මේ කොල්ල මැරුනේ මොන ලෙඩේ හැදිලද?

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    3,602
    6,482
    113
    Milagiriya
    මේ කියන කෙල්ලට මොන රටක ගිහින් මොනවගේ ජීවිතයක් ගතකරත් මේක ඒ කෙල්ලත් මැරෙනතුරුම හිතින් අයින් කරන්න ටිකක් අමාරු වේවි
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    5,917
    19,647
    113
    සමහරු ආදරේ මනින්නේ ටොන් ගානෙන් උනාට තවත් සමහරු ආදරේ මනින්නේ මිලිග්‍රෑම් වලින් ඒ නිසා ලැබුනොත් බලාගන්නවා නැතිවුනොත් දරාගන්නවා කියලා හිතාගෙන ලව් කරපල්ලා. ඇත්ත දැන් ඒ කොල්ලා මැරිලා ඉවරයි ඒත් මේකේ ඉන්න අනිත් උන්ටයි මේ කියන්නේ. උබලා කාට රිද්දන්න හිතාගෙන මළත් ඇත්තටම රිදෙන්නේ උබලගේ අම්මට තාත්තට විතරයි අනිත් උන් සේරටම උබව වළදාපු දවසට පස්සෙන්දා ඉදන් උන්ගේ වැඩ තියෙනවා.
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,138
    1,800
    113
    අඩෝ මලිත් සංක කියල ඉසුරු උයනේ කොල්ලෙක් බෙල්ලේ වැල දාගත්ත කියල මතකයක් නෑනේ 2011දි. විද්‍යාලේ කොල්ලෙක්ද? 🤔

    89 පොරක් නිසා ගොඩක්ම දන්නෙත් නෑනේ. :(
    කොලේජ් එකේ..
    ඒලෙවල් මැදදි විද්‍යාලෙට ආවා..
     
    • Sad
    Reactions: Heshan Daminda

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    4,076
    3,106
    113
    aprdee meke ranganna hitapu kollek nikan natiwela giyaa kohedoo inna kellek hinda. ai minissu mechchra love walata bolanda kochchra kelllo inwada lankawee
     
    • Like
    Reactions: Yakka putha

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    4,898
    852
    113
    ලංකාවෙ අඩා...!
    මට හිතෙන විදිහට මලිත් ජීවිතේ නැතිකරගන්න දුක වගේම වඩා සමාජෙට මූණදෙන්න බැරි කමත් ලොකු හේතුවක්.

    මලිත් හරි කෙට්ටුයි. ඒක ඌගෙ ආරෙ.. මාමලත් එහෙම්මයි. ගමේ කොල්ලො(කළුතර ටවුන් යූසී වත්තෙ) මිනිහට පිටිපස්සෙන් කියන්නෙ මිස්ටර්බ්න් කියලා. මට ඇහිලා තියෙනවා.. මෙයාලගෙ සම්බන්දෙ මලිත් අඳුනන හැමෝම වගේ දන්නවා. කෙල්ලගෙ පැත්තෙන් කැමැත්තක් තිබුනෙ නෑ.. ඒත් අවුරුදු 7,8ක් උන් යාළුවෙලා හිටියා..


    කෙල්ල කළුතර සෞඛ්‍ය ආයතනයේ නර්සිං ඉගෙනගන්න ගියා.. එහෙදි PHI කරන්න ආපු කොල්ලෙක් ලයින් එක දාද්දි කවුරුහරි කියලා තියෙනවා මේකිට කොල්ලෙක් ඉන්නවා ගොඩක් පරණ සම්බන්දයක් කියලා. ඌ ඒක චැලේන්ජ් එකට වගේ අරන් කොහොම හරි මේකිවා යාළුකරගෙන. අපි ඒවා දැනන් හිටියෙ නෑ.. හැබයි මලිත් කිව්වා කෙල්ල වෙනස්වෙලා අමුත්තක් තියෙනවා කියලා. මට වැඩි විස්තර මතක නෑ අපි ඉස්සර කෙල්ලගෙ ට්‍රේනිං ඉවර උනාම එතෙන්ට යනවා මතකයි. කෙල්ල සම්බන්ද නවත්තන්න වගේ ලයින් එකකට ආවම මලිත් කෙල්ලගෙ ඊමේල් එකක පාස්වර්ඩ් එකක් කොහොමහරි රිකවර් කරගෙන බැලුවමයි දැනගෙන තියෙන්නෙ තව කොල්ලෙක් ඉන්නවා කියලා. මට රෑ 12ට වගේ ඒ චැට් ස්කීර්ශොට් එව්වා මතකයි. පහුවදා හවස 4ට මාව ගන්න බයික් එකේ එනවා කියපු එකා පරක්කු හින්දා කෝල් කරාම දන්නෙ නැති වෙලා කියලා.


    වටින් ගොඩින් ආරන්චියක් ආවා කෙල්ලට ස්කයිප් වීඩියෝ කෝල් එකක් ඉන්නගමන් ඒකිට පේන්න තමයි සුසයිඩ් කරගෙන තියෙන්නෙ කියලා. ලැප් එකේ ෆින්ගර්ප්‍රින්ට එකට අමතරව පාස්වර්ඩ් එකක් දාලා තිබ්බෙම මට කියලා. මම ලැප් එක අන්ලොක් කරලා බැලුවම ස්කයිප් කෝල් එකක හිස්ට්‍රි තිබුනා වගේ මතමයි. සුසයිඩ් නෝට් එක නෝට් එක නෝට්පෑඩ් එකක ටයිප් කරලා තිබුනා.


    ආයෙත් කියන්නෙ මලිත්ගෙ මරණෙට විහිලු කරන ගමේ උනුත් කෙල්ලට සමානවම වගකියන්න ඕනා.


    මට අද වෙනතුරුත් මලිත්ගෙ අඩුව පුරවන්න යාළුවෙක් නෑ. අපිට එකවගේ ඇචිව්මන්ට් ඩ්‍රීම්ස් තිබුනෙ.. අද මට ජීවිතේ ලැබිලා තියෙන ඒවා පෙන්නලා සතුටුවෙන්න කෙනෙක් නෑ මලිත් තරම්. ඒක කියන්න තේරෙන්නෙ නෑ.. කලින් ඉස්කෝලෙ යාළුවෙක්ට හොර සික්ලීව් එකක් ලියලා අත්සන් කරාට අස් කරපු හින්දා අපේ ඉස්කෝලෙට ඇවිත් ලඟින් වාඩිවෙලා මගේ හොඳම යාළුවා උනා. අදත් හිතේ හොඳම යාළුවා මලිත්. 😞
    Ado uba ela bokka fit dial ekak wage...😎
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    29,597
    57,495
    113
    නිවන් සුව ලැබේවා

    අඩේ බන් අර දැයට කිරුළ එකේ ඉන්න විදිහට බන් එච්චර කෙට්ටු ගතියක් පෙන්නේ නැනේ... ඔයිට වඩා කෙට්ටු එවුන් ඉන්නවානේ බන්.. කෙල්ලගේ සීන් එක දරුණුවට ම බලපාන්න ඇති... ඌ ගොඩක් over යනවා වගේ දැනුනා නම් උඔලට පොඩ්ඩක් ඌ එක්ක ම ඉන්න තිබ්බා.. තනි වෙනවා කියන්නේ ඉතින් ඒකේ වේදනාව සැරට ම හිතට දැනෙනවා..
    එහෙම සුයිසයිඩ් කරගන්න උන් හොයන්න බෑ කියලා පහුගිය ටිකෙ මේකේ දොස්තරලා කිව්ව.

    නැහැ බන්. ඉසුරු උයනේ නිව්ස් මෙහාට එන්නේ නෑනේ. 🥴
    එන්න ඉතින් තැපැල් මාම අරන් එන්නද?
    ------ Post added on May 18, 2023 at 11:02 PM
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,502
    658
    113
    In La Srinka
    මු දැන් ආයේ ඉපදිලා ආපහු එළකිරි ඇවිත් මේ ත්‍රෙඩ් බලනවත් ඇති. අවුරුදු 12 ක් පරණ සිද්දීයක්නේ මේ
     
    • Wow
    Reactions: OverSyze

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    5,917
    19,647
    113
    මට හිතෙන විදිහට මලිත් ජීවිතේ නැතිකරගන්න දුක වගේම වඩා සමාජෙට මූණදෙන්න බැරි කමත් ලොකු හේතුවක්.

    මලිත් හරි කෙට්ටුයි. ඒක ඌගෙ ආරෙ.. මාමලත් එහෙම්මයි. ගමේ කොල්ලො(කළුතර ටවුන් යූසී වත්තෙ) මිනිහට පිටිපස්සෙන් කියන්නෙ මිස්ටර්බ්න් කියලා. මට ඇහිලා තියෙනවා.. මෙයාලගෙ සම්බන්දෙ මලිත් අඳුනන හැමෝම වගේ දන්නවා. කෙල්ලගෙ පැත්තෙන් කැමැත්තක් තිබුනෙ නෑ.. ඒත් අවුරුදු 7,8ක් උන් යාළුවෙලා හිටියා..


    කෙල්ල කළුතර සෞඛ්‍ය ආයතනයේ නර්සිං ඉගෙනගන්න ගියා.. එහෙදි PHI කරන්න ආපු කොල්ලෙක් ලයින් එක දාද්දි කවුරුහරි කියලා තියෙනවා මේකිට කොල්ලෙක් ඉන්නවා ගොඩක් පරණ සම්බන්දයක් කියලා. ඌ ඒක චැලේන්ජ් එකට වගේ අරන් කොහොම හරි මේකිවා යාළුකරගෙන. අපි ඒවා දැනන් හිටියෙ නෑ.. හැබයි මලිත් කිව්වා කෙල්ල වෙනස්වෙලා අමුත්තක් තියෙනවා කියලා. මට වැඩි විස්තර මතක නෑ අපි ඉස්සර කෙල්ලගෙ ට්‍රේනිං ඉවර උනාම එතෙන්ට යනවා මතකයි. කෙල්ල සම්බන්ද නවත්තන්න වගේ ලයින් එකකට ආවම මලිත් කෙල්ලගෙ ඊමේල් එකක පාස්වර්ඩ් එකක් කොහොමහරි රිකවර් කරගෙන බැලුවමයි දැනගෙන තියෙන්නෙ තව කොල්ලෙක් ඉන්නවා කියලා. මට රෑ 12ට වගේ ඒ චැට් ස්කීර්ශොට් එව්වා මතකයි. පහුවදා හවස 4ට මාව ගන්න බයික් එකේ එනවා කියපු එකා පරක්කු හින්දා කෝල් කරාම දන්නෙ නැති වෙලා කියලා.


    වටින් ගොඩින් ආරන්චියක් ආවා කෙල්ලට ස්කයිප් වීඩියෝ කෝල් එකක් ඉන්නගමන් ඒකිට පේන්න තමයි සුසයිඩ් කරගෙන තියෙන්නෙ කියලා. ලැප් එකේ ෆින්ගර්ප්‍රින්ට එකට අමතරව පාස්වර්ඩ් එකක් දාලා තිබ්බෙම මට කියලා. මම ලැප් එක අන්ලොක් කරලා බැලුවම ස්කයිප් කෝල් එකක හිස්ට්‍රි තිබුනා වගේ මතමයි. සුසයිඩ් නෝට් එක නෝට් එක නෝට්පෑඩ් එකක ටයිප් කරලා තිබුනා.


    ආයෙත් කියන්නෙ මලිත්ගෙ මරණෙට විහිලු කරන ගමේ උනුත් කෙල්ලට සමානවම වගකියන්න ඕනා.


    මට අද වෙනතුරුත් මලිත්ගෙ අඩුව පුරවන්න යාළුවෙක් නෑ. අපිට එකවගේ ඇචිව්මන්ට් ඩ්‍රීම්ස් තිබුනෙ.. අද මට ජීවිතේ ලැබිලා තියෙන ඒවා පෙන්නලා සතුටුවෙන්න කෙනෙක් නෑ මලිත් තරම්. ඒක කියන්න තේරෙන්නෙ නෑ.. කලින් ඉස්කෝලෙ යාළුවෙක්ට හොර සික්ලීව් එකක් ලියලා අත්සන් කරාට අස් කරපු හින්දා අපේ ඉස්කෝලෙට ඇවිත් ලඟින් වාඩිවෙලා මගේ හොඳම යාළුවා උනා. අදත් හිතේ හොඳම


    මේ කතාවට නම් දුක හිතුණා බං ☹️☹️☹️
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    20,696
    38,541
    113
    Kuwait-Galle
    මට හිතෙන විදිහට මලිත් ජීවිතේ නැතිකරගන්න දුක වගේම වඩා සමාජෙට මූණදෙන්න බැරි කමත් ලොකු හේතුවක්.

    මලිත් හරි කෙට්ටුයි. ඒක ඌගෙ ආරෙ.. මාමලත් එහෙම්මයි. ගමේ කොල්ලො(කළුතර ටවුන් යූසී වත්තෙ) මිනිහට පිටිපස්සෙන් කියන්නෙ මිස්ටර්බ්න් කියලා. මට ඇහිලා තියෙනවා.. මෙයාලගෙ සම්බන්දෙ මලිත් අඳුනන හැමෝම වගේ දන්නවා. කෙල්ලගෙ පැත්තෙන් කැමැත්තක් තිබුනෙ නෑ.. ඒත් අවුරුදු 7,8ක් උන් යාළුවෙලා හිටියා..


    කෙල්ල කළුතර සෞඛ්‍ය ආයතනයේ නර්සිං ඉගෙනගන්න ගියා.. එහෙදි PHI කරන්න ආපු කොල්ලෙක් ලයින් එක දාද්දි කවුරුහරි කියලා තියෙනවා මේකිට කොල්ලෙක් ඉන්නවා ගොඩක් පරණ සම්බන්දයක් කියලා. ඌ ඒක චැලේන්ජ් එකට වගේ අරන් කොහොම හරි මේකිවා යාළුකරගෙන. අපි ඒවා දැනන් හිටියෙ නෑ.. හැබයි මලිත් කිව්වා කෙල්ල වෙනස්වෙලා අමුත්තක් තියෙනවා කියලා. මට වැඩි විස්තර මතක නෑ අපි ඉස්සර කෙල්ලගෙ ට්‍රේනිං ඉවර උනාම එතෙන්ට යනවා මතකයි. කෙල්ල සම්බන්ද නවත්තන්න වගේ ලයින් එකකට ආවම මලිත් කෙල්ලගෙ ඊමේල් එකක පාස්වර්ඩ් එකක් කොහොමහරි රිකවර් කරගෙන බැලුවමයි දැනගෙන තියෙන්නෙ තව කොල්ලෙක් ඉන්නවා කියලා. මට රෑ 12ට වගේ ඒ චැට් ස්කීර්ශොට් එව්වා මතකයි. පහුවදා හවස 4ට මාව ගන්න බයික් එකේ එනවා කියපු එකා පරක්කු හින්දා කෝල් කරාම දන්නෙ නැති වෙලා කියලා.


    වටින් ගොඩින් ආරන්චියක් ආවා කෙල්ලට ස්කයිප් වීඩියෝ කෝල් එකක් ඉන්නගමන් ඒකිට පේන්න තමයි සුසයිඩ් කරගෙන තියෙන්නෙ කියලා. ලැප් එකේ ෆින්ගර්ප්‍රින්ට එකට අමතරව පාස්වර්ඩ් එකක් දාලා තිබ්බෙම මට කියලා. මම ලැප් එක අන්ලොක් කරලා බැලුවම ස්කයිප් කෝල් එකක හිස්ට්‍රි තිබුනා වගේ මතමයි. සුසයිඩ් නෝට් එක නෝට් එක නෝට්පෑඩ් එකක ටයිප් කරලා තිබුනා.


    ආයෙත් කියන්නෙ මලිත්ගෙ මරණෙට විහිලු කරන ගමේ උනුත් කෙල්ලට සමානවම වගකියන්න ඕනා.


    මට අද වෙනතුරුත් මලිත්ගෙ අඩුව පුරවන්න යාළුවෙක් නෑ. අපිට එකවගේ ඇචිව්මන්ට් ඩ්‍රීම්ස් තිබුනෙ.. අද මට ජීවිතේ ලැබිලා තියෙන ඒවා පෙන්නලා සතුටුවෙන්න කෙනෙක් නෑ මලිත් තරම්. ඒක කියන්න තේරෙන්නෙ නෑ.. කලින් ඉස්කෝලෙ යාළුවෙක්ට හොර සික්ලීව් එකක් ලියලා අත්සන් කරාට අස් කරපු හින්දා අපේ ඉස්කෝලෙට ඇවිත් ලඟින් වාඩිවෙලා මගේ හොඳම යාළුවා උනා. අදත් හිතේ හොඳම යාළුවා මලිත්. 😞
    ගොඩක් දුක හිතුන මචන් මේක දැකල..