අහිමි පැතුම්

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මල් ඉහිරුණු තුරුණු වියේ
    ඇය ඔහුට හමුවුනා
    මලින් පිරි තුරු සෙවනකදී
    එදා පටන්
    ආදරයේ උණුසුමින්
    දෙහදක පැතුම්
    විකසිත වෙද්දී
    දිවි කතරේ ඈතට ඈතට
    පා නැගුවා
    එනමුදු එය
    සිහිනයක් විය ඔහුට
    කාසියේ වාසියට හැකි විය
    පිවිතුරු සෙනෙහසක්
    පාගා දැමීමට
    කාසි බලය ලැබ
    ඇය හිනැහෙද්දී උඩඟුවෙන්
    වැලපුනි ඔහු හදවතින්
    පලමු සෙනෙහස සිහිකොට....

    :(:(:(:(:(:(:(:(
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ආදරයට මිලක් නියම කල හැකිද!!
    :(:(


    ලස්සනයි මචන්
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    සල්ලි නෙමෙයි වටින්නෙ
    එත් සමහර අයට වටින්නෙ එ දේ වතරයි
    ලස්සන නිර්මානයක් යාලු!

    You must spread some Reputation around before giving it to sudu pusa again.
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මේ, ආදරය සෙනෙහස මිල කල හැකි සමාජයට තවත් එක් සිදුවීමක් පමණකි.
     

    waisha

    Member
    Oct 11, 2011
    3
    3
    0
    Sura sapa laga nuba hera giyath ma
    Hina wennam hemadama
    Nube sihinaya haba unu bawa daka
    Ma lagin ida nuba dedu sihina mandiraya
    Nube namin idiwena auru deka
    Pissalannam ma nethin wetunu kadula
    Nube sihinaya seba unu bawa dana
     
    • Like
    Reactions: sudu pusa and C$K

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ආදරයට මිලක් නියම කල හැකිද!!
    :(:(


    ලස්සනයි මචන්

    Patta Machan...

    adaraya mila kala nohaki. patta!

    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    සල්ලි නෙමෙයි වටින්නෙ
    එත් සමහර අයට වටින්නෙ එ දේ වතරයි
    ලස්සන නිර්මානයක් යාලු!

    You must spread some Reputation around before giving it to sudu pusa again.

    ලස්සණයි මචන්. But රෙප් දෙන්න බෑලු

    godak lassani ayye :)

    එල නියමයි :)

    මේ, ආදරය සෙනෙහස මිල කල හැකි සමාජයට තවත් එක් සිදුවීමක් පමණකි.
    තෑන්ක්ස්:):):):)
    Sura sapa laga nuba hera giyath ma
    Hina wennam hemadama
    Nube sihinaya haba unu bawa daka
    Ma lagin ida nuba dedu sihina mandiraya
    Nube namin idiwena auru deka
    Pissalannam ma nethin wetunu kadula
    Nube sihinaya seba unu bawa dana
    පට්ට මචන්:cool:
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    Sura sapa laga nuba hera giyath ma
    Hina wennam hemadama
    Nube sihinaya haba unu bawa daka
    Ma lagin ida nuba dedu sihina mandiraya
    Nube namin idiwena auru deka
    Pissalannam ma nethin wetunu kadula
    Nube sihinaya seba unu bawa dana

    උපරිමයි යාලු
    ලස්සනයි........!

    rep+