මූට හැම මගුලම ෆොටෝ ගහන්න පුලුවන්නම් මේක බැරි නෑනේ![]()

සමහර විට අල්ලපු ගෙදර ගෑණී වෙන ඇති.වෙඩි තියන්න ගෑනියෙක් තියා මිනිහෙක්වත් ළඟට එයිද බන් මුගේ ගඳට![]()






සමහර විට අල්ලපු ගෙදර ගෑණී වෙන ඇති.
බ්ලූ මැන්ඩල් කුනූ ගොඩ ගාව ඉන්නවා වගේ උන්ට හැමදාම එක එක ගඳවල් එනව ඇති.
ළගට එන්න බැරිකමට ඈත් ඉඳන් ස්නයිපර් එකකින් වෙඩි තියන්න හදලා ඇති![]()
sirawata