Brand New VVIA Elite or USED TOYOTA / NISSAN ?

jayath89

Member
Dec 3, 2006
192
2
0
Piliyandala
උඹ වාහනේ ගන්නෙ මැරෙනකන්ම ඒකම තියාගෙන ඉන්නනද නැත්නම් කාර් එක අවුරුදු 2ක් 3ක් එලවල පාඩු නැති ගානකට දීල අලුත් එකක් ගන්නද කියන එක ගැනත් හිතපන් මචන්

මගෙ යාලුවෙක් 302 නම්බරේ තියෙන 110 එකක් ගත්තා 2008 අග 11ක් ගියා දැන් උගෙන් ඒ කාර් එක ඇවිත් ඉල්ලනවා 13කට අවුරුදු 3ක් පට්ටම ගැහුව එක ඒත් තාම යකා වගේ වැඩ කිසි එන්ජින් ට්‍රබල් එකක් නෑ පොඩ්ඩක් වැදිල තියෙනව එලියේ ඒත් ඒක ටින්කරින් වැඩක් විතරයි

මම හිතන් නෑ ඌට තව අවුරුද්දක් ඕක පැද්දත් පාඩුවට දෙන්න වෙයි කියල

කවුරු කොයි කාලෙ කොච්චර පරන ටොයොටා නිසාන් එකක් ගත්තත් අන්තිමට උගෙ අතින් තෙල් ගහන්න ගිය ගානත් කවර් කරන් වාහනේ දෙන්නෙ බන් බලපන් ටැක්ස් අඩු උනා ඒත් මේව බැස්සෙ නෑනෙ

ඉතින් බලල උඹ කැමති දෙයක් කරපන් විවා එක ලගදි ආවේ තාම ඕක සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එකක් හැදිලා නෑ කම්පැනි එක තියේද දන්නෙත් නෑ සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් හැදෙද්දි

බොරු කියන්න ඕනේ නැහැ මචන් මම අදත් හොයන්නේ 110 එකක් තමයි...ඒත් තවම මට නම් හොඳ එකක් සෙට් උනේ නැහැ...තවත් හොයනවා...ඔය ගානට AE 110 එකක් තියනවා නම් පට්ට ලාභයි මචෝ....ඒත් මට නම් තවම සෙට් උනේ නැහැ....
 
jayath89

Member
Dec 3, 2006
192
2
0
Piliyandala
mamath oya prashnema hitiya. man nam hithuwe parana unath AE100 or FB14 ganna.anthimata ela kiri toyota ekak set una. VIVA elite gana nam wadiya dan na, eth parana unath toyota badu hodai, thama condition thiyenawa, and comfortable than new small cars.
aththama kiyanna mata set una AE100 (my favorite) pissu kora condition ewa, tip top badu. eth anthimata mama gaththe AE91 ekak!! hethuwa, eka supiri condition, special edition 1k, patta labeta gaththe.

hadisi nathuwa tikak hodata hoyapan machan, hoda badu thama thiyenawa lankawe.. :)
habai scnd hand 1k gannawanam, eka model 1k thoragena eke digatama hoyanna oni, ethakotai therenne price, varieties, conditions okkoma gana.

Thanks mchn rep ekata....ow mchn...kiyana kathawa atha tamai...tawa tikak kohomath iwasala balamu...wahana nam tiayanwa mchn...eth honda condition 2nd hand ekak hoyana eka tamai pattama amaru...man wadeta bahina kota hithuwe godak ikmanata honda vehicle ekak ganna labei kiyala...eth set une naha mchn...tawa try karanawa....danna honda vehicle ekak ehema tiayanwa namk kiyanna...thx again...:lol:;)
 
coxgulo

Active member
  • Aug 1, 2008
    538
    26
    28
    Marvel INC.
    උඹ වාහනේ ගන්නෙ මැරෙනකන්ම ඒකම තියාගෙන ඉන්නනද නැත්නම් කාර් එක අවුරුදු 2ක් 3ක් එලවල පාඩු නැති ගානකට දීල අලුත් එකක් ගන්නද කියන එක ගැනත් හිතපන් මචන්

    මගෙ යාලුවෙක් 302 නම්බරේ තියෙන 110 එකක් ගත්තා 2008 අග 11ක් ගියා දැන් උගෙන් ඒ කාර් එක ඇවිත් ඉල්ලනවා 13කට අවුරුදු 3ක් පට්ටම ගැහුව එක ඒත් තාම යකා වගේ වැඩ කිසි එන්ජින් ට්‍රබල් එකක් නෑ පොඩ්ඩක් වැදිල තියෙනව එලියේ ඒත් ඒක ටින්කරින් වැඩක් විතරයි

    මම හිතන් නෑ ඌට තව අවුරුද්දක් ඕක පැද්දත් පාඩුවට දෙන්න වෙයි කියල

    කවුරු කොයි කාලෙ කොච්චර පරන ටොයොටා නිසාන් එකක් ගත්තත් අන්තිමට උගෙ අතින් තෙල් ගහන්න ගිය ගානත් කවර් කරන් වාහනේ දෙන්නෙ බන් බලපන් ටැක්ස් අඩු උනා ඒත් මේව බැස්සෙ නෑනෙ

    ඉතින් බලල උඹ කැමති දෙයක් කරපන් විවා එක ලගදි ආවේ තාම ඕක සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එකක් හැදිලා නෑ කම්පැනි එක තියේද දන්නෙත් නෑ සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් හැදෙද්දි

    100% correct. thawa ekak poddak balanna oya viva elite ekakui toyota corolla ekakui athara thiyena physical difference eka. viva elite eke thienne yantham chasseyakata bodiyak dala thiyena eka witharai. safety gana nam kiyala wadak nae. pitipasse wheels basicallly thiyenne car eke kelaware. nikan wadunath galawila yana paatayi. eath oya parana kiyana sedan niyama wada hardy badu. ekai ewata thaamath market eka wadi. aduma gane hadissiyakata wikuna ganna puluwan ekak ganin.

    Nissan FB 14,15 ganeemen walakeema tikak nuwanata hurui. hungak nissan sunny wala fuel sensors awul. puluwannam toyota corolla ekakwath hoya ganna balanna.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    viva nan awlak na

    KUMAR-SANGAKKARA.jpg

    වීවා හොඳයි තමා..
    ඔය සංගත් බොන්නේ..
     
    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    FB15 98 wage cha ewa yanawa ban 18 wage 2001 ewa 21.5 eha kiyanwa kali halena ladinam 19.5 vithara thiyanwa. lagadi fb15 heuwa ekai ganan danne. ewa dakina kota duwanna hithenne :lol:

    ape uncle B15 ekak(model eka FB15 wagemay,engine capacity 1300cc)
    gattha 18 ta.2002 ekak.number eka JW- patta car eka
     
    MR.laki

    Junior member
  • Apr 16, 2010
    120
    8
    18
    Indian hari yanne naha mcho...

    ekai man Japan baluwe pana daghena...me viva eka hondai wage danena nisai me wistara hoyanne...

    Habai machan VIVA eka ganna kalin use karana kenekta katha karala indapan.. mokada viva eke body kit eka patha wadi lankawe parawal walata.. yata wadinawa.. man danna use karana ekek hitiya.. u thama kivve.. u godak parissamin samahara parawal wala yanne yata wadi kiyala... poddak balapan..

    indian wahana hondata use karanawanam awulak na ban... oya maruti 800, alto wage ewa use karana patta gahana kochchara ewun innawada... Astar awith dan awurudu 2k withara man hithanne.. habai thama engine troubles mukuth aranchi na...
     
    ishanroz

    Well-known member
  • Jan 4, 2008
    5,315
    99
    48
    36
    kotte
    viva 1a ganin..kisiyanna kisi awulak ne..ath dan waiting list 1e innna wenawa masa 3k..anika car 1a poddak pahala wadi..yata wadinna balanawa samahaara welawata..habai mekata wadiya a star 1a nam hodai..habai ganan
     
    jayath89

    Member
    Dec 3, 2006
    192
    2
    0
    Piliyandala
    100% correct. thawa ekak poddak balanna oya viva elite ekakui toyota corolla ekakui athara thiyena physical difference eka. viva elite eke thienne yantham chasseyakata bodiyak dala thiyena eka witharai. safety gana nam kiyala wadak nae. pitipasse wheels basicallly thiyenne car eke kelaware. nikan wadunath galawila yana paatayi. eath oya parana kiyana sedan niyama wada hardy badu. ekai ewata thaamath market eka wadi. aduma gane hadissiyakata wikuna ganna puluwan ekak ganin.

    Nissan FB 14,15 ganeemen walakeema tikak nuwanata hurui. hungak nissan sunny wala fuel sensors awul. puluwannam toyota corolla ekakwath hoya ganna balanna.

    FB15 eke neda mchn oya fuel sensor case eka tiyanawa kiyanne...FB14 eke nam man ehema deyak ahala tibbe naha...monawa unath man FB14 ekata kamati..eth AE110 ekata wadiyen kamathi...baluwa hama 110 ekakma mchn 18ta wadi dan..ewath mchn body eka awul, paint awul, honda condition ekata gedaraka adaren balagathu wahanayak tama set une naha :(:(:(
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ape akka gatta viva elite auto eka 14.5M walata :nerd: thama nawe enawa 20~22 dennam qwa , eka sare salli dunna nisa 15.95 (16m) indala 14.5 ta adu kara
     
    jayath89

    Member
    Dec 3, 2006
    192
    2
    0
    Piliyandala
    Habai machan VIVA eka ganna kalin use karana kenekta katha karala indapan.. mokada viva eke body kit eka patha wadi lankawe parawal walata.. yata wadinawa.. man danna use karana ekek hitiya.. u thama kivve.. u godak parissamin samahara parawal wala yanne yata wadi kiyala... poddak balapan..[/B][/COLOR][/SIZE]

    indian wahana hondata use karanawanam awulak na ban... oya maruti 800, alto wage ewa use karana patta gahana kochchara ewun innawada... Astar awith dan awurudu 2k withara man hithanne.. habai thama engine troubles mukuth aranchi na...

    Ow man adunana kenekta katha kala...car eka use karalath balauwa...patta condition eka nam,,,tikak pitipassa pathai, e wagema ida tikak madi pitipasse seat tiyana widiha nisa...habai driving nam fatta eke..ekai asa hithune...ledak gana nam tama mata aranchi une naha...

    Astar eka gana nam man wadiya danne naha mchn...eth mokada manda Indian Allergic ekak tiyanawa;)
     
    jayath89

    Member
    Dec 3, 2006
    192
    2
    0
    Piliyandala
    viva 1a ganin..kisiyanna kisi awulak ne..ath dan waiting list 1e innna wenawa masa 3k..anika car 1a poddak pahala wadi..yata wadinna balanawa samahaara welawata..habai mekata wadiya a star 1a nam hodai..habai ganan

    a star eka ganan nam man wadiya danne naha mchn..ow ow waiting list 2 and half month inna onelu...

    Thanks mchn....
     
    jayath89

    Member
    Dec 3, 2006
    192
    2
    0
    Piliyandala
    ape akka gatta viva elite auto eka 14.5M walata :nerd: thama nawe enawa 20~22 dennam qwa , eka sare salli dunna nisa 15.95 (16m) indala 14.5 ta adu kara

    eka para pay kala kiwwe...cash walin direct payment ekakDA???

    ELAZ tnx for the info..

    tawa deyak mchn full option ekata oya?