Duminsa is not my man, he is gota's Man - MR

Sep 24, 2011
324
113
0
colombotelegraphcom2011.jpg
 
Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,036
    11,988
    113
    Ohio, USA
    Duminda Silva is getting Speedy Recovery... :cool::cool::cool:

    මොලේට ගිනියම්වෙලා රත්වුනු බුලට් දෙකක් ගිහිල්ලා තියෙන කෙනෙක් ඉතාම වේගයෙන් සනීප වෙනවා කියන්නේ ආසියාවේ නෙවෙයි මේ මුලු විශ්වයේම ආශ්චර්‍යයක්ම තමයි..
    අපිට මේවා අහන වෙනතරමටම
    අපි වැටුනනේ කියල හිතෙනකොට දුකත් හිතෙනව අපි ගැනම.. :dull:
     
    • Like
    Reactions: Randir

    hasith911

    Member
    Aug 19, 2011
    71
    4
    0
    මොලේට ගිනියම්වෙලා රත්වුනු බුලට් දෙකක් ගිහිල්ලා තියෙන කෙනෙක් ඉතාම වේගයෙන් සනීප වෙනවා කියන්නේ ආසියාවේ නෙවෙයි මේ මුලු විශ්වයේම ආශ්චර්‍යයක්ම තමයි..
    අපිට මේවා අහන වෙනතරමටම
    අපි වැටුනනේ කියල හිතෙනකොට දුකත් හිතෙනව අපි ගැනම.. :dull:

    අනේ පල තම්බිය යන්න
     
    දුමින්ද සිල්වා බුලට් දෙකක් ඔලුවට ගිහිල්ලත් තවම පනපිටින් සනීප වෙන එක බලන්න ඉන්දියාවෙන් රජිනි කාන්ත් එනවලු බලන්න එයාගේ ඊලඟ ෆිල්ම් එකට මේ සීන් එක කරන්න මේ විදියටම. :lol:;)