ලේසියෙන් Defrag

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    1315979992-defraggler1.png


    අද ඔයාලට කියන්න යන්නේ අපේ System එකේ තිබ්බට අපි ගොඩක් අඩුවෙන් පාවිච්චි කරන දෙයක් ගැන..

    හැබැයි මේක ඒ වැඩේම කෙරෙන ඊට වඩා Option ගොඩක් තියෙන Software එකක්..
    අපි අපේ Machine එක Slow උනාම කරන දේවල් වලින් එක දෙයක් තමයි Defrag කරන එක..
    ඉතිං ගොඩාක් Defrag Software අපිට අවශ්‍ය file, folder විතරක් defrag කරන්න දෙන්නේ නැහැ..

    මේකෙන් අපිට පුළුවන් අවශ්‍ය file, folder Defrag කරගන්න..

    මේක ඉතාමත් ඉක්මන්.. හරිම ලේසියි භාවිතයට..
    බලන්නකෝ බාගෙන කොහොමද කියලා..
    හොඳනම් ඉතිං කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්නෙපා..