Mr Sarath Fonseka Speaks About Bharatha

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    ‘භාරතගේ ඝාතකයෝ ආරක්‍ෂක අමාත්‍යංශයට යාබද අය’





    භාරත ලක්‍ෂ්මන්ගේ ඝාතකයෝ ආරක්‍ෂක අමාත්‍යංශයට යාබදව සිටි අය බව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා කියයි.

    හිටපු හමුදාපතිවරයා සුදු කොඩි සිද්ධිය හා හයිකොප් මුදල් වංචාව සම්බන්ධ නඩු විභාග සඳහා පෙනී සිටීමට අද (12) බන්ධනාගාර ආරක්‍ෂාව යටතේ අළුත්කඬේ අධිකරණයට පැමිණ ඉන් පිටවී යන අවස්ථාවේදි මාධ්‍ය අමතා මේබව පැවසීය.

    ඔහු මෙසේ ද කීය.

    දැන් මේ රටේ තියෙන්නේ ඛේදනීය සමාජයීය හා දේශපාලන ක‍්‍රමයක්..දුර්ජන පාලකයා ඊට වගකිව යුතුයි.
     
    • Like
    Reactions: minipura and ABACUS

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,495
    3,733
    113
    :frown:ane palayan.SF kiyapu deval dan aththa wegena enne.mahinda thama bora diye malu baanne.nathanm dumindaya bharathawa maralath uwa boruwata hangagena inne mokatada?uge chanda tikata thiyena perethakamata ne.:D

    e kiyanne dumindata minissu chande denawa.. ekata minissu kemathi neda
     

    Dr3

    Member
    Jan 23, 2010
    196
    13
    0
    White House
    ගල්පාත මහත්තයා;11123851 said:
    සිංහයා බලු කුඩුවක දාලා තව කොච්චරකල් ඉදිද බලමුකෝ


    >>>>රට පාවා දුන් පොන්නසේකා කියන දෙවල් මිනිස්සු සත පහකට ගනන් ගන්නේ නැ . ලන්කාවෙ 5% යි මුට චන්දේ දුන්නේ. උන් 5% ත් මැටි හරක්.
     

    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela

    >>>>රට පාවා දුන් පොන්නසේකා කියන දෙවල් මිනිස්සු සත පහකට ගනන් ගන්නේ නැ . ලන්කාවෙ 5% යි මුට චන්දේ දුන්නේ. උන් 5% ත් මැටි හරක්.

    fonseka rata paawa dunnanam ubee baappada rata beera gaththee.