‘භාරතගේ ඝාතකයෝ ආරක්ෂක අමාත්‍යංශයට යාබද අය’
භාරත ලක්ෂ්මන්ගේ ඝාතකයෝ ආරක්ෂක අමාත්‍යංශයට යාබදව සිටි අය බව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා කියයි.
හිටපු හමුදාපතිවරයා සුදු කොඩි සිද්ධිය හා හයිකොප් මුදල් වංචාව සම්බන්ධ නඩු විභාග සඳහා පෙනී සිටීමට අද (12) බන්ධනාගාර ආරක්ෂාව යටතේ අළුත්කඬේ අධිකරණයට පැමිණ ඉන් පිටවී යන අවස්ථාවේදි මාධ්‍ය අමතා මේබව පැවසීය.
ඔහු මෙසේ ද කීය.
දැන් මේ රටේ තියෙන්නේ ඛේදනීය සමාජයීය හා දේශපාලන ක්‍රමයක්..දුර්ජන පාලකයා ඊට වගකිව යුතුයි.

ane palayan.SF kiyapu deval dan aththa wegena enne.mahinda thama bora diye malu baanne.nathanm dumindaya bharathawa maralath uwa boruwata hangagena inne mokatada?uge chanda tikata thiyena perethakamata ne.
chande ganne uge pathala kalliya minissu baya karala.