ohh god,,chandrikata wage full gammak ei ban
aniva macho
superb game denna yanne
ohh god,,chandrikata wage full gammak ei ban
i dont think had a plan for that. but after accident she may think like that.hirunika okata thamai enne kiyala man kalinma kivva
lucky merichcha eka lottery ekak hirunikata
den kelinma parliment yanna puluvan
අනික ඉතින් පබාලා, මලනී ෆොන්සේකලා වගේ අය ඉන්න පාර්ලිමේන්තුවට මේකි ගියාට කොහොමත් කමක් නෑ.....ඉගෙන ගෙනවත් තියනවනේ මෙයා
meyath hariyata anarkali vagene banz
අනිත් එක මෙයාගේ තියෙන හොදේ කියපන්
![]()
i dont think had a plan for that. but after accident she may think like that.
whats wrong. i dont see anything wrong with that
මනුස්සයෙක්ව රූපයෙන් මැනීම ගැන මම උඹ ගැන කණගාටු වෙනවා

ඔව් විජයගේ මහජන පක්ෂය ගොඩගන්නවා කිව්වාHIRUNIKA politics walata enna hethuwa kalpana karanna
mathakada Wije kumaranathunga ghathanaya kala welawe Chandrikath body eka issasarha porondu una wijeta karanna bari una de aya karanawa kiyala
නැහැ බන් මං මේක දැම්මේ එකෙක් පබා ගැන දාපු හින්දා
පබා
අනර්කලි ට ජන්ද දිනන්න පුලුවන් නම්
මෙයාට එයාලට වඩා ජන්ද ගන්න පුලුවන්
ඒකයි මං කියන්න අදහස් කලේ බන්
ඔව් විජයගේ මහජන පක්ෂය ගොඩගන්නවා කිව්වා
අන්තිමේදි කරපු දේවල් මතක ඇතිනේ
අනර්කලීලා පබාලා දෙශපාලනයට ආවේ අරමුණක් ඇතුව නෙමෙයි...ඒත් මෙයාට අරමුණක් තියනවා. මෙයා දෙශපාලනයට ආවට පස්සේ එව්වා වෙනස් වෙයිද දන්නේ නෑ...ඒත් මම හිතන විදියට අනර්කලීලා පබාල නෙමෙයි ලංකාවේ ගොඩක් දේශපාලකයන්ට වඩා මෙයා දේශපාලනයට සුදුසුයි....එයාට අවස්ථාවක් දෙනවද නැද්ද කියන එක තීරණය කරන්න ඕනේ ඉතින් ඡන්ද දායකයෝ තමයි
අනිවා වෙනස් වෙනවා බන් චන්දිකා හොදම උදාහරණය බන්
එයාගේ අතිතය බලපන්
94 ඉදන් වෙනස් වෙච්ච හැටි බලපන්
මෙයා ජන්දේ ඉල්ලුවොත් දිනනවා
