<<<<<මාස තුනකට පසු දුප්පත් පැලක සිදු විය හැක
මාස තුනකට පසු දුප්පත් පැලක සිදු විය හැකි දෙබසක්
දුප්පත් ගැහැණිය -මේ ඇහුනද අද මොකද කරන්නේ භාරතගේ 3මාසේ බණ නේද? යනවද බණ ටිකක් අහන්න
දුප්පත් මිනිසා - මොන බණද බං අන්න R(rape) දුමින්ද සිල්වා මහත්තයා පක්ශ කාර්යාලය ලග හාල් කිලෝ බෙදනව කියන්නේ ඉක්මන්ට ලෑස්ති වෙයන් යන්න එතනට, ආ එක නෙවේ ලොකු කෙලිව ලස්සනට අන්දගෙන යමන් තව හාල් කිලෝ එකක් වැඩි කරගන්න පුලුවන් වෙයි
, ආ මතක් කරලා උබත් ටිකක් ලස්සනට ලෑස්ති වෙයන් තව කිලෝ එකක් වැඩි කරගන්න බැරි වෙන එකක් නෑ, 
දුප්පත් ගැහැණිය - මම කෝකටත් කියලා ගෙදර බැල්ලිවත් එක්ක එන්නම් තව හාල් හුණ්ඩුවක් හරි වැඩි කරගන්න පුලුවන්නේ....

ගලයා ක්රියේශන්