<<<<<මාස තුනකට පසු දුප්පත් පැලක සිදු විය හැ&#3482

<<<<<මාස තුනකට පසු දුප්පත් පැලක සිදු විය හැ&#3482

මාස තුනකට පසු දුප්පත් පැලක සිදු විය හැකි දෙබසක්









දුප්පත් ගැහැණිය -මේ ඇහුනද අද මොකද කරන්නේ භාරතගේ 3මාසේ බණ නේද? යනවද බණ ටිකක් අහන්න :(

දුප්පත් මිනිසා - මොන බණද බං අන්න R(rape) දුමින්ද සිල්වා මහත්තයා පක්ශ කාර්යාලය ලග හාල් කිලෝ බෙදනව කියන්නේ ඉක්මන්ට ලෑස්ති වෙයන් යන්න එතනට, ආ එක නෙවේ ලොකු කෙලිව ලස්සනට අන්දගෙන යමන් තව හාල් කිලෝ එකක් වැඩි කරගන්න පුලුවන් වෙයි:P, ආ මතක් කරලා උබත් ටිකක් ලස්සනට ලෑස්ති වෙයන් තව කිලෝ එකක් වැඩි කරගන්න බැරි වෙන එකක් නෑ, :P

දුප්පත් ගැහැණිය - මම කෝකටත් කියලා ගෙදර බැල්ලිවත් එක්ක එන්නම් තව හාල් හුණ්ඩුවක් හරි වැඩි කරගන්න පුලුවන්නේ....:lol::lol::lol::lol:





chinese-crested-dog-elwood.jpg




ගලයා ක‍්‍රියේශන්
 
UBE AMMAWATH EKKA PALAYAN NIKAN HAAL GONIYAKMA DEYI

අපිට හාල් හිගයක් නෑ බං එක එකාගෙන් පිනට කන්න,
කැමතිනම් උබේ අම්මව යවපන්
උබ වගේ රටට බරක් වෙච්ච එකෙක්ට
බත් තම්බ තම්බ කවන කොට සෑහෙන්න වියදමක්නේ

 
  • Like
Reactions: sandhanuwan1

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇත්ත ඇත්ත සමහර එදාවේල පිරිමහ ගන්ඩ බැරි උන් හාල් කිලෝ එකට දෙනව තමයි:baffled:
    පෙෘදිගලික අත්දැකිමක් ලස්සනට විස්තර කරල තියෙනව:lol::lol::lol:
    අර කියනවනේ දුප්පත් කමත් වලිගය නැති ගොනා වැනි කියල :lol::lol::lol:
     
    • Like
    Reactions: mcwolfe and IShyam
    ඇත්ත ඇත්ත සමහර එදාවේල පිරිමහ ගන්ඩ බැරි උන් හාල් කිලෝ එකට දෙනව තමයි:baffled:
    පෙෘදිගලික අත්දැකිමක් ලස්සනට විස්තර කරල තියෙනව:lol::lol::lol:
    අර කියනවනේ දුප්පත් කමත් වලිගය නැති ගොනා වැනි කියල :lol::lol::lol:

    පෙෘදිගලික අත්දැකිමක්
    මෙ සම්බන්දව මට නෑ මචන්,
    මම උබ ගැන දන්නවා, :yes:
    සාමාන‍්‍ය‍යෙන් මිනිස්සුන්ට ඉක්මන්ට අමතක වෙන විදිය පෙන්නුවා විතරයි

     
    • Like
    Reactions: wisal