CCNA පා‍ඩම

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    machan CCNA karanna hoda place ekak koheda tiyenne??
    okkoma keeyak yanwada bn??

    ලංකාවේ ගොඩක් තැන් CCNA කරනවා. නමුත් මොකක්ද හොද කියලනම් මම දන්නේ නෑ. CCNA class ගිය කට්ටිය Chathu ට උදව්වක් කරන්න.


    හ්ම්... මෙන්න මෙතන බලන්න


    http://vtasl-cisco.com/courses_date_planning.html

    ගනන් ගැන කිව්වොත් එක එක ආයතන එක එක ගනන්. 12000 ඉදලා තියෙනවා
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    Thanks Bro... Support එකට

    මට තව දෙයක් කියන්න ඕනේ
    CISCO වල Exam Engine එක Microsoft වගේ නෙවෙයි Exam කරද්දි අපි හිතමු subnetting section එකේ ප්‍රශ්නයක් වරද්දනවා කියලා එතකොට Exam Engine එකෙන් subnetting වලින් තව ප්‍රශ්න කිහිපයක්ම දෙනවා අපි අනාගත්තොත් එතනින්ම ඉවරයි

    ඔව් ඔව් . Microsoft වලට වඩා Intelligent. පොඩක් කපටි උනොත් ලේසියෙන් pass වෙන්න පුළුවන්. හැබැයි මෙතන ඔවා දැන්ම කියන්න එපා . හරියට තියරියම දෙන්න එතකොට ඔවා අවශ්‍ය වෙන්නේ නැහැ . මොන අවත තමන් දන්නවා නිවැරදි උත්තරේ .
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    cisco-certification-path.gif


    මෙන්න මේකේ CISCO Path එක පැහැදිලිව පෙන්නලා තියෙනවා

    ඕකෙ හැම ලෙවල් එකක්ම අවුරුදු 3යිද වැලිඩ් ?
     

    dilnuwan

    Junior member
  • Dec 3, 2007
    94
    3
    8
    44
    Colombo.
    මචං හොඳ ඩම්ප් එකක් තියන ලින්ක් එකක් දැම්මොත් ගොඩක් වටිනවා.. වැඩේනම් එල කිරි....
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මචං හොඳ ඩම්ප් එකක් තියන ලින්ක් එකක් දැම්මොත් ගොඩක් වටිනවා.. වැඩේනම් එල කිරි....

    තෑන්ක්ස්. මම ඩම්ප්ස් ඉස්සරහදි දාන්නම්.