machan CCNA karanna hoda place ekak koheda tiyenne??
okkoma keeyak yanwada bn??
Thanks Bro... Support එකට
මට තව දෙයක් කියන්න ඕනේ CISCO වල Exam Engine එක Microsoft වගේ නෙවෙයි Exam කරද්දි අපි හිතමු subnetting section එකේ ප්රශ්නයක් වරද්දනවා කියලා එතකොට Exam Engine එකෙන් subnetting වලින් තව ප්රශ්න කිහිපයක්ම දෙනවා අපි අනාගත්තොත් එතනින්ම ඉවරයි
![]()
මෙන්න මේකේ CISCO Path එක පැහැදිලිව පෙන්නලා තියෙනවා
ඕකෙ හැම ලෙවල් එකක්ම අවුරුදු 3යිද වැලිඩ් ?


මචං හොඳ ඩම්ප් එකක් තියන ලින්ක් එකක් දැම්මොත් ගොඩක් වටිනවා.. වැඩේනම් එල කිරි....