Hair TransPlant SriLanka....

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මචං හෙයාර් ට්‍රාන්ස්ප්ලාන්ට් කරපු කවුරු හරි එකෙක් ඉන්නවද?

    දන්න කෙනෙක් ඉන්නව නම් කියපල්ලකෝ.ඇපලෝ එකේ දැන් කරන්නේ නෑලු බන්.:dull:
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මචං හෙයාර් ට්‍රාන්ස්ප්ලාන්ට් කරපු කවුරු හරි එකෙක් ඉන්නවද?

    දන්න කෙනෙක් ඉන්නව නම් කියපල්ලකෝ.ඇපලෝ එකේ දැන් කරන්නේ නෑලු බන්.:dull:
    කදානෙ පොට් එකක් තියනවා...
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    sure da pot eka?kawuda danne ne doca neda?:(

    මචෝ... මට තට්ටෙ වැහෙන්න කොන්ඩෙ තියනවා.. ඉතින් මම ගිහින් නෑ.. හැබැයි කදානෙ තියනව දැක්කා... ස්වර්ණවාහිනියෙ ඇඩ් දානවා ඔක ගැන.. ඉතින් අපෙ එකෙකුත් ගියා ඇඩ්වටයිසින් ප්‍රොපෝසල් එකක් දෙන්න මගෙ ෆර්ම් එකේ.. හැබැයි හම්බ උනේ නෑ.. උඹට කොන්ටැක්ට් ඩීටේල්ස් හොයලා දෙන්න පුළුවන්..
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මචෝ... මට තට්ටෙ වැහෙන්න කොන්ඩෙ තියනවා.. ඉතින් මම ගිහින් නෑ.. හැබැයි කදානෙ තියනව දැක්කා... ස්වර්ණවාහිනියෙ ඇඩ් දානවා ඔක ගැන.. ඉතින් අපෙ එකෙකුත් ගියා ඇඩ්වටයිසින් ප්‍රොපෝසල් එකක් දෙන්න මගෙ ෆර්ම් එකේ.. හැබැයි හම්බ උනේ නෑ.. උඹට කොන්ටැක්ට් ඩීටේල්ස් හොයලා දෙන්න පුළුවන්..
    දීපන් බුදු පුතේ දීපන් .....
     
    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    bump tama.... sirawata owwa digatama tiyenewada :D :D awruddakin halila yaida danne naa tiyena tikath :D :D :P
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඔතන හොඳයි කියලා මම අහලා තියනවා. හැබැයි කෙස් ගහක් රුපියල් 1,500 ක් කියන්නේ ඇත්තද? මම දන්නේ නැහැ හැබැයි කව්ද මට කිව්වා. මම හැබැයි පාවිච්චි කරන්නේ regaine . එකේ minoxidil තියෙනවා. එක තමයි හොඳ කියන්නේ කෙස් වැවෙන්න.
     
    ruki99

    Member
    Feb 16, 2008
    43
    0
    0
    මචං හෙයාර් ට්‍රාන්ස්ප්ලාන්ට් කරපු කවුරු හරි එකෙක් ඉන්නවද?

    දන්න කෙනෙක් ඉන්නව නම් කියපල්ලකෝ.ඇපලෝ එකේ දැන් කරන්නේ නෑලු බන්.:dull:

    MAchan matath dipanko kadana thiyana eke 4n nambar eka kiyak withara yanawada oya sin eka karapu kenek innawada ???//