GihanD4R සෑබෑ තත්වය හෙලිදරව් වෙයි

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,567
    3,984
    113
    Lanka
    GihanD4R සෑබෑ තත්වය හෙලිදරව් වෙයි



    ගොඩක් අය මෙක පටලගෙන. මේ ඉන්නේ මම නෙමේ. මේ මට මඩ ගගහා Act කරන්නේ වෙන මල්ලී කෙනෙක්.. මුන් මට හොරෙන් මේක හදලා, මට ලින්ක් එක එව්වා.. අර මුලදිම ඉන්නේ මම n මගේ photo .:baffled::baffled::baffled::baffled::baffled:


    මෙය මාගේ මිතුරන් විසින් විනෝදය සදහා මට මඩ ගෑසිමට සාදන ලද්දක් මිස කිසිම නරක චේතනාවකින් කරන ලද දෙයක් නොවන බව ඔවුන් විසින් මට තරයේ ප්‍රකාශ කරන ලදී.

    මෙහි මා මෙන් රගපාන මිතුරා මේ දවස් වල අතුරුදහන්වි සිටින බවත්, ඔහු දුටු තෑන දෙකක් නෙලන් මෙන්ද ඔබ සෑමගෙන් ඉල්ලා සිටිමි
    ..:):):):)



    සියලු නම් ගම් කරුනු කාරනා මනoකල්පිතයි (70% වගේ):rolleyes::rolleyes::rolleyes:





    crdtz400x738.jpg
     
    Last edited:

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,567
    3,984
    113
    Lanka