machan me song ekath pera campus eka gana liwwa ekakda





මගේ 5000 පොස්ට් එක
![]()
![]()
සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ.......
කිමද කුමරි නෙතු කදුළැලි පුරවන්නේ...........
ගායනය/සංගීතය විශාරද දයාරත්න රණතුංග
ගේය පද - සිරි සමන් විජේතුංග
සුවිශේෂතම කරුණ - ගීය රචනා කළ රචකයා මගේ ආදරණිය පියාණන්ය.........


මට හිතුනා අලුත් ත්රේඩ් එකක් පටන්ගන්න පේරාදෙනියෙ කැම්පස් එක ගැන දන්නවනේ කවුරුත්
ඒකට යන්න ලොකු ලක් එකකුත් තියෙන්න එපැයි නේ ද ඒ නිසා ඒ සරසවි බිම ගැන සරසවි බ්මේ සිදුවුනු ආදර පුරාවෘත්ත ගැන
බිදිලා ගියපු ආදර කතා ගැන එහෙම නැත්තම් විරහව ගැන
ලියවෙච් චි ගීත සැහෙන ගනනක් ඇතිනේ ඒ ගීත හැමෝ ම mediafire වලට විතරක් අප්ලෝඩ් කරලා
මෙතන පෝස්ට් කරන්න
පුලුවන්නම් කැම්පස් එකේ පින්තූරත් දාන්න


