අව්යාජ'ආදරේ

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    DJ චි කේ යි යා;11141128 said:
    උදාහරනයක් විදිහට යෝධ ශරීරයක් වර්දනය කරගන්න පිරිමි ලමයි කාය වර්ධන වියායාම ගැන උනන්දුවක් දක්වනවා. ඒ වගේ කෑපී පේන ශරීරයකට ගෑනු ලමයි ආසක්ත වෙනවා කියලා තමයි ඔවුන් හිතන්නේ. ඒත් මන් දන්න තරමින් හුගක් ගෑනු ලමයි තුල එහෙම ආශාවක් නෑ. යෝධ ශරීරයක් නෙවේ ගොඩක් අය කැමති කරුනාවන්ත හදවතක් තියෙන පිරිමියෙක්ට..


    - මන් හෙව්වා තරු කැටයක් පොත ඇසුරිනි -:love::love::love:



    :love::love::love: නන්ගි කැමති නැද්ද නන්ගි මම වගේ යෝ ශරීරයක් තියන කරුණාවන්ත කෙනෙක්ට :sorry::sorry::sorry:
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ධනවාදී සන්ධරභයේදි සියල්ල වියකෙනවා.
    එතන තැන තියෙන්නේ බලයට,නිළයට සහා මුදලට පමණයි.

    :shocked: ඔයා මාක්ස්වාදියෙක්ද :confused:
    හැබැයි ඇත්ත කතාව ... සමාජ සම්බන්ධතා හිටන් පාරිභෝගික භාණ්ඩ බවට පත්වෙලා :dull:
     

    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    :shocked: ඔයා මාක්ස්වාදියෙක්ද :confused:
    හැබැයි ඇත්ත කතාව ... සමාජ සම්බන්ධතා හිටන් පාරිභෝගික භාණ්ඩ බවට පත්වෙලා :dull:

    කොහෙත්ම නෑ මම යථාර්තවාදියෙක්.
    එතනදි මගේ දැක්මට අහුවෙන්නේ සැබෑව පමණයි
    පක්ෂග්‍රාහිබවක් ඇත්තෙන්ම නෑ. ඒ වගේම විවෘත මනසක් තුළින්
    දකින්න මම උත්සහා කරන්නේ එතනදි අනෙක් අයට වඩා වැඩි වපසරියක්
    සමාජයෙන් එතකොට දකින්න පුලුවන්.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කොහෙත්ම නෑ මම යථාර්තවාදියෙක්.
    එතනදි මගේ දැක්මට අහුවෙන්නේ සැබෑව පමණයි
    පක්ෂග්‍රාහිබවක් ඇත්තෙන්ම නෑ. ඒ වගේම විවෘත මනසක් තුළින්
    දකින්න මම උත්සහා කරන්නේ එතනදි අනෙක් අයට වඩා වැඩි වපසරියක්
    සමාජයෙන් එතකොට දකින්න පුලුවන්.

    :D:D:cool: