~Ebay බඩු ගමු~

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මම තාම සල්ලි ගෙව්වෙ නෑ බන්. සල්ලි ගෙවද්දි කිවුවොත් උන් ගාන අඩු කරල මාක් කරයි. GIFT එකක් හැටියට එව්වොත් හරි යයිද.? :shocked:

    eeth ban mageth gift dala thama ewwe but waduna, luck eka thama ban..
    tax nam awlak na wadi ganak wennaha, TRC register karanna kiyanawa
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    මචෝ මම ඊබේ එකෙන් අද මේ පෝන් එක ගත්තා
    S521B.jpg

    NEW-HTC-Snap-S522-S521-3G-Windows-GPS-WIFI-SMARTPHON‍

    ඒක ටැක්ස් වදින් නැති වෙන්න ගෙදරටම ගෙන්න ගන්න පුලුවන් විදිහක් ගැන කියල දීපල්ලකො:rolleyes::rofl:

    UK walin nam Royalmail Signedfor gennuwanam allanne naa. US indalath registered post ewwoth hari mama hitanne. Loku chance ekak thiyanawa.
     

    madu161

    Member
    Jan 24, 2012
    27
    2
    0
    me kawru hari ebay eke free shipping ekka badu wikunana eka gena pnthurath ekka wistareyak dannako.sell karana widiya dannawa eth sipping free daganna tama therenneththe