මම තාම සල්ලි ගෙව්වෙ නෑ බන්. සල්ලි ගෙවද්දි කිවුවොත් උන් ගාන අඩු කරල මාක් කරයි. GIFT එකක් හැටියට එව්වොත් හරි යයිද.?![]()
කීයක් විතර TAX වදියිද බන්...?![]()
මචෝ මම ඊබේ එකෙන් අද මේ පෝන් එක ගත්තා
![]()
NEW-HTC-Snap-S522-S521-3G-Windows-GPS-WIFI-SMARTPHON
ඒක ටැක්ස් වදින් නැති වෙන්න ගෙදරටම ගෙන්න ගන්න පුලුවන් විදිහක් ගැන කියල දීපල්ලකො![]()
UK walin nam Royalmail Signedfor gennuwanam allanne naa. US indalath registered post ewwoth hari mama hitanne. Loku chance ekak thiyanawa.

mama hithanne meka USA walin enne " Standard Int'l Shipping " kiyala thiyenne. TAX wadida dan ne![]()