~~~~Free මෘදුකාංග~~~~

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මෙන්න තමන්ගෙ පරිගනකයේ screen record කරගන්න නිකන් නෙවෙයි audio එහෙමත් එක්ක මෙන්න පට්ටම පට්ට free tool 1ක්

    software.gif


    http://sourceforge.net/projects/camstudio/files/stable/
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    CCleaner හැමෝම දන්න භාන්ඩයක් නේද මේ ccleaner family එකේම තවත් software set එකක් තමා Recuva, Defraggler and Speccy මේ හැම එකක්ම autoupdate කරවන භාන්ඩයක් තමා මේ මේක දාගත්තාම ආයෙ ccleaner එහෙම update කරන්න ඕන නෑ

    screen-main.png


    http://www.content.jesconsultancy.nl/Free Beta 1/download.php
     
    • Like
    Reactions: mcwolfe

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මෙන්න Advance system care 5 ඇවිත් මෙක beta 1ක මේක පට්ට මත් දාගත්තා ඔයාලත් දාගන බලන්න

    Advanced-SystemCare-5.png


    What's new in v5

    - New architecture and re-written source codes for 32bit/64bit system

    - New UI technology for quicker start and less resource usage

    - New ActiveBoost function for real-time optimization

    - New Cloud technology to keep database up-to-date

    - Improved UI design for better user experience

    - Improved Care module with more powerful clean and optimization functions

    - Improved Turbo Boost module with Work and Game mode

    - More to be discovered by you :)


    http://www.freenew.net/windows/advanced-systemcare-5.htm
     
    • Like
    Reactions: revox

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    මෙන්න Advance system care 5 ඇවිත් මෙක beta 1ක මේක පට්ට මත් දාගත්තා ඔයාලත් දාගන බලන්න

    Advanced-SystemCare-5.png


    ගොඩක් ස්තුතියි මචෝ ...