Keep it Up Bro..
අවුලක් ගන්න එපා මචන්. මේක ගොඩක් හොද thread එකක්. ඇත්තටම මම එලකිරි එකට එන්නෙත් මේ thread එකයි තව thread එකකකුයි නිසා. ගොඩක් අය මේක appreciate කරලා තියෙනවා. ඒකත් ගොඩක් වටිනවා. මෙක දිගටම කරගෙන යන්න කියලා හැමොම වෙනුවෙන් මම ඉල්ලා සිටිනවා.

ඒ වගේම බලදාරියොත් මේ ගැන බලුවොත් හොදයි........