මෙන්න එලකිරියේ සම හරක් ගේ වැඩ

මෙන්න එලකිරියේ සම හරක් ගේ වැඩ

කාරුණික නිවේදනයයි...

එලකිරි එකේ ඉන්න යාලුවන් ගේ රෙප් මගේ නම දාලා කපනවා කියලා
මට චතුපැටියා පිම් කරලා කිව්ව,
chathupatiya
user_online.gif

Senior Member​

reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_highpos.gif
reputation_highpos.gif
reputation_highpos.gif
reputation_highpos.gif
reputation_highpos.gif
reputation_highpos.gif

චතුපැටියා කියන විදියට මේක හොදින් ඉන්න අපිව කොටවන්න කරන වැඩක්,
මම කාගෙවත් රෙප් කපන් නැ, මම ගැන ගොඩක් දන්න අය දන්නව,
ඒ නිසා මේ පගර නැට්ටන්ව ගනන් ගන්න ඕන නෑ මට,
කොන්ද පන නැතුව හැමදේකටම මගේ නම ඉස්සරහට දාන්නේ
මුංගේ අම්මලාට මම හි** කියලා හිතාගෙන ඉන්නවද දන් නෑනේ මුන් දෙන්නා,
මෙන්න මුන් දෙන්නා තමා මේ පොන්සි වැඩ කරන්නේ..
LEEDER
user_offline.gif

Senior Member​

reputation_pos.gif

erozan
user_online.gif

Senior Member​

reputation_pos.gif
reputation_pos.gif

මෙන්න මේ අදාල ස්ථාන වලට කොටලා මගේ නමින් ඔයාලගේ රෙප් කැපුන අය ඉන්නවනම් අදහස් ඵල කරලා යන්න:cool:

මිට පස්සේ මගේ නම දාලා ඔයාලගේ රෙප් කැපුවොත් කුනුහරුප කියලා කියන්න,
මන් ගැන වැරදි අදහස් ඇති කරගන්න එපා,
තව දුරටත් මෙහෙම දෙයක් වුනොත්, දැනට මෙහෙම වුන හැම යාලුවෙක්ම
මේ ගැන GT කියන්න, මාත් කිව්ව.
සයිබර් චන්ඩි අතර සයිබර් පොන්සි පැටවුනුත් ඉන්නවා කියලා හොදට තේරෙනවා දැන්
:lol::lol:

මේ ගැන මට දැනුවත් කරපු චතුපැටියට මාගේ උත්තමාචාරය
:yes::)

මේ ත‍්‍රෙඩ් එකේ මුල ඉදන් අගට කියෙව්වොත් තේරෙයි අසහන කාරයින් ගේ වැඩ
http://www.elakiri.com/forum/showthread.php?t=1206581
 
Last edited:
  • Like
Reactions: amiya

navodth

Member
Nov 29, 2006
2,860
103
0
36
Negombo
maara asahana kaarayo needa bun inne
Computer eka gaawa waadi wunaama chandi wena oya yakku aththatama face 2 face awoth
hujja gihilla marenawa :D
 
chami_84

Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    එහෙම කරනවා නම් කැත වැඩ..:angry:
    එත් උබ කොහොමද උන් 2 මෙහෙම කරනවා කියන්නේ??:confused:
     
    එහෙම කරනවා නම් කැත වැඩ..:angry:
    එත් උබ කොහොමද උන් 2 මෙහෙම කරනවා කියන්නේ??:confused:

    මෙන්න මේ ත‍්‍රෙඩ් එක කියෙව්වොත් තේරෙයි මචන්
    මුන් ගේ පොඩි මානසික මට්ටම..

    http://www.elakiri.com/forum/showthread.php?t=1206581

    ආවට ගියාට මම කෙලින්ම චෝදනා කරනවා නෙවෙයි මචන්,
    මටත් මේක ගැන දැනගන්න ලැබුන නිසා කෙනාත් එක්කම දැම්මේ
    මුල ඉදන් අගට බලන්න, ඔයාටම පැහැදිලි වෙයි ම්චන්
    :)
     
    • Like
    Reactions: mcwolfe

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔන්න ගලය බයිටි වෙලා තියෙන තරම දැන් රැට හිනෙනුත් කයවන්නෙ erozan කියන නම :lol::lol::lol:
    මේකයි සින් එක දුමින්දගෙ කතාවකට ගිහින් මේයා බයිල කියවන්ඩ ගත්ත
    http://www.elakiri.com/forum/showthread.php?t=1206581

    මේක වුලින්ම පටන් ගත්තෙ LEEDER කියුව එයාට ගල්පාත කෝල් කරල කියුව කියල අපි වලියන් දාගමු එතකොට මට (ගල්පාතට) හොදට රෙප් ගන්ඩ පුලුවන් කියල ,
    ඉතින් ඔක ඇත්ත උනත් බොරැ උනත් ගල්පාතව බයිටි කරන්නඩ හොද දෙයක් හින්ද මම බයිටි එකට ගත්ත ;)
    ගල්පාත මහත්තයා;11137342 said:
    ඔව් බං උබට කෝල් කරලා ෆොන් එකේ සල්ලිත් නෑ,
    මම මේ දුමින්ද මහත්තයා ගාවට යන්න කියලා
    රි ලොඩ් එකක් දාගන්න සල්ලි ඉල්ලලා
    :lol::lol::lol::lol::shocked:

    ඔන්න ඔය කතාවත් මම අල්ල ගත්ත යට කියෙන හනාවෙන කැලි අයින් කරල ,මම දැමිම

    එක එකා කියන දේවලට උබ උත්තයක් දුන්නද කියපන්කෝ? කෝල් කරා කියනේ කියුවෙ.
    ලිඩර්ට ඔයා කෝල් කරා කියද්දි ඔයා මොක්කද කියුවෙ?

    ඉතින් ඔයා නැ කියුවෙ නැනේ, අර දුමින්දගෙන් හිගාකන්ඩ යන්ඩ ඔනෙත් කියල තියෙන්නෙ. දුමින්දගෙන් රිලෝඩි දාගෙන, දැන් එකා වෙඩි තියගෙන පන අදිද්දි අපිව කන්ඩ හදනව :lol::lol::lol:
    මොකද මටනමි උබට රිලෝඩි දාල දෙන්ඩ උවමනාවක් නැ දුමින්දට තියෙන්ඩ ඇති, ඒක ඉතින් මෙතන කියන්ඩ ඔනේ නැනේ :lol::lol::lol::lol::lol::lol:
    මේවගේ තැනකදි පුද්ගලික 18+ ඒවා කියන්ඩ යන්ඩ එපා ගලේ, පොඩි එවුනුත් ඉන්නවනේ :lol::lol::lol:
    මුන් මාරම පොරවල් තමා අනිත් එවුන්ට කියකියා ගලයානේ බලාගෙන ගියාම කුඩු දුමින්දට** දිල තියෙන්නෙ :lol::lol::lol::lol:
    ආපෝ වසල හමාරයි ගලයා ඉල්ලන් කැවද මන්ද :rolleyes::rolleyes::lol:
    වහ කාපන් :confused::P:P:P:P

    ඔන්න ඔතනින් පස්සෙ ගල්පාත මහත්තය මාත් එක්ක කොචිචර තරහ ගත්තද කියනවනමි මගෙ නොවන නමකුත් මට කියුව, එයා හිකාගෙන ඉන්නෙ එයා විතරයි vCard Download ගැන දන්නෙ කියල එතනදිත් එයා නැව:lol::lol::lol::lol:
    මම නමි කවුරැ හරි එක්ක බැන ගත්ත එතනින් ඉවර කරනව මොකද අපි ඔක්කොම එකට ඉන්න එව්න්නෙ.:) ඒත් සමහර ගැණු අදහස් තියෙන සිගිත්තෝ එවා හිතේ තියගෙන ඉන්නව .
    එහෙම ඉදල ඔන්න උපරිම තැනට ඇවිත් අද මගේ නමත් එක්ක තෙර්ඩි එකක් දාල මට අපහාසෙට එතනදිත් ගල්පාත නානව ඔන්න බලන්ඩ,:lol:
    chathupatiya කියන කෙනාගෙ රෙප් කලලු මම ගල්පාත අහුවෙන්ඩ එයාගෙ නම දාල :lol::lol:
    ගල්පාතට මොන්ගල් උපරිමයි.මම කිසිම වෙලාවක කාගෙවත් රෙප් කපල නැ එහෙම කැපුව කියල කවුරැ හරි කියනවනමි ඔන කෙනෙක්ට මට +- රෙප් එකක් දිල එක ඔප්පු කරන්ඩ පුලුවන් මට මම මේ කියන්නෙ බය නැතුව.:yes:
    chathupatiya යාලුවට කියන්ඩ වෙනම තෙර්ඩි එකක් ඔපන් කරන්ඩ කියල එතනදි මට පුලුවන් -රෙප් එකක් දිල මම කැපුවෙ නැ කියලඔප්පු කරන්ඩ, මොකද +රෙප් එකක් දුන්නොත් කියයි ෆේක් එකකින් දුන්න කියල .:yes:
    එහෙමත් නැත්තන් GTRZ අයියගෙන් අහන්ඩ පුලුවන් මම chathupatiya යාලුවට මම -රෙප් දුන්නද ගල්පාතගෙ නම දාල කියල. :cool:
    ඔතනින් මේ පස්නෙ මම හිතන්නෙ ඉවරයි :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට කියන්ඩ තියෙන්නෙ යාලුවන්ට මේ තෙර්ඩි එක යවන්ඩ කියල http://www.elakiri.com/forum/showthread.php?t=1206581

    එතනදි තේරෙයි ‍ඇත්තටම මොකද උනේ ඇයි මේ වගේ තෙරඩි එකක් ගල්පාත නෙහොත් ගොන්පාත දැමිමෙ කියල :P
    වෙන මොකක්වත් නෙමේ බයිටි විම ,අමිමානකට අන්තිමට ෆේක් එකකුත් බැස්සුව ‍:lol::lol:
    මට කාටවත් -රෙප් දිල ඇති වැඩක් නැ, මම මොකටද හැංගිල -රෙප් දෙන්නෙ මට කියන්ඩ ඔනේ දේ මම පැහැදිලිව ඔනෙ තැනකදි කයනව, ඉතින් හැංගිලා රෙප් කපන්ඩ උවමනාවක් නැ :yes:
     
    ඔන්න ගලය බයිටි වෙලා තියෙන තරම දැන් රැට හිනෙනුත් කයවන්නෙ erozan කියන නම :lol::lol::lol:
    මේකයි සින් එක දුමින්දගෙ කතාවකට ගිහින් මේයා බයිල කියවන්ඩ ගත්ත
    http://www.elakiri.com/forum/showthread.php?t=1206581

    මේක වුලින්ම පටන් ගත්තෙ LEEDER කියුව එයාට ගල්පාත කෝල් කරල කියුව කියල අපි වලියන් දාගමු එතකොට මට (ගල්පාතට) හොදට රෙප් ගන්ඩ පුලුවන් කියල ,
    ඉතින් ඔක ඇත්ත උනත් බොරැ උනත් ගල්පාතව බයිටි කරන්නඩ හොද දෙයක් හින්ද මම බයිටි එකට ගත්ත ;)

    ඔන්න ඔය කතාවත් මම අල්ල ගත්ත යට කියෙන හනාවෙන කැලි අයින් කරල ,මම දැමිම

    ඔන්න ඔතනින් පස්සෙ ගල්පාත මහත්තය මාත් එක්ක කොචිචර තරහ ගත්තද කියනවනමි මගෙ නොවන නමකුත් මට කියුව, එයා හිකාගෙන ඉන්නෙ එයා විතරයි vCard Download ගැන දන්නෙ කියල එතනදිත් එයා නැව:lol::lol::lol::lol:
    මම නමි කවුරැ හරි එක්ක බැන ගත්ත එතනින් ඉවර කරනව මොකද අපි ඔක්කොම එකට ඉන්න එව්න්නෙ.:) ඒත් සමහර ගැණු අදහස් තියෙන සිගිත්තෝ එවා හිතේ තියගෙන ඉන්නව .
    එහෙම ඉදල ඔන්න උපරිම තැනට ඇවිත් අද මගේ නමත් එක්ක තෙර්ඩි එකක් දාල මට අපහාසෙට එතනදිත් ගල්පාත නානව ඔන්න බලන්ඩ,:lol:
    chathupatiya කියන කෙනාගෙ රෙප් කලලු මම ගල්පාත අහුවෙන්ඩ එයාගෙ නම දාල :lol::lol:
    ගල්පාතට මොන්ගල් උපරිමයි.මම කිසිම වෙලාවක කාගෙවත් රෙප් කපල නැ එහෙම කැපුව කියල කවුරැ හරි කියනවනමි ඔන කෙනෙක්ට මට +- රෙප් එකක් දිල එක ඔප්පු කරන්ඩ පුලුවන් මට මම මේ කියන්නෙ බය නැතුව.:yes:
    chathupatiya යාලුවට කියන්ඩ වෙනම තෙර්ඩි එකක් ඔපන් කරන්ඩ කියල එතනදි මට පුලුවන් -රෙප් එකක් දිල මම කැපුවෙ නැ කියලඔප්පු කරන්ඩ, මොකද +රෙප් එකක් දුන්නොත් කියයි ෆේක් එකකින් දුන්න කියල .:yes:
    එහෙමත් නැත්තන් GTRZ අයියගෙන් අහන්ඩ පුලුවන් මම chathupatiya යාලුවට මම -රෙප් දුන්නද ගල්පාතගෙ නම දාල කියල. :cool:
    ඔතනින් මේ පස්නෙ මම හිතන්නෙ ඉවරයි :)

    හා හා මගේ එ ත‍්‍රෙඩ් එකේ මම ලිඩර්ට කියපුවා
    උබ මෝඩයා වගේ සිරා අරගෙන දැගලුවට
    මේකේ ඉන්න එවුන් එ ත‍්‍රෙඩ් එක කියෙව්වොත් තේරෙයි
    මොකක්ද එතන වෙලා තියෙන්නේ කියලා,
    උබට මම වෙන එකෙක්ට කරන නෝන්ඩියක් හරි විහිලුවක් හරි
    උබ ඒ කතා මම ඇත්තට අත්විදපු ඇත්ත සිද්දි කියන්නේ කියලා හිතන්න
    උබ තාම සමනල පැටියෙක් වෙන්න ඇති.
    හොදට මොලේ කල්පනා කරලා ත‍්‍රෙඩ් එකක්,
    ත‍්‍රෙඩ් වලට දාන කමෙන්ට් එහෙම කියවන්න පුරුදු වෙලා වරෙන් මචන්,
    නැත්තම් උබලා වගේ නොදරුවන්ට තේරුම් කරන්න
    අපිට තේරෙන් නේ
     
    Ube ara kalin thread ekakath, mata -rep ekak dala thibba kawuda buruwek, Galaya kiyala sinhalen gahala.... :angry:

    ඔව් මචන් මගෙන් අනාත වුන එකෙක් ඔහොම කරන්න ඇති, :lol:
    GT pm කරලා කියපන් මචන්,
    මම මේ ත‍්‍රෙඩ් එක දැම්මේ ඔය සිද්දි නිසාමයි:yes:
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    කොහෙවත් යන දේශපාලන මගුල් කරගහගන්නකොට මම හිතුව මේ එලකිරියෙත් කට්ටිය ඇනකොටාගෙන නිරපරාදේ මේකත් නිකම්ම ගූ හැලියක් කරනවා කියල :yes::yes::yes:......මේවා කොහෙන් කෙලවර වෙයිද මන්ද....:eek::no:

    නදකින්......:no::no::no:
     
    :yes::yes:

    ඔයා හරි මචන්,
    එත් මෙතන වෙනම දෙයක් සිද්ද වෙන නිසා තමා මම මේ තෙර්ඩ් එක දැම්මේ,
    අනිත් අයට අසාධාරණයක් වෙන නිසා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගල්පාත මහත්තයා;11158356 said:
    හා හා මගේ එ ත‍්‍රෙඩ් එකේ මම ලිඩර්ට කියපුවා
    උබ මෝඩයා වගේ සිරා අරගෙන දැගලුවට
    මේකේ ඉන්න එවුන් එ ත‍්‍රෙඩ් එක කියෙව්වොත් තේරෙයි
    මොකක්ද එතන වෙලා තියෙන්නේ කියලා,
    උබට මම වෙන එකෙක්ට කරන නෝන්ඩියක් හරි විහිලුවක් හරි
    උබ ඒ කතා මම ඇත්තට අත්විදපු ඇත්ත සිද්දි කියන්නේ කියලා හිතන්න
    උබ තාම සමනල පැටියෙක් වෙන්න ඇති.
    හොදට මොලේ කල්පනා කරලා ත‍්‍රෙඩ් එකක්,
    ත‍්‍රෙඩ් වලට දාන කමෙන්ට් එහෙම කියවන්න පුරුදු වෙලා වරෙන් මචන්,
    නැත්තම් උබලා වගේ නොදරුවන්ට තේරුම් කරන්න
    අපිට තේරෙන් නේ

    මොනවා කියවනවද මන්ද දැන් මමද කියුවෙ මම chathupatiya -රෙප් කැපුව කියල නැනේ ඔයා .ඔයා කොහොමද දන්නෙ මම ඔයාගෙ නමින් වෙන අයගෙ -රෙප් කපනව කියල උබට දිවැස් නැනේ නේද ගලේ?:P
    එයාට chathupatiya කියනව උබේ නම දාල මගෙ රෙප් කපල කියල එතකොට ඔයාට එකපාරට මාව මතක් වෙනව මම තමයි කපන්ඩ ඇත්තෙ කියල. ඔන්න දානව අයිය වගේ තෙර්ඩි එකක්
    erozan තමයි මගෙ නම දාල රෙප් කපන්නෙ කියල. :lol::lol::lol::lol:(මෙන කුඩුකාරයෙක්ද මන්ද)
    ඒකයි මම කටිටියටම එයා ඇදගෙන නැව පරන තෙර්ඩි එක දැම්මෙ :lol: කොතනින්ද එයා මාත් එක්ක තරහඋනේ කියල පෙන්න්න.
    දැන් මම ඔයාගෙ අද දාපු තෙර්ඩි එකට සාරථකව උත්තර දුන්න කියල හිතනව ,
    දැන් ලැජ්ජාවට වහ කාපන්:lol::lol::lol::lol: පවි අප්ප ඉල්ලගෙන නැවට මම මොකද කරන්නෙ?????
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ube ara kalin thread ekakath, mata -rep ekak dala thibba kawuda buruwek, Galaya kiyala sinhalen gahala.... :angry:

    මට හමිබුනා මෙහෙම එකක් ඉංගිසියෙන ගහල :yes:
    picture.php

    හැබැයි මම රන්ඩු උනේ නැ මොකද කවුරැ දුන්නද කියල කවුද දන්නෙ :confused:
     
    මොනවා කියවනවද මන්ද දැන් මමද කියුවෙ මම chathupatiya -රෙප් කැපුව කියල නැනේ ඔයා .ඔයා කොහොමද දන්නෙ මම ඔයාගෙ නමින් වෙන අයගෙ -රෙප් කපනව කියල උබට දිවැස් නැනේ නේද ගලේ?:P
    එයාට chathupatiya කියනව උබේ නම දාල මගෙ රෙප් කපල කියල එතකොට ඔයාට එකපාරට මාව මතක් වෙනව මම තමයි කපන්ඩ ඇත්තෙ කියල. ඔන්න දානව අයිය වගේ තෙර්ඩි එකක්
    erozan තමයි මගෙ නම දාල රෙප් කපන්නෙ කියල. :lol::lol::lol::lol:(මෙන කුඩුකාරයෙක්ද මන්ද)
    ඒකයි මම කටිටියටම එයා ඇදගෙන නැව පරන තෙර්ඩි එක දැම්මෙ :lol: කොතනින්ද එයා මාත් එක්ක තරහඋනේ කියල පෙන්න්න.
    දැන් මම ඔයාගෙ අද දාපු තෙර්ඩි එකට සාරථකව උත්තර දුන්න කියල හිතනව ,
    දැන් ලැජ්ජාවට වහ කාපන්:lol::lol::lol::lol: පවි අප්ප ඉල්ලගෙන නැවට මම මොකද කරන්නෙ?????[/QUOTE]

    මම මචන් ඉල්ලගෙන නෑවෙ නෑ,
    වහ කන්න වුවමනාත් නෑ උබ නිකන් එහෙම මෝඩ චුන් එකක් ගන්න එපා,
    මානසික ලෙඩක් තියෙනවා කියලා මගේ ත‍්‍රෙඩ් එකේදි මට උබ ගැන හොදට තේරුනා මචන්,
    පොඩි පොඩි මානසික වින්දන ගන්නේ නැතුව
    වැදගත් විදියට කරුණු හොයලා බලලා වැඩ කරපන්;)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගල්පාත මහත්තයා;11158404 said:
    :yes::yes:

    ඔයා හරි මචන්,
    එත් මෙතන වෙනම දෙයක් සිද්ද වෙන නිසා තමා මම මේ තෙර්ඩ් එක දැම්මේ,
    අනිත් අයට අසාධාරණයක් වෙන නිසා

    අනිත් අයට නෙමේ මොන්ගලයො මටයි අසාධාරණයක් වෙන්නෙ. උබ නෙදෙන්න මගුල් කියවල මගෙ නම දාපුවාම ‍අසාධාරනය වෙන්නෙ මට මට
    කරැනාකරල මගෙ නම අයින් කරපන් බුරැව :growl:
    බයිටි උනාම මේ වගේ ගොන් වැඩ කරනවනමි, උබල වගේ එවුන්ම තමයි අර දුමින්දය වගේ මහ පාරේ වෙඩි තියා ගන්නෙ. ‍විහිලුවක් තේරැමි ගන්ඩ බැරි වහු පැටවු :yes::growl: