සිරිපාල

nethudx

Member
Oct 16, 2011
62
18
0
kandy
සර් :- සිරිපාල පොල් කැඩුවද
සිරිපාල :- ඔව් සර්
සර් :- කරත්තෙට පොල් පැටෙව්වද
සිරිපාල :- නෑ සර්
සර් :- අයි මනුස්සයො
... සිරිපාල :- ගොනා නැ සර්
සර් :- අයි වූ කොහෙ ගිහින්ද
සිරිපාල :- එයා තාම messege ඒක කියවනව සර්
සර් :- හා හා හා හා හා හා හා හා ...........