Duminda AMMA..kiya liyala

damii87

Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    මුලේරියාවේදී වෙඩි වැදී දැඩිසත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතාගේ සෞඛ්‍ය තත්ත්වය ක‍්‍රමයෙන් සුව අතට හැරෙමින් පවතින බවත් මේ වනවිට ඔහු පුද්ගලයින් හඳුනා ගැනීමට උත්සහ දරමින් සිටින බවත් වාර්තා වේ.

    එසේම මන්ත‍්‍රිවරයා එක් අතක් භාවිතා කරමින් විවිධ දෑ ලිවීමට උත්සහ කර ඇති අතර ඒ අනුව ‘අම්මා’ යනුවෙන් ලියා ඇතැයි 'සි නිවුස්' වෙබ් අඩවිය වාර්තා කරයි.

    සියලු ජීවිතාධාරක යන්ත‍්‍ර මේවන විට ඉවත් කර ඇති අතර ඔහුව ක‍්‍රමයෙන් ඝන ආහාරවලට පුරුදු කිරීමටද වෛද්‍යයවරු තීරණය කර ඇත.

    මන්ත‍්‍රිවරයා විදේශ රටකට ගෙන යාම මේ මොහොතේ සුදුසු කටයුත්තක් නොවන බවත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින තත්ත්වයක විදෙස් ප‍්‍රතිකාර සඳහා ඔහුව යොමු කිරීමේ අවශ්‍යතාවක් නැති බව වෛද්‍යවරුන්ගේ අදහසවී තිබේ.
     
    Last edited:

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    ඌ කියන්න ගිහිල්ලා තියෙන්නේ මේ සින්දුව...



     

    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    Duminda Silva Latest News
    දුමින්දගේ හිසට එල්ල වී ඇති උණ්ඩ නිසා ඔහුගේ ජීවිතය ගලවා ගත නොහැක.ඔහු සිටින්නේ ventilator machine එකට සවි කරය.ඔහුගේ brain death වී ඇත.

    ගෝඨාභයට දුම්න්දගේ අත්සන් කීපයක් ගත යුතුව ඇත (බොහෝ විට කුඩු බිස්නස් වලට සම්බන්ද දේකට විය හැක )

    මේ අත්සන් ලබා ගැනීමේදී පුද්ගලයෙකු හොඳ සිහියෙන් (concious and Rational) සිටින බවට DOCTOR කෙනෙක් තහවුරු කල යුතුව ඇත.නමුත් එය ප්‍රතික්ශේපිත කිරීම නිසා HOSPITAL DIRECTOR BOARD එක විසුරුවා හරින ලදී.

    දැන් ඔහු සුව අතට හැරෙන බවත් ,සිහිය යන එන බවත් පවසන්නේ මෙම අත්සන් ගන්නා ලද්දේ හොඳ සිහියෙන් බව පැවසීමටය.

    දුමින්ද ගොඩ ගත නොහැක.මේක තමයි සැබැ තත්වය.( ලබාගන්න ලද්දේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින්)

    ohoma gihin sign ekath gahuwa kiyala kiyay
     
    Last edited:
    Oct 12, 2011
    1,345
    118
    0
    දුමින්ද අම්මා කියල ලිව්වා කියන්නේ අනුකම්පාව ගන්න බංග .........

    දැන් නම් 100 % ෂුවර් මුට වෙඩි වෙඩිල නැ...............:P:P:P:P:P