මෙන්න TinTin......

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    කට්ටිය පොඩි කාලේ ආසාවෙන් බලපු ටින්ටින් කාර්ටුන් එක මතකද?
    අමතක වෙන්න විදිහක් නැනේ...:D

    ඔන්න පරණ මතකය අවදි කරගන්න අපේ යාළුවන්ට පුළුවන්..
    The Adventures of Tintin නමින් අලුත්ම චිත්‍රපටියක්,
    මේ දෙසැම්බර් මාසයේ තිරගත වෙන්න නියමිතයි...
    :)
    මේක animation ගනයට වැටෙන චිත්‍රපටියක් .
    අද්‍යක්ෂනය Steven Spielberg
    ගෙන් .
    http://www.imdb.com/title/tt0983193/


    Trailer එකත් රිලීස් වෙලා නිසා මේකත් බලලම comment එකක් දාමුකෝ..;)



    :cool::cool::cool:

    the-adventures-of-tintin-the-secret-of-the-unicorn-posters.jpg

     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇනිමෙෂන් කලාවට ඇල්මක් දක්වන අය විතරක් නෙවෙයි..
    වයස් බේදයක් නැතිව මේ චිත්‍රපටිය නම් කොයි කවුරුත් නරඹයි කියලා
    මම හිතනවා..

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ow machan..
    anika Spielberg ge wadak nisa niyameta thiyewi....:D
    පොර ෆිල්ම් හදනව හදනව ඉවරයක් නෑ නේ
    ටීවී සීරීස් එහෙමත් කරනව දැන් පිස්සු පොරක් නෙ බොලව්
    පොරගෙ කලින් ෆිල්ම් එක්ක මේක මාර විදියට ඉස්සරහට එයි කියල මටත් පේනවා කූල් කිව්ව වගේ වයස් බේදයකින් තොරව මේක බලන්න සෙනග ඇදේවි
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,871
    1,317
    113
    I would like if they make the animation film of Seven Crystal Balls , The Prosoners of the sun, Journey to the moon and flight 714.

    Seven Crystal Balls , The Prosoners of the sun were my favorites. What about you guys
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඇනිමෙෂන් කලාවට ඇල්මක් දක්වන අය විතරක් නෙවෙයි..
    වයස් බේදයක් නැතිව මේ චිත්‍රපටිය නම් කොයි කවුරුත් නරඹයි කියලා
    මම හිතනවා..



    කතාව ඇත්ත මචන්...
    කාර්ටුන් එක උනත් වයස් බේදයක් නැතුව හැමෝම බැලුවනේ....
    :)
     
    • Like
    Reactions: sudu pusa

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    කවුද බං ඔය අවතාර් ඉන්න කපල් එක?:sorry:
    බබාහෙත් බඩ කොරඋනාද කොහෙද:P
    එනකන් ඉන්නෙ චිත්‍රපටය:love:
    ඉස්සර ස්කොලෙ සම්හරු කියනවා මම ටින් ටින් වගෙ ලු:yes:
    ලස්සන කෙල්ලෙක් හිටියා මම කවුරුත් නැති වෙලාවට ස්නොවි කියලා කියන්නෙ:love:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    බබාහෙත් බඩ කොරඋනාද කොහෙද:P
    එනකන් ඉන්නෙ චිත්‍රපටය:love:
    ඉස්සර ස්කොලෙ සම්හරු කියනවා මම ටින් ටින් වගෙ ලු:yes:
    ලස්සන කෙල්ලෙක් හිටියා මම කවුරුත් නැති වෙලාවට ස්නොවි කියලා කියන්නෙ:love:

    :P