කට්ටිය පොඩි කාලේ ආසාවෙන් බලපු ටින්ටින් කාර්ටුන් එක මතකද?
අමතක වෙන්න විදිහක් නැනේ...
ඔන්න පරණ මතකය අවදි කරගන්න අපේ යාළුවන්ට පුළුවන්..
The Adventures of Tintin නමින් අලුත්ම චිත්රපටියක්,
මේ දෙසැම්බර් මාසයේ තිරගත වෙන්න නියමිතයි...
මේක animation ගනයට වැටෙන චිත්රපටියක් .
අද්යක්ෂනය Steven Spielberg ගෙන් .
http://www.imdb.com/title/tt0983193/
Trailer එකත් රිලීස් වෙලා නිසා මේකත් බලලම comment එකක් දාමුකෝ..

Last edited: