ගංතෙර

DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere
නිලාවැලි වලට කුරුණෑගල ඉඳල පැය 4 කින් යන්න පුළුවන් වාහනේක යනවා නම්. පොදු ප්‍රවාහන සේවාවලින් යන එක එච්චර ප්‍රයෝගික නෑ..

එල එල එහෙනම් මොකේද යන්නේ ???:dull::(:(
 
genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
පොඩි එකෝ.. අපිට වගේනෙමේ.. කොළඹ ඉඳල එන උන්ට තවත් වෙලාව යනවා වැඩියි.. තාම කවුරුවත් හරියටම කිවේ නෑනේ යන තැනක ගැන.. මේකත් හරියන්නේ නැති වැඩක වගේ.. එක එකා එක එක වෙලාවටනේ ඉන්නේ..
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුරුණෑගල මාර්කට් එක ගැන හිතාගන්න පුලුවන්නම් මාර්කට් එකේ තියන බණ්ඩාගේ කඩේ ගැන තව මොන කතාද? :lol::lol::lol:

    කුරුණෑගල කෙල්ලොත් ඔය වගේ චා ද බන්?
    ඔය පැත්තේ ආවොත් ලස්සන කෙල්ලෙක් දෙකක් දාගන්න බැරිද අපිට??
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    කුරුණෑගල කෙල්ලොත් ඔය වගේ චා ද බන්?
    ඔය පැත්තේ ආවොත් ලස්සන කෙල්ලෙක් දෙකක් දාගන්න බැරිද අපිට??

    තොගේ ගෑනි ගහයි බැට් එකෙන්.. :lol::lol::lol:
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    පොඩි එකෝ.. අපිට වගේනෙමේ.. කොළඹ ඉඳල එන උන්ට තවත් වෙලාව යනවා වැඩියි.. තාම කවුරුවත් හරියටම කිවේ නෑනේ යන තැනක ගැන.. මේකත් හරියන්නේ නැති වැඩක වගේ.. එක එකා එක එක වෙලාවටනේ ඉන්නේ..

    හ්ම්ම්ම්ම් මටත් මෙලෝ ප්ලේස් එකක් ඔලුවට එන්නෑ නේ:eek::eek:
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ම‍ගේ‍ 5000වැ‍නි‍ පෝ‍ස්‍ට්‍ එ‍ක‍ අ‍පේ‍ ගං‍තෙ‍රේ‍ම‍ ලි‍ය‍න්‍න‍ හි‍තු‍නා‍... ඉ‍ති‍න්‍ මෙ‍ච්‍ච‍ර‍කා‍ල‍ය‍ක්‍ ගො‍ඩ‍ක්‍ මා‍තෙ‍ක්‍ක‍ එ‍ක‍තු‍වෙ‍ල‍ හි‍ට‍පු‍, මා‍ව‍ පෞ‍ද්‍ග‍ලි‍ක‍ව‍ හ‍දු‍න‍න‍ උ‍බ‍ලා‍ට‍ ස්‍තු‍ති‍ක‍ර‍න්‍න‍ නි‍ය‍ම‍ වෙ‍ලා‍ව‍ කි‍ය‍ල‍ ම‍ට‍ ම‍ත‍ක්‍උ‍නා‍..

    ස්‍තු‍ති‍යි‍ යා‍ලු‍ව‍නේ‍..

    ආ‍ප‍හු‍ ට්‍රි‍ප්‍ එ‍ක‍ ය‍මු‍ නේ‍ද‍..??

    Capture.JPG
     
    Last edited:

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    ම‍ගේ‍ 5000වැ‍නි‍ පෝ‍ස්‍ට්‍ එ‍ක‍ අ‍පේ‍ ගං‍තෙ‍රේ‍ම‍ ලි‍ය‍න්‍න‍ හි‍තු‍නා‍... ඉ‍ති‍න්‍ මෙ‍ච්‍ච‍ර‍කා‍ල‍ය‍ක්‍ ගො‍ඩ‍ක්‍ මා‍තෙ‍ක්‍ක‍ එ‍ක‍තු‍වෙ‍ල‍ හි‍ට‍පු‍, මා‍ව‍ පෞ‍ද්‍ග‍ලි‍ක‍ව‍ හ‍දු‍න‍න‍ උ‍බ‍ලා‍ට‍ ස්‍තු‍ති‍ක‍ර‍න්‍න‍ නි‍ය‍ම‍ වෙ‍ලා‍ව‍ කි‍ය‍ල‍ ම‍ට‍ ම‍ත‍ක්‍උ‍නා‍..

    ස්‍තු‍ති‍යි‍ යා‍ලු‍ව‍නේ‍..

    ආ‍ප‍හු‍ ට්‍රි‍ප්‍ එ‍ක‍ ය‍මු‍ නේ‍ද‍..??

    View attachment 33755

    එල එල Congratulation's Broo;);):D:D
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    ම‍ගේ‍ 5000වැ‍නි‍ පෝ‍ස්‍ට්‍ එ‍ක‍ අ‍පේ‍ ගං‍තෙ‍රේ‍ම‍ ලි‍ය‍න්‍න‍ හි‍තු‍නා‍... ඉ‍ති‍න්‍ මෙ‍ච්‍ච‍ර‍කා‍ල‍ය‍ක්‍ ගො‍ඩ‍ක්‍ මා‍තෙ‍ක්‍ක‍ එ‍ක‍තු‍වෙ‍ල‍ හි‍ට‍පු‍, මා‍ව‍ පෞ‍ද්‍ග‍ලි‍ක‍ව‍ හ‍දු‍න‍න‍ උ‍බ‍ලා‍ට‍ ස්‍තු‍ති‍ක‍ර‍න්‍න‍ නි‍ය‍ම‍ වෙ‍ලා‍ව‍ කි‍ය‍ල‍ ම‍ට‍ ම‍ත‍ක්‍උ‍නා‍..

    ස්‍තු‍ති‍යි‍ යා‍ලු‍ව‍නේ‍..

    ආ‍ප‍හු‍ ට්‍රි‍ප්‍ එ‍ක‍ ය‍මු‍ නේ‍ද‍..??

    View attachment 33755

    5000ට හැපී බර්ත් ඩේ......;)