නිලාවැලි වලට කුරුණෑගල ඉඳල පැය 4 කින් යන්න පුළුවන් වාහනේක යනවා නම්. පොදු ප්‍රවාහන සේවාවලින් යන එක එච්චර ප්‍රයෝගික නෑ..
එල එල එහෙනම් මොකේද යන්නේ ???

නිලාවැලි වලට කුරුණෑගල ඉඳල පැය 4 කින් යන්න පුළුවන් වාහනේක යනවා නම්. පොදු ප්‍රවාහන සේවාවලින් යන එක එච්චර ප්‍රයෝගික නෑ..

බණ්ඩගෙ කඩේ යමු...

බණ්ඩාගේ කඩේට ගියාට පස්සේ කුරුණෑගල තියන පොදු වැසිකිලි වල ලස්සනත් බලන්න පුළුවන්...![]()

කෑම චා ද? 

කෑම චා ද?
![]()

කුරුණෑගල මාර්කට් එක ගැන හිතාගන්න පුලුවන්නම් මාර්කට් එකේ තියන බණ්ඩාගේ කඩේ ගැන තව මොන කතාද?![]()
කුරුණෑගල කෙල්ලොත් ඔය වගේ චා ද බන්?
ඔය පැත්තේ ආවොත් ලස්සන කෙල්ලෙක් දෙකක් දාගන්න බැරිද අපිට??

තොගේ ගෑනි ගහයි බැට් එකෙන්..![]()

BOAT ekakin.....!!!!!!![]()

පොඩි එකෝ.. අපිට වගේනෙමේ.. කොළඹ ඉඳල එන උන්ට තවත් වෙලාව යනවා වැඩියි.. තාම කවුරුවත් හරියටම කිවේ නෑනේ යන තැනක ගැන.. මේකත් හරියන්නේ නැති වැඩක වගේ.. එක එකා එක එක වෙලාවටනේ ඉන්නේ..

බණ්ඩාගේ කඩේට ගියාට පස්සේ කුරුණෑගල තියන පොදු වැසිකිලි වල ලස්සනත් බලන්න පුළුවන්...![]()

මගේ 5000වැනි පෝස්ට් එක අපේ ගංතෙරේම ලියන්න හිතුනා... ඉතින් මෙච්චරකාලයක් ගොඩක් මාතෙක්ක එකතුවෙල හිටපු, මාව පෞද්ගලිකව හදුනන උබලාට ස්තුතිකරන්න නියම වෙලාව කියල මට මතක්උනා..
ස්තුතියි යාලුවනේ..
ආපහු ට්‍රිප් එක යමු නේද..??
View attachment 33755