“ඔහු කියූ ලෙසම මරණය පෙනි පෙනී ලිබියාව හැර ග&#3

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    අපිට තියෙන්නෙ බලාගෙන ඉන්න ඊලඟට මොකද වෙන්නෙ කියල... :(
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මෙන්න තියෙනව මෙවනේ ඇත්තම යුද අපරාද / මානව හිමිකම් අමු අමුවෙි විනාශ කරනව තියන්නෙ :confused:
    දැන් පුලුවන්නෙ අර බැන්කි මුන්ට කමුටුවක් පත් කරන්ඩ. මගුල තමයි ඉතින් :angry:
    කනගාටුව තියෙන්නෙ අපේ එවුන් තාමත් සුද්ද කරපු දේ හරි කයන එකෙනේ.මම දැක්ක ඊයේ තෙර්ඩි එක්ක තිබිබ ගාඩාෆිට කෙලවුනා අපිට හරි සන්තෝසයි කියල. මැටි හරක් තමයි ඉතින්:P:angry:

    :yes::yes::yes:
    umba hari...Bankeeen moonta dan as arenna 0na...
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    මචන් මම හොද සින්හල බොද්යෙක්...මම මුස්ලිම් කෙනෙක් නෙමේ...එත් මචන් මට නරක දෙවල් දාල රෙප් කපලා...රෙප් කෑපුවට නම් කමක් නෑහෑ..එත් මචන් මාව් වදපු ,,හදපු අම්මව මතක් කරලා කෑත විදිහට කතා කරන්න එපා..මචන් මම දාපු තෙරඩ් එක නරක එකක් නම් කරුනාකරලා අඩ්මින්ට කියල අයින් කරපන් මචන්...
     
    • Like
    Reactions: nalinweer

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    අපේ උන්ට නෙතේරෙන යථාර්තය ඔක තමයි මචන්
    ලගදිම ලිබියාවෙ මෝඩයන්ට තේරෙයි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන් මම හොද සින්හල බොද්යෙක්...මම මුස්ලිම් කෙනෙක් නෙමේ...එත් මචන් මට නරක දෙවල් දාල රෙප් කපලා...රෙප් කෑපුවට නම් කමක් නෑහෑ..එත් මචන් මාව් වදපු ,,හදපු අම්මව මතක් කරලා කෑත විදිහට කතා කරන්න එපා..මචන් මම දාපු තෙරඩ් එක නරක එකක් නම් කරුනාකරලා අඩ්මින්ට කියල අයින් කරපන් මචන්...

    ඔය අපි සුද්දටබනිද්දි රදෙන එවුන් තමයි -රෙප් දෙන්නෙ බොරැවට මුස්ලිමි විරෝධයක් දාගෙන.
    අපි හරියට අවශය තැනට මුස්ලිමි විරෝධයක් දැමමොත් අපිට ජාතිවාදිය කියන්නෙත් මේ මෝඩයොම තමයි බන්. ගන්න් ගන්ඩ එපා ඔකුන්ගෙ ජාන කලවන් සුදදගෙ ජාන තියෙනව,සුද්ද අවුරැදු ගානක් මෙහෙ ලැගල හිටියනේ උන් එක්ක ලැග්ග ගැනුත් හියනේ එකුන්ගෙ පෙලපත් වලින් පැවතු එන එවුන් හනව අපිට සිංහල කම උගන්න්ඩ :growl:
    picture.php
     

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    ඔන්න මම නම් කටවත් -රෙප් දුන්නෙ නෑ බන්...මම කිව්වෙ ඇත්ත...මේ අවුරුද්දෙ ජන සන්ගයනයේ තොරතුරුත් ආවම බලල කියන්න.ලංකාවට මොකද මේ වෙන්නෙ කියල...මට සුද්දත් එකයි...හම්බයොත් එකය්..කොටිත් එකයි..මට උන් වැඩක් නෑ...
    ලංකාවෙ මුස්ලිම් වැඩි වීම ඉතා වැඩියි..ඒකට උන්ට බැනල හරියන්නෙ නෑ....ලංකාවේ ඊලඟ පරම්පරාව වශයෙන් අපි මොලේ කල්පනා කරල වැඩ කරන්න ඕන....
     

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    ඔන්න මම නම් කටවත් -රෙප් දුන්නෙ නෑ බන්...මම කිව්වෙ ඇත්ත...මේ අවුරුද්දෙ ජන සන්ගයනයේ තොරතුරුත් ආවම බලල කියන්න.ලංකාවට මොකද මේ වෙන්නෙ කියල...මට සුද්දත් එකයි...හම්බයොත් එකය්..කොටිත් එකයි..මට උන් වැඩක් නෑ...
    ලංකාවෙ මුස්ලිම් වැඩි වීම ඉතා වැඩියි..ඒකට උන්ට බැනල හරියන්නෙ නෑ....ලංකාවේ ඊලඟ පරම්පරාව වශයෙන් අපි මොලේ කල්පනා කරල වැඩ කරන්න ඕන....

    සහතික ඇත්ත සහො,, නැත්නම් මෙකත් තව තරුවයි හඳ පලුවයි තියෙන රටක් වේයි
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    avatar106442_1.gif

    LKS007

    “ඔහු කියූ ලෙසම මරණය... 10-21-2011 11:39 AM amma dipan gadapita,,uba puka dipan
    මල්ලි උබ මාතර රාහුලේ නේද
    උබ මේවගේ දෙකට අම්මව මතක් කරල බනින්න තරම් පහතට වැටිලද
    උබට උබේ අම්මට බනිද්දි මොකුත් දැනෙන්නෙ, හිතෙන්නෙ නැද්ද සමහර විට එහෙම නොවෙන්න පුළුවන්
    හැබැයි බොහෝ දෙනෙක් ට එහෙම නෙවෙයි
    උබට මේ ටික කලින් කවුරුවත් කියල දීල නැත්තන් මොකක් කරන්නද
    මතවාදීව ගැටෙන්න කිසි ගැටළුවක් නැහැ
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    මු රටට සේවයක් කරා නම් මිනිස්සු ඇයි මුව මැරුවේ..?







    ගඩාෆිගේ මරනය නිසා සතුටුවන ජනතාව

    දුටුගෑමුනු රජතුමා තමන්ගෙ විරුද්ද වාදියා වන එලාර රජතුමාව යුදමය ලෙස පරදවලා එතුමාගෙ බශ්මාවශෙශ තෑන්පත් කරලා සොහොනක් සෑදුවා,,එම සොහොන පසුකරගෙන කුමන තරාතිරමකම කෙනෙක් එතනින් ගියත් එම සොහොනට ගරෑ කරන ලෙස නියම කලා..එ අපෙ සින්හල ජාතිය සතුරාට උනත් සලකපු විදිහ මචන්..අපි එහෙම ජාතියකින් පැමිනෙන මිනිසුන් විදිහට කෙනෙකුගෙ මරනයෙන් පස්සෙ සතුටු වෙන්න,,බනින්න හොද නෑහෑ..එ මනුස්සයාගෙ මොකක් හරි හොද ගුනයක් තියෙනවා නම් අපි එකට ගරු කරන්න ඔනි..
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මම මෙතන කිව්වෙ මිනීමරුවෙක් විතරක් කියල හැම තැනම හංවඩු ගහන ගඩාෆි ගෙ හොද වැඩත් තිබුන කියන්න
    ඇමරිකාවේ දෙබඩි පිළිවෙත පෙන්නන්න
    මුස්ලිම් ජාතිය ගැන කිසිම අදහසක් කිව්වෙ නැහැ
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ඔය දැන් මුස්ලිම් මිනිස්සු ලංකාව අල්ලන්න හදනව සිංහලයට රට නැති වෙනව කියන කට්ටියම නේද
    nolimit එකෙට shopping කරන්න යන්නෙ :P
    මුලින්ම තමන් වෙනස් වෙලා ඉන්න අනුන්ට බණ කියන්න කලින්
     

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    මම මෙතන කිව්වෙ මිනීමරුවෙක් විතරක් කියල හැම තැනම හංවඩු ගහන ගඩාෆි ගෙ හොද වැඩත් තිබුන කියන්න
    ඇමරිකාවේ දෙබඩි පිළිවෙත පෙන්නන්න
    මුස්ලිම් ජාතිය ගැන කිසිම අදහසක් කිව්වෙ නැහැ

    හරි මචං ....අපිට අදාල නෑ ගඩා‍ෆිත්....එලකිරියන්ස් වශයෙන් අපි එකතු වෙලා ඉන්න ඕන...අර රාහුල ඩයල් අදාල කරගන්න එපා....
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    අය්යෝ නෑ බන්...ඌ මෝඩයෙක් නේ....
    වැඩක් නැහැ කතාකරල :dull:

    සුද්දො කරන වැඩ මම අනුමත කරන්නේ නෑ...ඒව එහෙනම් අපිට අදාලත් නෑ බන්...
    ඒත් මේ ගඩා‍ෆි ඔය කථාව කිව්වෙ ලංකාවෙ මුස්ලිම් අය එක්ක තිබ්බ ‍රැස්වීමකදි..
    ඒ කථාව 1970 කරත් ..ඒකෙ ප්‍රතිඵල මේ වෙද්දි ඇස් කන් තියන ඕන එකෙක්ට පේනව නේද?

    පුලුවන්නම් මට මේ ගැන විස්තර හොයල දීපන් :)
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,867
    9,617
    113
    :lol: ‍ඒක අදාලත්වයක් නැති දෙයක් ඒහෙම කියව කියල මම නමි දන්නෙ 1970 දි විතර :rolleyes:
    ලගදි එහෙම දෙයක් කියල නැ.කියුව කියමුකො ඒක ගඩාෆි කියපු දෙයක් අපිට අදාල නැනේ.
    අපි ගඩාෆිගෙ පැත්ත ගන්නෙ බටහිර ජාතින් එක එක රටවලට පැනල රටවල් විනශ කරල ඒ රටවල සමිපත් කොල්ල කන දේ වැරදියි කියන්ඩ. නැත්තන් අපිට ගඩාෆි එක්ක ඇති අමුතු යාලු කමක් නැ.
    වැරදි තර්ක දාන්ඩ එපා ගඩාෆිගෙ මුස්ලිමි කතාවට මම එකග නැ එහෙම කියල සුද්දො මේ කරන අවලංවැඩෙිට කොහොමටවත් එකග වෙන්ඩ බැ :angry::angry::angry:

    :yes:+
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    avatar106442_1.gif

    LKS007


    මල්ලි උබ මාතර රාහුලේ නේද
    උබ මේවගේ දෙකට අම්මව මතක් කරල බනින්න තරම් පහතට වැටිලද
    උබට උබේ අම්මට බනිද්දි මොකුත් දැනෙන්නෙ, හිතෙන්නෙ නැද්ද සමහර විට එහෙම නොවෙන්න පුළුවන්
    හැබැයි බොහෝ දෙනෙක් ට එහෙම නෙවෙයි
    උබට මේ ටික කලින් කවුරුවත් කියල දීල නැත්තන් මොකක් කරන්නද
    මතවාදීව ගැටෙන්න කිසි ගැටළුවක් නැහැ

    මේකේ ඉන්න සම-හරක් පහත්ද කියලත් අහල, උන් -රෙප් දෙන්නෙ ඔපපාතිකව ඉපදුනා කියල හිතාගෙන. නැත්තන් කිසිම එකෙකුට අම්මා මතක් කරල බනින්නෙ නැ.
    අනේ අපිටනේ ඔව කරන්ඩ බැරි, අපිනමි කියන්ඩ ඔනේ දේ කේලින්ම කියනව .:)
    මෙතන වෙලා තියෙන්නෙ මතවාදීව ගැටෙන්න තරමි මොළයක් නැති උනාම එළිපිට කියාගන්ඩ බැරි උනාම හිමිට -රෙප් දිල මාරැ වෙනව හිතනව ඇති මහලොකු දෙයක් කලා කියල :no::lol: