Gaddafi's Death Latest Video (Sky News)

djmaxtor

Well-known member
  • Dec 28, 2009
    3,526
    412
    83
    monawa unath meka dakiddi hithata harima dukai ban, kawru unath awelawe godak asarana una manussayekne..... ko banz mahalokuwata manawa himikan gana kathakarana po**yo tika...?
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    kohoma unath.. e miniha thirisannek wenna puluwan.. hebei eyata honda padam ugannanna tibbe neethiye margayen.. Ohu thirisanek unata anith aya thirisannu wenna one nehene.. thawath madiwata dance karanawa.. Ai minissu sathutu wenne mehema.. Mama nam Ghaddafy to support karanne nehe.. ohu karana kriyawan walata ohuta daduwam labenna one.. namuth meka nikan saddam Hussain ekatath wada anthimai.. thawa ara allahu akbar kianne "god is great" kiana namayen ohuta ehema karana eka Thirisunngenuth wada pawak kiala mama hithanawa..
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    මමත් දන්න විදියට මූ හම්බය වුනාට හොඳ මිනිහ, ගොඩක් යුරෝපීය නායකයින් ලඟින් ඇසුරුකරපු කෙනෙක්......සාර්කොසී බෙලරුස්කෝනි පන දෙන්න වගේ හිටියෙ........ ලඟදි (ඇඩ්‍රසුත් නැතිව ඉන්න ) යුරෝපියන් යුනියන් එකට ගන්නත් දත කකා හිටියෙ......(තෙල් නිසා) අන්තිමට ලඟමහිටි සර්කොසී තමයි ගඩාෆිට ගේම දුන්නෙ......ගඩාෆිත් හොඳට ඇඳගත්ත....... අමෙරිකාවට කඩේ යන යුරෝපය නැතිව රුසියාව හා චීනය සමග සෙට් වෙලා හිටියනම් මුන් මලාට ලිබියාවට ගහන් නෑ........ අන්තිමට කියන්න තියෙන්නෙ ස්වාධීන රටක නායකයෙක් බල්ලෙක් වගේ මරල දැම්ම...... ඇයි මේ ගොං රැලට තේරෙන් නැත්තෙ ලක්ශ ගනන් මිනිස්සු මරමින් ගඩාෆිව මරන්න හේතුව මොකක්ද කියල????? මුන් දැන් උඩදදා ඇත්තෙ ඇමෙරිකාවන් ලොකු ලබ්බක් හම්බවෙයි කියල වෙන්න ඇති............... මහ එකාට ඔහොමනම් පොඩීකාට එළට තියෙයි........

    බංකොලොත් අමෙරිකාවට හා යුරෝපයට කඩේ යන උන්ට මේව හොඳ පාඩම්.......

    :frown:රොබොට් අයියා
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,798
    9,497

    :yes:
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,930
    13,459
    113
    පෘථිවිය
    Gaddafi dead...Hails UN......Congrats from US, UK and France....
    Prabakaran Dead....Silent from UN...Silent from US , UK and France....
    War crimes......sanctions to SL......Wow....from Clinton...
     
    rikazahamed

    Active member
  • Apr 23, 2009
    630
    28
    28
    Tis is unfair how can they kill him like this there is no trial .......now americans will ask the current libyan government why they killed him without trial and strike libya.....then conquer libya for Oil