apoo ban paw vade,
ko ban nithiya,apita vitharadamanava himi kam vatenne
ow ban.
රොබොට් අයියාthirisannu .. nomerena missu vage vada karanne ..



මමත් දන්න විදියට මූ හම්බය වුනාට හොඳ මිනිහ, ගොඩක් යුරෝපීය නායකයින් ලඟින් ඇසුරුකරපු කෙනෙක්......සාර්කොසී බෙලරුස්කෝනි පන දෙන්න වගේ හිටියෙ........ ලඟදි (ඇඩ්‍රසුත් නැතිව ඉන්න ) යුරෝපියන් යුනියන් එකට ගන්නත් දත කකා හිටියෙ......(තෙල් නිසා) අන්තිමට ලඟමහිටි සර්කොසී තමයි ගඩාෆිට ගේම දුන්නෙ......ගඩාෆිත් හොඳට ඇඳගත්ත....... අමෙරිකාවට කඩේ යන යුරෝපය නැතිව රුසියාව හා චීනය සමග සෙට් වෙලා හිටියනම් මුන් මලාට ලිබියාවට ගහන් නෑ........ අන්තිමට කියන්න තියෙන්නෙ ස්වාධීන රටක නායකයෙක් බල්ලෙක් වගේ මරල දැම්ම...... ඇයි මේ ගොං රැලට තේරෙන් නැත්තෙ ලක්ශ ගනන් මිනිස්සු මරමින් ගඩාෆිව මරන්න හේතුව මොකක්ද කියල????? මුන් දැන් උඩදදා ඇත්තෙ ඇමෙරිකාවන් ලොකු ලබ්බක් හම්බවෙයි කියල වෙන්න ඇති............... මහ එකාට ඔහොමනම් පොඩීකාට එළට තියෙයි........
බංකොලොත් අමෙරිකාවට හා යුරෝපයට කඩේ යන උන්ට මේව හොඳ පාඩම්.......
රොබොට් අයියා
