Now gaddafi next Mahinda ??

perfectenamy

Member
Feb 13, 2011
1,262
160
0
යකෝ... අපේ රටේ ඉන්න අපේ රටේ ඇතුලේ වැරද්දක් කරපු මොන වැරදි කාරයෙකුට උනත් දඩුවම් කරන්න අපි ඉඩ දෙන්නේ නැ .... එ‍ක අපේ රටේ ප්‍රශ්නයක්... හැබැයි අපේ රටේ සමහර බල්ලෝ ඉන්නවා මහින්දට කෙලවෙනවා නම් උන්ට මොක ඇවිල්ල කෙලවල ගියත් කමක් නැ කියලා හිතාගෙන ඉන්න උන් ....
 
  • Like
Reactions: dath kimbula

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    අපිත් මහින්දගේ වැඩ වලට කැමති නෑ තමයි හැබැයි එහෙමයි කියලා ඇමරිකන් පොලිස්කාරයට මේ රටටත් කෙළින්න කියලා උඩ බලන් නම් ඉන්නෙ නෑ කොල්ලො :D

    :);)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එතකොට අපෙ සිංහල මිනිස්සුන්ව මරපු KP, Karuna, Pillayan ව දාගෙන දැන් කරන්නෙ පු* ද දන්නෙ නැ නේද? එතකොට ඒවා අපේ හමුදාවට කරන අපාහාස නෙවෙයිද? විනිවිදභාවයකින් තොරව හිතන්න බැරි තොපිලටයි හමුදාව ගැන කතා කරන්න අයිතියක් නැත්තෙ.:growl::growl:

    මේ රටෙ හැමදෙයක්ම සිද්ධ වෙන්නෙ ආන්ඩුවේ ඕනැ එපාකම්/වාසි වලට.බල්ලා කොල්ලා කරන්නෙත් කොල්ලා බල්ලා කරන්නෙත් ආන්ඩුවට ඕනෙ විදිහට ඒක තෙරුම් ගනින්.

    කරැනල පිල්ලෙයාන්ල කියන්නෙ උබල වගේ හමුදාව යුද්දෙ කරන කාලේ කොටියට ආවඩල හමුදාවට කෙලවෙයන් කියපු එවුන්නේ නෙමේ. දැන් එනව අපේ හමුදාව ගැන කතා කරන්ඩ . ආයත් කියනව හමුදාව ගැන කතාකරන්ඩ උබලට කිසිම අයිතියක් නැ.:yes:
    දන්නෙ නැත්තන් දැන ගනන් හමුදාව කොටියට ගහද්දි කරැනලත් කොටියට ගැහුව. නැගෙනහිරදි , එ‍්වා කොහේ දැන ගන්නද කිලිනොචිචිය මැදවචිචිය දන්නෙ නැති වසලයන්ගෙ අනුගාමිකයොනේ.:confused:
    කරැනල කොටිය‍ගේන් කැඩුනේ රනිල් අගමැති කාලේ. කරැනව කොළඔට ගෙනාවෙ UNP පාර්ලිමේන්තු මන්තිකෙනෙක්. උබට මොලේ නැති උනාට රනිල්ට මොලේ කලදක් තිබිබ ඒකයි කරැනව තියාගත්තෙ. එහෙනමි රනිල්ටත් තිබිබනේ කරැන අල්ලල හිරේ දාන්ඩ. මැටි කතා කියන්ඩ එපා:P. මං ඉන්න තැනකනමි.:lol:
    යථාර්තය තේරැමි ගනින් තස්තවාදිය මරනව මිසික් ඒකේන් කැඩිච්ච එකාව මරන්නෙ නැ .රනිල් මැරැවෙක් නැ, මහින්දත් නැ. දේශපාලනේ කතා කරනවනමි දැන ගෙන කතාකරපන්. අපි කර්නල් කරැනගේ දේශපාලනයට මසක් කරැනා පාර්ලිමේන්තු මන්තිගේ දේශපාලනයට විරැද්ධ නැ. තොපි දන්න සිංහල කම සුද්දගෙ ලේ තියෙන එවුන් එනව මගුලක් කතාකර්න්ඩ .උබල සිංහල නෙමේ තොපි කලු සුද්දො ,සුද්දට ආවඩන උබලට සිංහල කම ගැන කතාකරන්ඩත් කිසිම අයිතියක් නැ.:yes::P. කොටියට හරි ගිහින් මහින්දට කෙළවෙයක් කියපු තස්තවාදායෙනේ බන් උබල :P:P:P
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    උබල වගේ පටු විදිහට හිතන ‍සක්කිල නැ බන් . STF, AIR FORCE, NAVY, ARMY වල ඉන්නෙ නියම විරෝධාර කොල්ලො. රට ගැන කැක්කුමක් තියෙන විරයෝ. නැත්තන් මරනය පෙනි පෙනි කොටියට විරැද්ධව සටනට යන්නෙ නැ.
    උබල හමුදාව යුද්දෙ කරන කාලේ කොටියට ආවඩල හමුදාවට කෙලවෙයන් කියපු එවුන්නේ. දැන් එනව අපේ හමුදාව ගැන කතා කරන්ඩ .හමුදාව ගැන කතාකරන්ඩ උබලට කිසිම අයිතියක් නැ :no:
    අපේ හමුදාව කොටියට දුවන්ඩ ගහද්දි අපහාස කරපු උබල සටන දිනුවට පස්සෙත් අපහාස කරනය. ගස් ගොනා:growl:

    හෝ හෝ පටලගන්ඩ එපා..... ඒ යුද්ධෙ එකක් මේක වෙනම මාතෘකාවක්. අපි ගැන පොඩ්ඩක් හොයල බලල කතා කරපං බොරුවට පුප්පන්නෙ නැතුව!

    http://www.elakiri.com/forum/showthread.php?t=1202649

    http://www.elakiri.com/forum/showthread.php?t=1196286

    :cool:
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෝ හෝ පටලගන්ඩ එපා..... ඒ යුද්ධෙ එකක් මේක වෙනම මාතෘකාවක්. අපි ගැන පොඩ්ඩක් හොයල බලල කතා කරපං බොරුවට පුප්පන්නෙ නැතුව!

    http://www.elakiri.com/forum/showthread.php?t=1202649

    http://www.elakiri.com/forum/showthread.php?t=1196286
    :cool:

    යුද්දෙ පොටෝ දැමිම කියල හරියන්ාන් නැ මචන් උබ කියුවෙ මොක්කද කියපක්කො?

    ඇමරිකාව එන්න ඕන නෑ. STF, AIR FORCE, NAVY, ARMY වාගේ එකකින් ඔය වගේ දෙයක් වෙන්න පුලුවන්.
    රටක හමුදාවකට අපහාස කරන්ඩ ඔයා කවුද කිසිම පදනමක් නති කතාවක්නෙ දැමිමෙ මහින්දත් එක්ක තියෙන තරහට. මහින්දත් එක්ක තරහ තියා ගනින් යාලුවෙන්ඩ ඔනේ නැ. එත් හමුදාව ඔවට ගාවගන්ඩ එපා. රටේ ජනාධීපති ‍එහෙමත් නැත්තන් සේනාධිනායකය දැනට දැනට තනතුර පුද්ගලය පැත්තකින් තියමුකෝ, රටේ ජනාධීපතිට විරැද්ධව යුද්ධකරන්ඩ අපේ හමුදාවෙ විනය පිරිහිලාද, මන්ද බුද්ධිකයොද ඉන්නෙ හමුදාවේ, නැනේ ඔයාට අනාගතේ පේනඩ දිවැස් නැනේ. ‍නිකන් හමුදාව සමිබන්ධ කරල නොදන්න දේවල් නමි ලියන්ඩ එපා. හමුදාව සමිබන්ධ කරල නොදන්න දේවල් ලියපු හින්ද තමයි හමුදාව සුදුකොඩි අරලගෙන එන එ‍වුන්ට වෙඩි තිබිබයි, දෙමල තරැණියා ***** කරයි කියල කියන්නෙත් .ඇත්ත දැනගෙන කතාකරපන් ලෝකේ ඉන්න විනයගරැකම හමුදාව අපේ කොල්ලො තමන්ගෙ රට ජාතිය ආගම බේරගත්ත විරයෝ
    හි‍තට එන පටිටපල් බොරැ නොදා නුවනින් සලකල බලල පොස්ටි කරපන්. මේක ඉ නිවුස් එකෙන් දැක්කොත් හෙට දායි "හමුදාව රජය‍ට විරැද්ධව අවි අතට ගනි කියල" :angry::angry::angry:
    අමන කතාවක් කියල මම මේ හමුදාවෙ පෝටොත් දැමිම කියපුවාම හරි ,කියල හිතාගෙන ඉන්නවනමි ලොකු වැරැද්ධක් :no::no:
     
    Oct 10, 2011
    179
    31
    0
    Matara
    මහා ජන චන්දයෙන් තේරී පත් වූ කවර හෝ රාජ්‍ය නායකයෙකු ප්‍රජාතන්ත්‍ර විරෝඩී ක්‍රමයකින් (පිළිගත් ජෙනේවා සම්මුතීන් වලින් බැහැරව ) ගාතනය කිරීම දැඩි ලෙස හෙළ දකිමු.

    නමුත් ප්‍රජාතන්ත්‍ර විරෝදීව බලයෙන් පහ කිරීම අනුමත කරමු............................

    දැන් ගඩාෆී පත් උනේ මහා ජන චන්දයෙන් නෙවෙඉ කියල මෙතන පිස්සු නටන්න එපා............

    මම කිව්වේ අපේ රාජ්‍ය නායකයා ගැන............................
     
    Oct 10, 2011
    179
    31
    0
    Matara
    යකෝ... අපේ රටේ ඉන්න අපේ රටේ ඇතුලේ වැරද්දක් කරපු මොන වැරදි කාරයෙකුට උනත් දඩුවම් කරන්න අපි ඉඩ දෙන්නේ නැ .... එ‍ක අපේ රටේ ප්‍රශ්නයක්... හැබැයි අපේ රටේ සමහර බල්ලෝ ඉන්නවා මහින්දට කෙලවෙනවා නම් උන්ට මොක ඇවිල්ල කෙලවල ගියත් කමක් නැ කියලා හිතාගෙන ඉන්න උන් ....

    :yes::yes::yes::yes:

    අම්මප සහතික ඇත්ත
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    කරැනල පිල්ලෙයාන්ල කියන්නෙ උබල වගේ හමුදාව යුද්දෙ කරන කාලේ කොටියට ආවඩල හමුදාවට කෙලවෙයන් කියපු එවුන්නේ නෙමේ. දැන් එනව අපේ හමුදාව ගැන කතා කරන්ඩ . ආයත් කියනව හමුදාව ගැන කතාකරන්ඩ උබලට කිසිම අයිතියක් නැ.:yes:
    දන්නෙ නැත්තන් දැන ගනන් හමුදාව කොටියට ගහද්දි කරැනලත් කොටියට ගැහුව. නැගෙනහිරදි , එ‍්වා කොහේ දැන ගන්නද කිලිනොචිචිය මැදවචිචිය දන්නෙ නැති වසලයන්ගෙ අනුගාමිකයොනේ.:confused:
    කරැනල කොටිය‍ගේන් කැඩුනේ රනිල් අගමැති කාලේ. කරැනව කොළඔට ගෙනාවෙ UNP පාර්ලිමේන්තු මන්තිකෙනෙක්. උබට මොලේ නැති උනාට රනිල්ට මොලේ කලදක් තිබිබ ඒකයි කරැනව තියාගත්තෙ. එහෙනමි රනිල්ටත් තිබිබනේ කරැන අල්ලල හිරේ දාන්ඩ. මැටි කතා කියන්ඩ එපා:P. මං ඉන්න තැනකනමි.:lol:
    යථාර්තය තේරැමි ගනින් තස්තවාදිය මරනව මිසික් ඒකේන් කැඩිච්ච එකාව මරන්නෙ නැ .රනිල් මැරැවෙක් නැ, මහින්දත් නැ. දේශපාලනේ කතා කරනවනමි දැන ගෙන කතාකරපන්. අපි කර්නල් කරැනගේ දේශපාලනයට මසක් කරැනා පාර්ලිමේන්තු මන්තිගේ දේශපාලනයට විරැද්ධ නැ. තොපි දන්න සිංහල කම සුද්දගෙ ලේ තියෙන එවුන් එනව මගුලක් කතාකර්න්ඩ .උබල සිංහල නෙමේ තොපි කලු සුද්දො ,සුද්දට ආවඩන උබලට සිංහල කම ගැන කතාකරන්ඩත් කිසිම අයිතියක් නැ.:yes::P. කොටියට හරි ගිහින් මහින්දට කෙළවෙයක් කියපු තස්තවාදායෙනේ බන් උබල :P:P:P

    කැඩුනත් නැතත් තස්තවාදියා තරස්තවාදියාමයි ඒක සාධාරණීකරනය කරන්න බෑ අඩුගානෙ ඒකා කරපු එක වැරද්දකටවත් දඩුවමක් දුන්නද කරුනා ප්‍රභාට විරුද්ධ වුනේ වැඩේ කෙල වෙන බව ඌට තෙරුන නිසා නැත්නම් මහින්දට තියන ගැතිකමට නෙමෙයි ගොනෝ.තොත් වාසියට පු* දෙන එකෙක් වගෙයි මට තෙරෙන්නෙ.

    ඇයි කරුනා ගැන විතරක් කත කරන්නෙ? KP මොකද දන්නෙ නැ වුනෙ නේද?

    අපි UNPත් නෙමෙයි අපි සුද්දට පු* දුන්නෙ නැ බොලවි අපි කතා කරන්නෙ ඇත්ත.
     
    maxxaboy.lk

    Member
    Aug 18, 2010
    900
    64
    0
    beverly hills
    එතකොට අපෙ සිංහල මිනිස්සුන්ව මරපු KP, Karuna, Pillayan ව දාගෙන දැන් කරන්නෙ පු* ද දන්නෙ නැ නේද? එතකොට ඒවා අපේ හමුදාවට කරන අපාහාස නෙවෙයිද? විනිවිදභාවයකින් තොරව හිතන්න බැරි තොපිලටයි හමුදාව ගැන කතා කරන්න අයිතියක් නැත්තෙ.:growl::growl:

    මේ රටෙ හැමදෙයක්ම සිද්ධ වෙන්නෙ ආන්ඩුවේ ඕනැ එපාකම්/වාසි වලට.බල්ලා කොල්ලා කරන්නෙත් කොල්ලා බල්ලා කරන්නෙත් ආන්ඩුවට ඕනෙ විදිහට ඒක තෙරුම් ගනින්.

    උඹ හරි
    සුදු කොඩි කතාව කියපු අර හිරේ ඉන්න පාදඩයවයි ආන්ඩුව රෙද්දපල්ලෙ දාගෙන ඉන්න කොටි හැත්ත ඔක්කොමයි මරන දඬුවම දීල මරන්ඩ ඔන
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    අපිත් මහින්දගේ වැඩ වලට කැමති නෑ තමයි හැබැයි එහෙමයි කියලා ඇමරිකන් පොලිස්කාරයට මේ රටටත් කෙළින්න කියලා උඩ බලන් නම් ඉන්නෙ නෑ කොල්ලො :D
    අනිවා :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කැඩුනත් නැතත් තස්තවාදියා තරස්තවාදියාමයි ඒක සාධාරණීකරනය කරන්න බෑ අඩුගානෙ ඒකා කරපු එක වැරද්දකටවත් දඩුවමක් දුන්නද කරුනා ප්‍රභාට විරුද්ධ වුනේ වැඩේ කෙල වෙන බව ඌට තෙරුන නිසා නැත්නම් මහින්දට තියන ගැතිකමට නෙමෙයි ගොනෝ.තොත් වාසියට පු* දෙන එකෙක් වගෙයි මට තෙරෙන්නෙ.
    ඇයි කරුනා ගැන විතරක් කත කරන්නෙ? KP මොකද දන්නෙ නැ වුනෙ නේද?
    අපි UNPත් නෙමෙයි අපි සුද්දට පු* දුන්නෙ නැ බොලවි අපි කතා කරන්නෙ ඇත්ත.

    මොනවද බන් උබ දන්නෙ :lol::lol::lol: උබ මොනවත් දන්නෙ නැ නිකන්ම නිකන් මැටි ගුලියක් කරැන කොටියගෙන් (උබ කයල තියෙනෙනමි හරි සුරතල් වචනයක් කොටියව මරපු දවසේ අපි නිමි හරියට සතුටු උනා උබ නමි දවසෙම අඩන්ඩ ඇති දුකට ඒක මාට්ටු:lol::lol::lol::P)
    අයින උනේ රනිල් තැගි ඔප්පුවකින් ලංකාව ලියල දිපු කාලේ මතක නැද්ද නුතන දොන්ජුවන් ධර්මපාලගෙ රාජකාරිය කරේ නෝරවේ හැත්තත් එක්ක එකතු වෙලා ඒවා මතක නැ .ඒ කලෙනේ යකෝ කොටියගේ හොදම කාලේ. ඊලම මේසේ උඩ දිලිසි දිලිසි තිබිබ කාලෙනේ කරැනා අයින් උනේ .
    රනිල් ඊලම බන්දේසියේ තියල, දොහොත් මුදුනේ තියාගෙන, හතරගාතේ දාල ,කොටියට වැද ගෙන ඉද්දි තමයි කරැන අයින් උනේ. ඔල්මොරොන්දන් කියවනව :lol::lol::lol: මම එක සැරේකුත් කියුව නොදන්න දේවල් මං ඉන්න තැනනමි කියන්ඩ එපා කියල. ඔයා ඉල්ලන් නාන්නෙ.
    තරස්තවාදය උතුරේ දෙමල තරැනයට පෙන්න්ඩ තියෙන හොදම දේ තමයි කරැන.තරස්තවාදය අතඇරපල්ල උබලටත් මේ තැනට එන්ඩ පුලුවන් කියල.නැතුව කරැනව එල්ලල මරල දෙමල මිනිස්සුන්ට කියන්ඩ බැ උබල තරස්තවාදය අතඇරපල්ල කියල.
    KP ‍ගැන උබල මහ ලොකුවට කියව කියව ඉදිද්දි තමයි රජ තේමත් දිල උස්සගෙ ආවේ අපේ කොල්ලො උබ KPගැන හමුදාව බලා රජය බලාගනි අපිට තියෙන්නෙ වෙන්නෙ මොනවද කියල බපාගෙන ඉන්න KPට කඩේ යන්නෙ නැතුව. KP කුදලන් ආවෙත් අපි කිරන දේ තරන්නෙත් අපි උබල KP ** දෙන්ඩ යන්නෙ නැතුව පැත්තකට වෙලා බලාගෙන ඉදපන්.

    අපි UNPත් නෙමෙයි අපි සුද්දට පු* දුන්නෙ නැ බොලවි අපි කතා කරන්නෙ ඇත්ත. මේ ලංකාවෙ කාටද බන් විලි ලැජ්ජාවක් නැත්ව මම UNP කියන්ඩ පුලුවන් :lol::lol::lol::lol:
    ඔවා හිතේ දුකට කියන කතා :lol::lol::lol: වහ කාපන්:lol::baffled::P
    හිතාගෙනමි ඇති සුද්දට පු* දුන්නෙ නැ කියල ඒත් උබල දැන හෝ නොදැන සුද්දට පු* දෙනව :lol:
    අපි සුද්දට පු* දුන්නෙ නැ-ඒක තමයි මහින්දව ලංකාවට ඇවිත් සුද්ද කුදලන් යනකන් කටයි ** ඇරගෙන බලාගෙන ඉන්නෙ, සිනි බෝල කතා නෙකියි හිටු :lol::lol::lol:
     
    • Like
    Reactions: ARDS

    ඔවු උබ සියල්ලදත් නෙහොත් පු* දත්නෙ ඉස්සෙල්ලා කියවන්න පුරුදුවෙලා වරෙන්.කොටියා නැති වුන දවසෙ අපිත් සතුටු උනා මුන් සේරම සහමුලින්ම නැතු වුනා කියලා ඒත් එක එහෙම වුනෙ නැ.මම මුල ඉදලම කිව්වෙ තස්තවාදියාට දඩුවම් දෙන්න ඕනෙ කියලා.මම කොතැනකවත් කියලා තියනවද රනිල් කරපු දේ හරි කියලා? ඒක නිසා රනිලයෙක්ව මේකට ගාව ගන්න.

    එපා ඇයි බන් උබ මේ යන්නෙ කොහෙද මල්ලෙ පොල් වෙලා පු* දි නසින්නෙ?

    KPව ගේම දීල අල්ලගෙන ඇවිත් කරපු දෙයක් නැනෙ බොල ඔය ඉන්නෙ යස අගේට.අපරාදෙ නේද?KP ව බලා ගන්නෙ හමුදාව වත් රජවත් නෙමෙයි මහරජ.

    අපි KPට කඩේ ගියෙ නැ ඒක කියපන් KP ආරක්ශා කරන අයට

    අන්තිමට කියන්න තියෙන්නෙ බලන් ඉන්න කියලා තමයි බොලාට හම්බවෙයි හොදවයින් කිරිහට්ටි පැනිත් එක්ක
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ගඩාෆි කියන්නෙ මොනදේ කරත් තමන්ගේ රටේ ජනතාවගේ ජීවන මට්ටම ඉහල දාපු නායකයෙක්. දැනගන්න ලැබුණු තොරතුරු අනුව ලිබියානු වැසියන්ට ඔහු ලබාදීපු සහන කීපයක් මේ,

    ලෝකයේ ඉන්ධන මිල අඩුම රට
    අවම මිලට වාහනයක් ගැනීමේ හැකියාව අතින් පළමු රට
    ලෝකයේ පාන් මිල අඩුම රට
    විදේශ අධ්‍යාපනයට ලබන්නට යන සිසුන්ට රජයෙන් වියදම් දරන රට
    අලුතෙන් විවාහ වෙන යුවලකට ඇමරිකානු ඩොලර් 50000 ක දීමනාවක් දෙන එකම රට
    නොමිලේ අධ්‍යාපනය
    නොමිලේ සෞඛ්‍ය පහසුකම්

    පොඩ්ඩක් හිතපන් මේ වගේ දේවල් දීපු නායකයෙක් කවුද මරාගන්නේ කියල. :confused:

    අනිත් එක එකක් මතක තියාගන්න ඕන. මොන තරම් ගැහිලි ගැහුවත් මොන ජරා වැඩේ කරත් ලංකාවටත් ඇමරිකන් කාරයෝ ඔය බෝලෙ බැස්සුවොත් එකෙක් වත් අපේ ජනාධිපතිතුමාට විරුද්ධව නැගිටින්න නම් එපා. සියදිවිනසා ගත්ත වගේ වැඩක් වෙන්නෙ. මම දැනටත් මහින්දගේ වැඩපිළිවෙල නම් අනුමත කරන්නෙ නෑ. ඒත් රටක වශයෙන් ගත්තම අපේ නායකයා අපිම මරාගතොත් වෙන්නේ අපේ බෙල්ල අපිම කපාගන්නවා වගේ වැඩක්.