අනේ දැන් ඉන්න උන් රට කන්නෙ නෑනෙ.![]()
gadaafi hodai... mahinda mami hodaaaaai 

ඇමරිකාව ඇවිත් මහින්ද මාමා අරන් යනකන් STF AIR FORCE NAVY ARMY බලාගෙන ඉදියිද
gadaafi hodai... mahinda mami hodaaaaai
idi ameen tath hapan me gotha paluwa![]()
ඇමරිකාව එන්න ඕන නෑ. STF, AIR FORCE, NAVY, ARMY වාගේ එකකින් ඔය වගේ දෙයක් වෙන්න පුලුවන්.


දැන් උඹ කියන්නේ ලංකාවෙ මිනිස්සු තුවක්කු අරගෙන මහිදට විරුද්දව යයි කියලද....?
හරියට ස්ට්‍රයික් එකක් කරගන්න බැරි එවුන් කොහොමද බං ආන්ඩුවක් පෙරලන්නේ...
උබයි මායි දන්න ලංකවෙ මිනිස්සු.![]()
ඔය ගඩාෆිව ම්අරන උදව් කරපු එකට ගිය වියදම් බ්‍රිතාන්‍යය ලිබියාවෙන් ඉල්ලනවා. ගෙවපන්කෝ දැන් තෙල් වලින්..



උබල වගේ පටු විදිහට හිතන සක්කිල නැ බන් . STF, AIR FORCE, NAVY, ARMY වල ඉන්නෙ නියම විරෝධාර කොල්ලො. රට ගැන කැක්කුමක් තියෙන විරයෝ. නැත්තන් මරනය පෙනි පෙනි කොටියට විරැද්ධව සටනට යන්නෙ නැ.
උබල හමුදාව යුද්දෙ කරන කාලේ කොටියට ආවඩල හමුදාවට කෙලවෙයන් කියපු එවුන්නේ. දැන් එනව අපේ හමුදාව ගැන කතා කරන්ඩ .හමුදාව ගැන කතාකරන්ඩ උබලට කිසිම අයිතියක් නැ
අපේ හමුදාව කොටියට දුවන්ඩ ගහද්දි අපහාස කරපු උබල සටන දිනුවට පස්සෙත් අපහාස කරනය. ගස් ගොනා![]()


දැං කොහොමද මල්ලි ආතල් එක........
කාපං කෝ අතදිග රෝස්පාන්........
"අපිව මරං කෑවත් සමහරවිට ගඩාෆි හොදයි" කියයි ලිබියාවෙ උං තව ටික කලකින්......![]()
දැන් උඹ කියන්නේ ලංකාවෙ මිනිස්සු තුවක්කු අරගෙන මහිදට විරුද්දව යයි කියලද....?
හරියට ස්ට්‍රයික් එකක් කරගන්න බැරි එවුන් කොහොමද බං ආන්ඩුවක් පෙරලන්නේ...
උබයි මායි දන්න ලංකවෙ මිනිස්සු.![]()

මුන් හිතාගෙන ඉන්නෙ ලංකාවෙ මිනිස්සු, මුන් ටික වගේ කන්නෙ ඇමරිකාවෙ තණකොළ කියල. මේකේ ඉන්න තුන් හතර දෙනෙකුට ඔනෙලු තුවක්කු අරගන්ඩ අරගන්ඩ මහින්දට විරැද්ධය යුජ්ජ කොරන්ඩ,ගන්ඩ තුවක්කු තියෙන්ඩ එපෑ

අඩුම ගානේ කැටිබෝලයක් වත් අරගෙන පාරට බැහැල බලපන්ලකො වෙන දේ 


ආයේ බැක් සයිඩි එක ඉතුරැ වෙන්නෙ නැ ලංකාවෙ ඉන්න එවුන් අල්ලල ඇරියාම 


මගුලක් කතා කරනව 


රට හරක් 
අපිත් මහින්දගේ වැඩ වලට කැමති නෑ තමයි හැබැයි එහෙමයි කියලා ඇමරිකන් පොලිස්කාරයට මේ රටටත් කෙළින්න කියලා උඩ බලන් නම් ඉන්නෙ නෑ කොල්ලො![]()



