Now gaddafi next Mahinda ??

cool-sasika

Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where
    :angry::angry::angry::angry::angry::angry:

    13-rajapak.jpg

    :shocked::shocked::shocked::shocked:
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    දැන් උඹ කියන්නේ ලංකාවෙ මිනිස්සු තුවක්කු අරගෙන මහිදට විරුද්දව යයි කියලද....?
    හරියට ස්ට්‍රයික් එකක් කරගන්න බැරි එවුන් කොහොමද බං ආන්ඩුවක් පෙරලන්නේ...
    උබයි මායි දන්න ලංකවෙ මිනිස්සු
    .:rofl::rofl::rofl::rofl::rofl:
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ඇමරිකාව ඇවිත් මහින්ද මාමා අරන් යනකන් STF AIR FORCE NAVY ARMY බලාගෙන ඉදියිද

    ඇමරිකාව එන්න ඕන නෑ. STF, AIR FORCE, NAVY, ARMY වාගේ එකකින් ඔය වගේ දෙයක් වෙන්න පුලුවන්.

    :rolleyes: gadaafi hodai... mahinda mami hodaaaaai :lol:

    idi ameen tath hapan me gotha paluwa :sorry:

    mmmmmmmmmmm
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇමරිකාව එන්න ඕන නෑ. STF, AIR FORCE, NAVY, ARMY වාගේ එකකින් ඔය වගේ දෙයක් වෙන්න පුලුවන්.

    උබල වගේ පටු විදිහට හිතන ‍සක්කිල නැ බන් . STF, AIR FORCE, NAVY, ARMY වල ඉන්නෙ නියම විරෝධාර කොල්ලො. රට ගැන කැක්කුමක් තියෙන විරයෝ. නැත්තන් මරනය පෙනි පෙනි කොටියට විරැද්ධව සටනට යන්නෙ නැ.
    උබල හමුදාව යුද්දෙ කරන කාලේ කොටියට ආවඩල හමුදාවට කෙලවෙයන් කියපු එවුන්නේ. දැන් එනව අපේ හමුදාව ගැන කතා කරන්ඩ .හමුදාව ගැන කතාකරන්ඩ උබලට කිසිම අයිතියක් නැ :no:
    අපේ හමුදාව කොටියට දුවන්ඩ ගහද්දි අපහාස කරපු උබල සටන දිනුවට පස්සෙත් අපහාස කරනය. ගස් ගොනා:growl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් උඹ කියන්නේ ලංකාවෙ මිනිස්සු තුවක්කු අරගෙන මහිදට විරුද්දව යයි කියලද....?
    හරියට ස්ට්‍රයික් එකක් කරගන්න බැරි එවුන් කොහොමද බං ආන්ඩුවක් පෙරලන්නේ...
    උබයි මායි දන්න ලංකවෙ මිනිස්සු
    .:rofl::rofl::rofl::rofl::rofl:

    කියා තිබේ.......
    එනිසා කිසිවක් නොකියමි.....!!!!
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔය ගඩාෆිව ම්අරන උදව් කරපු එකට ගිය වියදම් බ්‍රිතාන්‍යය ලිබියාවෙන් ඉල්ලනවා. ගෙවපන්කෝ දැන් තෙල් වලින්..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය ගඩාෆිව ම්අරන උදව් කරපු එකට ගිය වියදම් බ්‍රිතාන්‍යය ලිබියාවෙන් ඉල්ලනවා. ගෙවපන්කෝ දැන් තෙල් වලින්..

    දැං කොහොමද මල්ලි ආතල් එක........
    කාපං කෝ අතදිග රෝස්පාන්........
    "අපිව මරං කෑවත් සමහරවිට ගඩාෆි හොදයි" කියයි ලිබියාවෙ උං තව ටික කලකින්......
    :lol::lol::lol:
     
    • Like
    Reactions: sriboysl

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    උබල වගේ පටු විදිහට හිතන ‍සක්කිල නැ බන් . STF, AIR FORCE, NAVY, ARMY වල ඉන්නෙ නියම විරෝධාර කොල්ලො. රට ගැන කැක්කුමක් තියෙන විරයෝ. නැත්තන් මරනය පෙනි පෙනි කොටියට විරැද්ධව සටනට යන්නෙ නැ.
    උබල හමුදාව යුද්දෙ කරන කාලේ කොටියට ආවඩල හමුදාවට කෙලවෙයන් කියපු එවුන්නේ. දැන් එනව අපේ හමුදාව ගැන කතා කරන්ඩ .හමුදාව ගැන කතාකරන්ඩ උබලට කිසිම අයිතියක් නැ :no:
    අපේ හමුදාව කොටියට දුවන්ඩ ගහද්දි අපහාස කරපු උබල සටන දිනුවට පස්සෙත් අපහාස කරනය. ගස් ගොනා:growl:

    එතකොට අපෙ සිංහල මිනිස්සුන්ව මරපු KP, Karuna, Pillayan ව දාගෙන දැන් කරන්නෙ පු* ද දන්නෙ නැ නේද? එතකොට ඒවා අපේ හමුදාවට කරන අපාහාස නෙවෙයිද? විනිවිදභාවයකින් තොරව හිතන්න බැරි තොපිලටයි හමුදාව ගැන කතා කරන්න අයිතියක් නැත්තෙ.:growl::growl:

    මේ රටෙ හැමදෙයක්ම සිද්ධ වෙන්නෙ ආන්ඩුවේ ඕනැ එපාකම්/වාසි වලට.බල්ලා කොල්ලා කරන්නෙත් කොල්ලා බල්ලා කරන්නෙත් ආන්ඩුවට ඕනෙ විදිහට ඒක තෙරුම් ගනින්.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දැං කොහොමද මල්ලි ආතල් එක........
    කාපං කෝ අතදිග රෝස්පාන්........
    "අපිව මරං කෑවත් සමහරවිට ගඩාෆි හොදයි" කියයි ලිබියාවෙ උං තව ටික කලකින්......
    :lol::lol::lol:

    තව ඉස්සරහට තව ඒවා එලියට එයි.. ගඩාෆී හොඳ පාලකයෙක් නෙමෙයි... ඒත් UN එක ලිබියාවට පැන්නේ ඉතිං ගඩාෆිගෙ පිට දාලා තෙල් ටිකට කෙලින්න.. ඉරාකෙට වෙච්ච එකේ අනිත් එක වෙන්නේ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් උඹ කියන්නේ ලංකාවෙ මිනිස්සු තුවක්කු අරගෙන මහිදට විරුද්දව යයි කියලද....?
    හරියට ස්ට්‍රයික් එකක් කරගන්න බැරි එවුන් කොහොමද බං ආන්ඩුවක් පෙරලන්නේ...
    උබයි මායි දන්න ලංකවෙ මිනිස්සු
    .:rofl::rofl::rofl::rofl::rofl:

    අනේද කියන්නෙ බන් :lol::lol: මුන් හිතාගෙන ඉන්නෙ ලංකාවෙ මිනිස්සු, මුන් ටික වගේ කන්නෙ ඇමරිකාවෙ තණකොළ කියල. මේකේ ඉන්න තුන් හතර දෙනෙකුට ඔනෙලු තුවක්කු අරගන්ඩ අරගන්ඩ මහින්දට විරැද්ධය යුජ්ජ කොරන්ඩ,ගන්ඩ තුවක්කු තියෙන්ඩ එපෑ:lol::lol::lol: අඩුම ගානේ කැටිබෝලයක් වත් අරගෙන පාරට බැහැල බලපන්ලකො වෙන දේ :lol::lol::lol::lol: ආයේ බැක් සයිඩි එක ඉතුරැ වෙන්නෙ නැ ලංකාවෙ ඉන්න එවුන් අල්ලල ඇරියාම :lol::lol::lol::lol: මගුලක් කතා කරනව :yes:
    UNP නායකයට පුලුවන්ද බන් විප්ලව කරන්ඩ මිනිහට කෙලින් හිටගන්ඩවත් පුලුවන්ද හරියට
    රනිල් නායකය කරගත්තාම ඔහොම තමයි බන් තරහෙන් මිරිකි මරිකි ඉන්ඩවෙන්නෙ :cool::cool:
    එනව විප්ලව කරන්ඩ :lol: රට හරක් :confused:
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    අපිත් මහින්දගේ වැඩ වලට කැමති නෑ තමයි හැබැයි එහෙමයි කියලා ඇමරිකන් පොලිස්කාරයට මේ රටටත් කෙළින්න කියලා උඩ බලන් නම් ඉන්නෙ නෑ කොල්ලො :D
     
    • Like
    Reactions: Thuzanga

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    අපිත් මහින්දගේ වැඩ වලට කැමති නෑ තමයි හැබැයි එහෙමයි කියලා ඇමරිකන් පොලිස්කාරයට මේ රටටත් කෙළින්න කියලා උඩ බලන් නම් ඉන්නෙ නෑ කොල්ලො :D

    අනිවා සහෝ.... :yes::yes::yes::yes:

    ++++
    11.gif