Hey Guys... Got a big issue from the skype on android. Don't use latest version. (may be it's not problem with some phones) Because many phones facing big problem with it. The problem is other side can't hear your voice. but you can hear them. (via PC or any working android phone user)
So this is serious issue from the skype and they didn't solve it yet. Therefor Try to Install old version apk. if couldn't find let me know. Cheers and Keep it up
machan 30000 kata wage ganna puluwan hondama phone eka mokadda.(with android 2.3)

machan 20ta android hoyanakota ithin wadak athi reddawal ganna ba, eka nisa uba uta banala wadak naමොකක්ද බං උඹල මහ ලොකුවට ත්‍රෙඩ් දානව.. දන්න ලබ්බකුත් නෑ...දන්නවනම් විස්තර ටිකක් වැඩිපුර කියපන්කො බං... නෙදකින් ඔය දෙක විතරමද තීන්නෙ අඩුවට වැඩක් කරගන්න පුලුවන්...![]()
u ahapu ekata uththara dila thiyenne , tikak hari honda android ekak adu gane 30k+ wenawa20~50 athara? lolz hariyata budget eka kiyapan ethakota kiyanna puluwanමචන් මාත් android එකක් ගන්න ඉන්නේ.මගේ price range එක 20 ත් 50 ත් අතර.හැබැයි මේ features ඕන.display එක xperia x10 size වත් වෙන්න ඕන.ඊට වැඩ ගොඩක් පොඩි වෙන්න බැ.3g cam එක ඕන.cam එක 8 mp වත් ඕන.high quality වෙන්නත් ඕන.radio ත් තියෙනවනම් ගොඩක් හොඳයි.themes ,applications එහෙම support වෙන්නත් ඕන.
කට්ටිය දන්නා models මෙතන දානවද ? price දන්නවනම් එකත් එක්කම දාන්න . big help