නාමල්- ශිහාන් ගැටුම

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මම නම් හිතන්නෙ නාමල් වගෙම ශිහාන්ගෙත් වරදක් කියන්න බැ :dull:
නාමල් කියන්නෙ ඒ දවස්වල වැඩි ඇතක නෙමෙයි අපි 6-7 විතර ඉන්නකාලෙ ආසම ගායකයෙක්(තාමත් එහෙමයි) :yes:
ශිහාන් කියන්නෙ මේ ලගදි ආපු ඇටයා නෙ ඔකාගෙ සිදු මෙලොරහක් නැ කියාලා කියන එක නම් වැරදි ,මම ආසම සිංදු කිපයකුත් මිනිහා කියනවා නාමල්ගෙත් හැම සිංදුවකටම මම කැමති නැ:no: එක එක්කෙනා කැමති එක එක අයට නෙ :baffled:
මටමෙ නිකන් මොනව හරි එකට කියන්න ඔනෙ නිසා කිව්වෙ:oo:
 
dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මම නම් හිතන්නෙ නාමල් වගෙම ශිහාන්ගෙත් වරදක් කියන්න බැ :dull:
    නාමල් කියන්නෙ ඒ දවස්වල වැඩි ඇතක නෙමෙයි අපි 6-7 විතර ඉන්නකාලෙ ආසම ගායකයෙක්(තාමත් එහෙමයි) :yes:
    ශිහාන් කියන්නෙ මේ ලගදි ආපු ඇටයා නෙ ඔකාගෙ සිදු මෙලොරහක් නැ කියාලා කියන එක නම් වැරදි ,මම ආසම සිංදු කිපයකුත් මිනිහා කියනවා නාමල්ගෙත් හැම සිංදුවකටම මම කැමති නැ:no: එක එක්කෙනා කැමති එක එක අයට නෙ :baffled:
    මටමෙ නිකන් මොනව හරි එකට කියන්න ඔනෙ නිසා කිව්වෙ:oo:

    උඹට නංගි කෙනෙක් ඉන්න හින්ද මුකුත් කියන්නේ නෑ :angry::P:sorry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    ශිහාන්ගේ හොඳ සිංදු තියෙනවා... :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සන්ෆ්ලවර්ස් ලා බයිලා ගැහුවත් හැකියාවක් තියෙන මිනිස්සු... මම මේ කතා කරන්නේ හැකියාවක් නැති වීඩියෝ වලිනුයි සල්ලි වලිනුයි උඩට ඇවිල්ලා ඉන්න අය ගැන. :)

    ඔය ජෝතිපාලට ක්ලැරන්ස්ට රූකාන්තට බැන්නේ එක්තරා කට්ටියක් විතරනේ.. ඒ ලංකාවේ සංගීට්‍ර්හය තමන්ගේ බූදලයක් කියලා හිතන් හිටපු සෙට් එක. මම අලුත් අය ඔක්කොම න්අරකයි කියන්නේ නෑ.. ඒත් මේ අයගේ හැකියාව මදි.
    sunflower ලට ඒකාලෙ තිබ්බ හැකියාවම තමයි මේකාලෙ ඉරාජ්ලට තියෙන්නෙ. වෙනස තියෙන්නෙ ඒකාලෙ දැං තියන තාක්ෂනෙ තිබුනෙ නැති එක විතරයි.
    මේකාලෙ උනත් කවුද විඩියෝ වලින් විතරක් ඔය කියන විදියට උඩට ඇවිල්ලා ඉන්නෙ ? මට නං පේන්නෙ ඉරාජ් විතරයි.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    sunflower ලට ඒකාලෙ තිබ්බ හැකියාවම තමයි මේකාලෙ ඉරාජ්ලට තියෙන්නෙ. වෙනස තියෙන්නෙ ඒකාලෙ දැං තියන තාක්ෂනෙ තිබුනෙ නැති එක විතරයි.
    මේකාලෙ උනත් කවුද විඩියෝ වලින් විතරක් ඔය කියන විදියට උඩට ඇවිල්ලා ඉන්නෙ ? මට නං පේන්නෙ ඉරාජ් විතරයි.

    ඇයි බං එලකිරියේ ඩව්න්ලෝඩ් එකේ වීඩියෝ කීයක් තියෙනවද..? හැබැයි උඩට ඇවිල්ලා නම් නෑ එච්චර.. ඒ වුනාට ඒවා බලනකොට උන් ගැන දුක හිතෙනවා.. :dull:

    ඉරාජ්ගේ සමහර මියුසික් නරකම නැහැනේ.. :P

    තව එකක්... ඉරාජ්ට වඩා සන්ෆ්ලවර්ස් ලා දක්ශයි කියලා මට හිතෙන්නේ..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඇයි බං එලකිරියේ ඩව්න්ලෝඩ් එකේ වීඩියෝ කීයක් තියෙනවද..? හැබැයි උඩට ඇවිල්ලා නම් නෑ එච්චර.. ඒ වුනාට ඒවා බලනකොට උන් ගැන දුක හිතෙනවා.. :dull:

    ඉරාජ්ගේ සමහර මියුසික් නරකම නැහැනේ.. :P

    තව එකක්... ඉරාජ්ට වඩා සන්ෆ්ලවර්ස් ලා දක්ශයි කියලා මට හිතෙන්නේ..
    ඔය මේකෙ විඩියෝ දාල ඉන්න උන්ගෙන් 90% ගැන දන්නෙ මේ සයිට් එකට එන උන් විත්‍රයිද කොහෙද. රටේම ගත්තොත් උනව දන්නෙ වත් නෑ.
    sunflower ලගේ ඉරාජ්ට වඩා විශේෂ හැකියාවක් මට නං පේන්නෙ නෑ. ඊගොල්ලො කලෙත් පරන සින්දු තොග පිටින් අලුත් සංගීතෙට කියපු එකනෙ.
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    [QUOTE=malkavi;11187810].හැම සුපර් ස්ටාර්ම ඉස්සෙල්ලම කියන්නේ ඒවා. අලුත් අයගේ සිංදු කියලා කිව්වොත් කියන්නේ කසුන්ගේ සිංදුවක් විතරයි.[/QUOTE]

    ඔයා Super star genaration 4 , dream star season 3 බැලුවෙ නැද්ද? ඔක්කොම වගේ කිව්වේ අලුත් අයගේ සින්දු.පරන අය මත්තේ නැහුන කාලේ ගියා මචන්...
     
    baamitha

    Member
    Nov 4, 2010
    1,679
    316
    0
    ඇයි එන්නද ?
    මම කියන්නේ දෙන්නම අව්ලක් නැ .. නාමල් නාමල්ගේ ශයිලියට සින්දුව කියනවා .. ශෙහාන් ශේහන්ගේ ශයිලියට සින්දුව කියනවා .. එත් නාමල් දැනුවත් නොකර සින්දුව ගහලා තියෙනවනම් ශෙහාන් වැරදීයි...
    මගේ අදහස මේකයි
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    [QUOTE=malkavi;11187810].හැම සුපර් ස්ටාර්ම ඉස්සෙල්ලම කියන්නේ ඒවා. අලුත් අයගේ සිංදු කියලා කිව්වොත් කියන්නේ කසුන්ගේ සිංදුවක් විතරයි.

    ඔයා Super star genaration 4 , dream star season 3 බැලුවෙ නැද්ද? ඔක්කොම වගේ කිව්වේ අලුත් අයගේ සින්දු.පරන අය මත්තේ නැහුන කාලේ ගියා මචන්...
    [/QUOTE]

    බැලුවා.. අලුත් ඒවා ටිකක් කියනවා.. ඒත් ඔක්කොම නෙමෙයි.. අලුත් අයගෙනුත් කී දෙනෙක්ගේ සිංදුද කියන්නේ..? ශිහාන්, සුරේන්ද්‍ර,කසුන් වගේ අයගේ ඒවනේ..:)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔය මේකෙ විඩියෝ දාල ඉන්න උන්ගෙන් 90% ගැන දන්නෙ මේ සයිට් එකට එන උන් විත්‍රයිද කොහෙද. රටේම ගත්තොත් උනව දන්නෙ වත් නෑ.
    sunflower ලගේ ඉරාජ්ට වඩා විශේෂ හැකියාවක් මට නං පේන්නෙ නෑ. ඊගොල්ලො කලෙත් පරන සින්දු තොග පිටින් අලුත් සංගීතෙට කියපු එකනෙ.

    උන්ගේ කොච්චර අලුත් සිංදු තියෙනවද බං... කොහොමත් දැන් වෙනම සංගීත සංස්කෘතියක් ඇති වෙලා ඉවරයි. ඒත් බහුතරයක්ගේ සිංදු නම් අහන් ඉන්න බෑ..
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    නාමල් හොඳයි. ශිහාන් හොඳා...යි
    දන්න අදූනන නිසා නෙමෙයි හොඳේ

    unled2zvg.jpg

    ඇඩ් එකක් ද මන්දා....
    :P
     
    Hummer

    Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    ඒත් මචන් අපි කැමති පරණ ගායකයෝ කව්රුත් අලුත් සින්දු හදන්නේ නෑ නෙ බන්..(එක්කෝ හදන ඒවා රේඩියෝ ටීවී වල යන්නේ නෑ) . ඒ ගොල්ලෝ පරණ සින්දු ටිකම කිය කිය ඉන්නවා ගොඩක් වෙලාවට. මම හිතන්නේ අලුත් පරම්පරාවේ කට්ටිය හදන සින්දු හොද නැත්තම් ඒ ගොල්ලෝ අලුත් අයට පේන්න හොඳ දෙයක් කරන්න ඕනේ. එතකොට ඔය බාල සින්දු හදන එක අඩු වෙයි.:)

    ඈත්තටම පරන අය හොද නිර්මාන කරනවනම් අද සමාජයේ තියන බාල නිර්මාන නිකම්ම නෑතිවෙලා යනවා.ඒත් පරන ගායකයන් හෑම වෙලාවෙම අලුත් අයගෙ වෑරදි හොයනවා ඈරෙන්න අලුත් නිර්මාන කරන්නේ නෑ.ඉතින් මිනිස්සුන්ට තියන දෙයක් අහගෙන ඉන්නම වෙනවා.උදාහරනයකට පහුගිය දවස් වල සුනිල් එදිරිසින්හ මහත්මයාගෙ අලුත් ඈල්බම් එක ජනප්‍රිය උනා පරන ගායකයෙක් වෙලත්.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උන්ගේ කොච්චර අලුත් සිංදු තියෙනවද බං... කොහොමත් දැන් වෙනම සංගීත සංස්කෘතියක් ඇති වෙලා ඉවරයි. ඒත් බහුතරයක්ගේ සිංදු නම් අහන් ඉන්න බෑ..
    ඔව්, සලාද කැසට් 10ක් විතර ගැහුවට පස්සෙ ඔන්න ඒගොල්ලංගෙම කියලා සින්දු කීපයක් ආවා. ඒ ජනප්‍රිය උනාට පස්සෙ. ඉරාජුත් කලේ ඒකමනෙ. පරණ සින්දු remix කරලා ජනප්‍රිය උනාට පස්සෙ එයාගෙම සින්දු කීපයක් දැම්මා.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව්, සලාද කැසට් 10ක් විතර ගැහුවට පස්සෙ ඔන්න ඒගොල්ලංගෙම කියලා සින්දු කීපයක් ආවා. ඒ ජනප්‍රිය උනාට පස්සෙ. ඉරාජුත් කලේ ඒකමනෙ. පරණ සින්දු remix කරලා ජනප්‍රිය උනාට පස්සෙ එයාගෙම සින්දු කීපයක් දැම්මා.

    පිලිගන්නවා.... :yes:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    උඹට නංගි කෙනෙක් ඉන්න හින්ද මුකුත් කියන්නේ නෑ :angry::P:sorry:
    නෙදකින් :dull:
    ශිහාන්ගේ හොඳ සිංදු තියෙනවා... :D
    අනිවා :)

    මෙකයි මචන්ලා මම හිතන්නෙ අපි නිකන් නැට්ට පාගගෙන දගලන්නෙ මෙතන මුන් දෙන්නගෙම හරහක් නැතිව ඇති :)
    පේන විදියට නම් ඔය දාල තියෙන වීඩීඔ එකෙ කියන්වදියට නාමල්ට බලපැමක් වෙලා තියෙනවා ස්ව්‍ර්ණවාහිනි එකෙන් බලප්න් ටිකි:eek:ගෙ කතාව ඒ හොල්මන තමයි මේක ඕනවට වඩා ප්‍ර්ශ්නයක් කරන් තියෙන්නෙ ඒක උලුප්පලා පෙන්නවන්න හදන්නෙ එකයි:angry:
    ශිහාන් නෙමෙයි ස්ව්‍ර්ණවාහිනි එකෙන් එලියට ආපු වෙන ගායකයෙක් ඕක කිව්ව නම් උන් ඕක ගැන කතාවක් වත් නැ (සමහරවිට නාමල්ට ලෙඩෙක් අදියි) :dull:
    මම දන්නෙ නැ වෙනත් මාද්‍ය වල මේගැන කතාකරාද කියලා ටීවී, පත්තර නම් බැල්ලෙනම නැති තරම්:sorry:
    උදාහරණයක් විදියට
    ටිවී චැනල් එකක ඉන්ටවිව් එන එනඑකෙක් බලපන්
    සිරසට ආවොත් කියන්නෙ බලන තරමක් බලන්නෙ සිරස මයි පුන්චි 5 මං,ලක්ශපති,අනිත් එවුන් මොනවා කලත් සිරස සුපර්ස්ටාර් හමයි හොදම රන්දෙපැයයි අරකයි මෙකයි
    රුපාවහිනියට ආවොත් මුතුහරත් බලනවා ලු:lol: අනිත් එවත් එහෙමම තමයි
    ඔය ඔක්කොටම මූල ජරාමද්‍ය බාවිතය එන එකා ලාවා තමන්ගෙ ගුණ වර්නනා කරගන්නවා මඩ හොදගන්නවා අනිත් එවට කරන තරමක් කරන්නෙ බලු වැඩ උන්ට ගානක් නැ එකෙන් ආපු එකාට හෙන ගැහුවුත් එකෙන් වෙන්නෙ අපෙම එවුන් දෙකට බෙදිලා මරාගන්න එක:( මම කිව්වෙ මේ සිද්දිය ගැන විතරක් නෙමෙයි
    මට මතක හැටියට නාමල් උඩුගම් ගැන ආරංචියක්වත් නැතිව ඉන්න කොටා මීට මාස ගානකට කලින් සිරසෙ වැඩසටහනකට නාමල් ආවා එතකොට අසනීප ගතියක් තිබුනා ගොඩක් සිදු කිව්වත් එක්ක :love:
    ජයවේවා
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    නාමල් හොඳයි. ශිහාන් හොඳා...යි
    දන්න අදූනන නිසා නෙමෙයි හොඳේ

    unled2zvg.jpg

    ඇඩ් එකක් ද මන්දා....
    :P

    අහ්... ඒකයි.. මේ රහස.. අපි ඒත් බැලුවා ඇයි මේ තරම් නාමල්ව එපා කියල..:P:P