මම නම් හිතන්නෙ නාමල් වගෙම ශිහාන්ගෙත් වරදක් කියන්න බැ 
නාමල් කියන්නෙ ඒ දවස්වල වැඩි ඇතක නෙමෙයි අපි 6-7 විතර ඉන්නකාලෙ ආසම ගායකයෙක්(තාමත් එහෙමයි)
ශිහාන් කියන්නෙ මේ ලගදි ආපු ඇටයා නෙ ඔකාගෙ සිදු මෙලොරහක් නැ කියාලා කියන එක නම් වැරදි ,මම ආසම සිංදු කිපයකුත් මිනිහා කියනවා නාමල්ගෙත් හැම සිංදුවකටම මම කැමති නැ
එක එක්කෙනා කැමති එක එක අයට නෙ
මටමෙ නිකන් මොනව හරි එකට කියන්න ඔනෙ නිසා කිව්වෙ

ගෙ කතාව ඒ හොල්මන තමයි මේක ඕනවට වඩා ප්ර්ශ්නයක් කරන් තියෙන්නෙ ඒක උලුප්පලා පෙන්නවන්න හදන්නෙ එකයි
අනිත් එවත් එහෙමම තමයි
මම කිව්වෙ මේ සිද්දිය ගැන විතරක් නෙමෙයි 