I am leaving Elakiri.

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බබාට වෙන ඒවා නැති වුනාට පින නං තියෙනවා වගේ :lol:

    ඌට පිනක් වගේම උපතින් ආපු ලොකු අපලෙකුත් තියෙනවා.. මොන ගූ ගොඩක් ආවත් ඉස්සෙල්ල්ම යන්නේ උගේ පිටින්... :lol::lol:
     
    Gm7

    Member
    Nov 16, 2010
    92
    6
    0
    නිකන් ද නැත්නම් අයකිරීම දවසකටද:eek: ෆට්ට ජොබ් එක නේ :D
    මීට වැඩ හොද තැනකදී සෙට් වෙයන් කෝ මම කියල දෙන්න:)

    so u knw the art of hw to rent out butts
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    රජතුමා;11177171 said:
    අපෝ උඹ පොඩි එකෙක් වගේනේ බන්:angry:දැන්ද ඕක තේරුනේ?Real එකෙන් ආවොත් මම තමා මේ Thread එකේ Senior ම මෙම්බර්:cool:

    රජතුමා;11177196 said:
    ලොග් උන වෙලාවක දෙන්නම් +9 ගානේ

    මෙන්න අලුත්ම fashion එක කොහොමද :lol::lol::lol:
    GT මේ ඔබේ අවදානය පිණිසයි
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඌට පිනක් වගේම උපතින් ආපු ලොකු අපලෙකුත් තියෙනවා.. මොන ගූ ගොඩක් ආවත් ඉස්සෙල්ල්ම යන්නේ උගේ පිටින්... :lol::lol:
    නෑ නෑ ඕක අපලයක් නෙවේ.. උපං හැකියා කියන්නෙ ඕවට.. :lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඌට පිනක් වගේම උපතින් ආපු ලොකු අපලෙකුත් තියෙනවා.. මොන ගූ ගොඩක් ආවත් ඉස්සෙල්ල්ම යන්නේ උගේ පිටින්... :lol::lol:

    :yes::yes::rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඌට පිනක් වගේම උපතින් ආපු ලොකු අපලෙකුත් තියෙනවා.. මොන ගූ ගොඩක් ආවත් ඉස්සෙල්ල්ම යන්නේ උගේ පිටින්... :lol::lol:
    ඉතින් ඌ ඒවා බලෙන් ඇදගෙන ගාගන්නවා නෙ. :D
     
    Status
    Not open for further replies.