මචන්ලා... ඔන්න ඉතාලියේ ජොබ් 3500 කට ඇග්රීමන්ට් ගහලා.. ආන්ඩුවෙන්.. ඒත් ඉතින් ඔව්වට යන්න පින තියෙන්නේ පින් කරපු අයටනම් නෙවෙයි.. ගොටු කාරයින්ට විතරයි...
එත් ට්රයි එකක් දාලම බැලුවොත් හොදයි වගේ... මේ ගැන දන්න නොදන්න අය අදහස් දාලම යන්න.. මොකද ඔයාලගේ දැනුම ගොඩාක් අපේ යාලුවොන්ට ප්රයෝජනවත් වෙයි..

DailyMirror
එත් ට්රයි එකක් දාලම බැලුවොත් හොදයි වගේ... මේ ගැන දන්න නොදන්න අය අදහස් දාලම යන්න.. මොකද ඔයාලගේ දැනුම ගොඩාක් අපේ යාලුවොන්ට ප්රයෝජනවත් වෙයි..

DailyMirror
Last edited: