නිකන් වචනයක් අල්ලගෙන මෙතන බාබා පාට් දාන්න එපා. කියල තියන අදහස තේරුම් ගනින්.
me indrachapa..at least thota mehema guitar wath gahanna puluwannda?

නිකන් වචනයක් අල්ලගෙන මෙතන බාබා පාට් දාන්න එපා. කියල තියන අදහස තේරුම් ගනින්.

මියුසික් වීඩියෝ ඉතිහාසයේ ඉදන්ම අපි කලේ ගොඩක් සුන්දර නිර්මාණ.ලිOගිකත්වය කැටි වුන මියුසික් වීඩියො අපෙ රටේ කට්ටිය කලත් මිනිහෙක්ට බලන්න පුළුවන් කම තිබ්බා.ඒත් දැන් දැන් අවුට් වෙන කිසිම වැඩකට නැති,කසිකබල් වීඩියෝ බැලුවම හිතෙන්නේ ,අපේ රටෙත්
අර පිටරටවල ඉන්න සමහරක් රොක් උන වැඩිවෙච්ච ගිරිය පුප්පන් කෑගහන් විකාර රෑපී වෙච්ච ඩාර්ක් වීඩියොස් අපේ අතරට ඇවිල්ලා කියලා.........!
මම දැක්ක කලිනුත් ප්රතිභා ප්රභා කියලා එක්ක්කෙන්ක් ගොතික්
වීඩියො එකක් කරල තිබ්බා,ඒකත් කිස්ම වැඩකට නැති මෙලෝ රහක් නැති එකක්, ඒකට පස්සෙ මෙක ඉන්ද්රචාපගේ,...
තාත්තා හොද කලා කරයෙක් වුනත්......පුතා ඇවිල්ල ක්ශෙත්රයේ චාටර් වුනු
කුඩුකාරයෙක් කියලා තාත්තා දැනගත්ත හම I Know The Low මහත්තයට මොනව හිතේද?
කසුන් කල්හාර එක්ක කලින් සින්දු කිව්වත් ,දැන් කසුන්ගෙන් කැඩිලා ඇන්ටිග්රිට්ස් වැලදගෙන පිස්සු කෙලින මෙ පුතා,තනියෙන් ඔනේ දෙයක් කරගත්තාට අපඉට කම ක් නෑ..ඒත් තමන්ගේ තියෙන මානසික පසුබිම තමන්ගේ තියෙන මානසික ආතතිය.කුඩු ත්රිල.....![]()
අපේ අලුත් පරම් පරවේ සින්දු අහන රොක්.සෙමි රොක් අහන නOගිලා මල්ලිලා ගේ හදවත් වල ට මුදාහරින එක තම්යි වැරැද්ද?කුඩු ගහලා මොලේ විකාර වුනා කියලා මේ සමජයේ ඉන්න රොක් අහන එවුන් පලි නෑ..
මම අභියොග කරනවා පුලුවන් නම් ඉන්ද්රචාප ඔය වීඩියෝ එක ගෙනිහිල්ලා අම්මේ තත්තේ මම වීඩියෝ එකක් කලා කියලා ගෙදර දාලා පෙන්න්න පුලුවන් නම් පෙන්න,අම්මා ඔයාගේ ආඩම්බර වේවිද?
අම්මගේ ඇස්දෙකට කදුළු උනවී,මොකද එදා මම හඩපු දරුවා අද ඉන්නේ කොතනද කියලා දැක්කම
මෙකේ කෙල්ලෙක්ව දාලා ෂුට් කරලා තියෙන්නෙ,ඒක දැක්කම නියම BSDM මානසිකත්වය තම්යි,
අන්තිමට කෙල්ලෙක්
බොල් ගැග් එකක් දාගෙන ඉන්නවා,එවා දැක්කාම අපේ කොල්ලො කෙල්ලන්ට හිතෙන්නේ..මේවාහොයාගෙන යන්න්යි![]()
ඔවා හොදයි පිට රට කට්ටියට නම්,ඒත් අපේ රටෙත් බොන්ඩෙජ් වගේදෙවල් පැතිරුනොත්....අනාගතයේදී ලOකාවේ සුන්දරත්වය මැකිලා යාවී..
මේ ක බලන කොල්ලොනම් කියයි "අඩේ පට්ට වීඩියො එක කියල"
දැන් ඉන්න කොලොන්ට තමන්ගේ නoගී හෙළුවෙන් නැටුවත් පට්ට පාරනේ"
ඒත් බුද්ධිමත්ව හිතන්න එලකිරි එකෙන් මේ වීඩියො එකේ බැනර් ඉමෙජෙස් අයින් කලා නම් හොදයි කියලා මට හිතෙනවා

තව දෙයක්, මෙක අලුත් trend එක කියල බදාගෙන ඉන්ද්රචාපගෙ හඬ නැතුව ඔහුගේ චරිතය අනුකරනය කරන්න යන ( හරියට බොබ්මාලෙ හෙ සින්දුවක් වත් අහල නැතුව මල් ගහන, ඇහුවොත් රෙගේ කියන අපෙ ඩයල් වලට වගෙ )මෙව්ව නිකන් මැජික් වෙයි, උන්ටනම් ඉතින් කලාවක් රසවිදින හැටි උගන්නන්න ඕනෙ, මොකද හැම art style එකක් ම හොද life style එකක් වෙන්නෙ නැති නිසා....

අනික තව දෙයක් , ඔය කියන කටෙ ඔබන් ඉන්න උපාංගය මීට කලින් වැලකවත් නොදැකපු එකෙක් මේ ලංකාවෙ ඇති කියල මම හිතන්නෙ නැ, මොකද එතකොට මේ විඩියෝ එක දැක්ක පලියට ඔක අලුතින් සමාජගතවෙයි කියල හිතන්න බැ නෙද..
me indrachapa..at least thota mehema guitar wath gahanna puluwannda?![]()
බලාපල්ලා සින්දු දෙක අතර වෙනස . දෙවෙනි එක ඔනතරම් අහන්න පුලුවන් . පලවෙනි එක ගැන මම කියන්න ඕනේ නැනේ
බලාපල්ලා සින්දු දෙක අතර වෙනස . දෙවෙනි එක ඔනතරම් අහන්න පුලුවන් . පලවෙනි එක ගැන මම කියන්න ඕනේ නැනේ
umbathat dukaidaමම දන්න ගිටාර් ගැහිල්ලක් නැ. උට පුළුවන් වෙන්න ඇති .ඒත් උට පුළුවන් වන් කියලා රටේ විකාර පතුරුවන්න ඉඩ දෙන්න බැ. පිහිය රත්තරන් කියල පපුවේ ඇන ගන්න බැ

යාලුවා මෙතනින් කිය වෙන්නෙ තෙරුම් 2ක්...... මෙක අන්ද දරුවෙක් තමන්ග ඇස් අන්ද විම ගැන සහ එ අඩුපාඩුව මකාගෙන ජීවිතයට මුහුන දිම ගැන කියවෙන සින්දුවක්.... කෙල්ල කියන එක හොදට අහපන්.... මට දැනුනු දෙ තමා, තමන් කෙල්ලෙක් නිසා තමන්ගෙ ඇස් වල තියෙන අඩුපාඩුව බොහොම නිවුනු විදිහට අහින්සකව කියනව වගෙම එක්න් අනුකම්පාවක් ඇති කරවනවා... නමුත් කොල්ලෙක් එහෙමම කියන්නෙ නැ.... තමන්ගෙ ඇස් වල තියෙන අඩුපාඩුව මකාගෙන බොහොම උත්සාහවන්තව ජීවිතය ජයගන්න විර්යවන්තව නැගිටින්න හදනව වගේ හැගීම තමා මටනම් ඇති උනේ.... වචනාර්තය නැතුව සින්දුවක් විදින්න ඉගෙන ගන්න යාලුවා...

මටනම් මේකෙ ඔය කියන තරම් වැරැද්දක් පේන්නෙ නැ... ඉන්ද්රචාපගෙ හඬට සහ ඔහු කරන අත්හදා බැලීම් වලට මම කැමතියි සහ එකගයි, මොකද අනුන්ගෙ දෙයක් තමන්ගෙ කියලවත් තමන්ගෙ කරගෙනවත් පෙන්නන හදන්නෙ නැති නිසා ( මට පෙනෙන විදිහට )කුඩ්ඩෙක් කියන එක ප්රසිද්ද රහසක් බව ඇත්තයි, නමුත් මෙතනදි කතාකරන්නෙ සන්ගීතය ගැන පමනක් නම් ඔහු ඔහුගේ පෞද්ගලික ජීවිතයෙන් බැහැරව ඔහුගේ singing style එකෙ ඉහලින්ම ඉන්නව කියල කියන්න පුලුවන්.. ( මොකද ලංකාවෙ ගායකයන්ගෙන් ගොඩ දෙනෙක් සින්දු කියන්න ස්ටේජ් එකට නගින්නෙ කුඩ්ඩෙක්, ගංජා කාරයෙක් කියන ලේබලෙ මුන පුරා තවරගෙන සහ එහෙම බලනකොට ඉන්ද්රචාප කියන්නෙ නිකන් ම නිකන් කුඩ්ඩෙක් කියල බැහැර කරන්න බැරි චරිතයක්) බොබ්මාලෙ ගැන හිතුවත් මෙ තර්කයම තමා නේද? අනික ඔය කියන වීඩියො එකෙන් මටනම් දැනුනු දෙ හෝ එත්තු ගැන්විමට ඉන්ද්රචාප උත්සහ කලායැයි මට සිතුන් දෙ තමා ආදරය හෝ විරහව, ලිංගිකත්වය සහ එ සැම හැගීමකින්ම, සංවේදනයකින්ම අවසානයෙ ඇති වන කටුකත්වය හෝ වෙදනාව,සමහරෙකුට ඔවැනි සංවේදනයකින් ඇතිවන අසම්මත සිතුවිලි වල ස්වහාවය කියලයි...තව දෙයක්, මෙක අලුත් trend එක කියල බදාගෙන ඉන්ද්රචාපගෙ හඬ නැතුව ඔහුගේ චරිතය අනුකරනය කරන්න යන ( හරියට බොබ්මාලෙ හෙ සින්දුවක් වත් අහල නැතුව මල් ගහන, ඇහුවොත් රෙගේ කියන අපෙ ඩයල් වලට වගෙ )මෙව්ව නිකන් මැජික් වෙයි, උන්ටනම් ඉතින් කලාවක් රසවිදින හැටි උගන්නන්න ඕනෙ, මොකද හැම art style එකක් ම හොද life style එකක් වෙන්නෙ නැති නිසා....
අනික තව දෙයක් , ඔය කියන කටෙ ඔබන් ඉන්න උපාංගය මීට කලින් වැලකවත් නොදැකපු එකෙක් මේ ලංකාවෙ ඇති කියල මම හිතන්නෙ නැ, මොකද එතකොට මේ විඩියෝ එක දැක්ක පලියට ඔක අලුතින් සමාජගතවෙයි කියල හිතන්න බැ නෙද..
මචන් කතාකරල වැඩක් නෑ බන්..මුන්ට අපේ බාසාව තේරෙන්නේ නෑ...අපි කියන්නේ එකක් මුන් කතාකරන්නේ තව එකක් ගැන..මම අදමයි දැනගත්තේ හීනෙකින් හරි කෙල්ලෙක් එක්ක ලිංගිකව එක්වෙලා නැති,ෆුල් හාඩ්කෝ සෙක්ස් පාරක් දාල නැති එඋනුත් ලංකාවෙ ඉන්නවා කියලාumbathat dukaida![]()
![]()
![]()

හ්ම්...මචන් උබ කියන දේ පිලිබදව පොඩි ඇත්තකුත් තියෙනවා....ඒත් ඉන්ඩ්රචාපයට කුඩුකාරයා කියල අපහාසාත්මක විදිහට ඌව මනින්න එපා...ඒකා කුඩුගහනවා ඇති...ඒත් බන් ඌ ලංකාවේ මියුසික් වලට කරල තියෙන සහ කරන්න පුලුවන් අලුත් දේවල් දැන් කාලේ ඉන්න අනිත් එවුන්ට පොඩි අඩියක් ගහලවත් කරන්න බෑ.ලංකාවේ කීප දෙනයි මුයිසික් එක්ස්පෙරිමන්ට් කරන්නේ..කස්සා,චාපා,නදීක ගුරුගේ වගේ සෙට් එකක් විතරයි ඉන්නේ...හැබැයි ඉතින් සමහර උන් මුන්ව හංවඩු ගහල තියෙන්නේ බෙබාලා,කුඩ්ඩෝ කියලා...ඒත් මුන් සෙට් එක වගේ අලුත්ම අදහස් එකෙක් ගාවවත් නෑ...
මචන් වීඩියෝ එකේ පොඩි අඩුපාඩුවක් ඇති....ඒක සදාචාරාත්මක වශයෙන් නොගැලපෙන දෙයක් තමයි එක අතකින්.ඒත් ලිංගිකතවය නොදනවා වගේ කතාකිරීමත් වැරදියි...වීඩියෝ රූප රාමුවෙන් පෙන්වන්නේ රාගයේ/ලිංගික මානසිකත්වයේ ඇති වේදනාව විය හැකියි...ඒක ඉතින් ඒක එකා දරන මතය අනුව වෙන්ස් වෙනවා...

උඹ ඔය සින්දු දෙක ආපු හැටි දැනගෙනද ඔය කතා කරන්නෙ ?බලාපල්ලා සින්දු දෙක අතර වෙනස . දෙවෙනි එක ඔනතරම් අහන්න පුලුවන් . පලවෙනි එක ගැන මම කියන්න ඕනේ නැනේ
බලාපල්ලා සින්දු දෙක අතර වෙනස . දෙවෙනි එක ඔනතරම් අහන්න පුලුවන් . පලවෙනි එක ගැන මම කියන්න ඕනේ නැනේ
exactly. It displays despair and disappointment and self loathing as well.Disagreed !!
the vid hardly talks about any sexuality
wonder where they found the ball gag![]()
මොක්ද්ද බං මේ ඇන්ටිග්රිස්ට් කියන්නෙ ?
දැං උඹට ප්රශ්නෙ වෙලා තියෙන්නෙ ඔය ball gag එකද ? උඹ දැං හිතන් ඉන්නෙ ඔය විඩියෝඑක හින්ද ලංකාවෙ ඉන්න ඔක්කොම කෙල්ලො bdsm slaves වෙනවා කියලාද ? මේ එක සීන් එකක් දැකලා උඩ පනින්නෙ නැතුව සින්දුව හරියට අහලා බලන්න. විඩියෝ එකෙනෙ දෙන හැගීම බලන්න. ඒකෙන් උස්මතු කරන්නෙ පිලිකුල් සහගත හැගීමක් මිසක් රාගික වත් සතුටුදායක් හැගීමක් වත් නෙමෙයි. ඒක සින්දුවේ අන්තර්ගතයට ගැලපෙනවා.
තමන්ට පිලිකුලක් ඇති කරන දෙයක් කරන්න කවුද පෙලඹෙන්නෙ විඩියෝවක් දැක්කා කියලා ?
උඹ ඔය සින්දු දෙක ආපු හැටි දැනගෙනද ඔය කතා කරන්නෙ ?
මේඛලාගෙ version එකෙන් මතු කරන්නෙ අන්ධ හාවයෙන් ඇතිවෙන අසරනකමත් නැගීසිටීමට ගන්න අදිශ්ඨානයත්. චාපාගෙ version එකෙන් මතු කරන්නෙ අපේ සමාජරටාව තුල අන්ධ කෙනෙකුට අත්වන තත්වය නිසා ඇති වන කෝපය. ඒකෝපය මතුකට පෙන්නන්න ඕනෙ නිසාම තමයි සින්දුවෙ නිර්මාතෘවරයන් මයි ඕක චාපාට කියන්න කියලා දීලා තියෙන්නෙ ඒ කෝපය මතු වෙන විදියට.