Dasin Indrachapa review - ඉන්ද්‍රචාපගේ ශාප වීඩියොව

DX-

Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    මියුසික් වීඩියෝ ඉතිහාසයේ ඉදන්ම අපි කලේ ගොඩක් සුන්දර නිර්මාණ.ලිOගිකත්වය කැටි වුන මියුසික් වීඩියො අපෙ රටේ කට්ටිය කලත් මිනිහෙක්ට බලන්න පුළුවන් කම තිබ්බා.ඒත් දැන් දැන් අවුට් වෙන කිසිම වැඩකට නැති,කසිකබල් වීඩියෝ බැලුවම හිතෙන්නේ ,අපේ රටෙත්
    අර පිටරටවල ඉන්න සමහරක් රොක් උන වැඩිවෙච්ච ගිරිය පුප්පන් කෑගහන් විකාර රෑපී වෙච්ච ඩාර්ක් වීඩියොස් අපේ අතරට ඇවිල්ලා කියලා.........!

    මම දැක්ක කලිනුත් ප්‍රතිභා ප්‍රභා කියලා එක්ක්කෙන්ක් ගොතික්
    වීඩියො එකක් කරල තිබ්බා,ඒකත් කිස්ම වැඩකට නැති මෙලෝ රහක් නැති එකක්, ඒකට පස්සෙ මෙක ඉන්ද්‍රචාපගේ,...
    තාත්තා හොද කලා කරයෙක් වුනත්......පුතා ඇවිල්ල ක්ශෙත්‍රයේ චාටර් වුනු
    කුඩුකාරයෙක් කියලා තාත්තා දැනගත්ත හම I Know The Low මහත්තයට මොනව හිතේද?:shocked:

    කසුන් කල්හාර එක්ක කලින් සින්දු කිව්වත් ,දැන් කසුන්ගෙන් කැඩිලා ඇන්ටිග්‍රිට්ස් වැලදගෙන පිස්සු කෙලින මෙ පුතා,තනියෙන් ඔනේ දෙයක් කරගත්තාට අපඉට කම ක් නෑ..ඒත් තමන්ගේ තියෙන මානසික පසුබිම තමන්ගේ තියෙන මානසික ආතතිය.කුඩු ත්‍රිල.....
    p.jpg

    අපේ අලුත් පරම් පරවේ සින්දු අහන රොක්.සෙමි රොක් අහන නOගිලා මල්ලිලා ගේ හදවත් වල ට මුදාහරින එක තම්යි වැරැද්ද?කුඩු ගහලා මොලේ විකාර වුනා කියලා මේ සමජයේ ඉන්න රොක් අහන එවුන් පලි නෑ..
    මම අභියොග කරනවා පුලුවන් නම් ඉන්ද්‍රචාප ඔය වීඩියෝ එක ගෙනිහිල්ලා අම්මේ තත්තේ මම වීඩියෝ එකක් කලා කියලා ගෙදර දාලා පෙන්න්න පුලුවන් නම් පෙන්න,අම්මා ඔයාගේ ආඩම්බර වේවිද?
    අම්මගේ ඇස්දෙකට කදුළු උනවී,මොකද එදා මම හඩපු දරුවා අද ඉන්නේ කොතනද කියලා දැක්කම
    මෙකේ කෙල්ලෙක්ව දාලා ෂුට් කරලා තියෙන්නෙ,ඒක දැක්කම නියම BSDM මානසිකත්වය තම්යි,:eek:
    අන්තිමට කෙල්ලෙක්
    ec605.jpg
    බොල් ගැග් එකක් දාගෙන ඉන්නවා,එවා දැක්කාම අපේ කොල්ලො කෙල්ලන්ට හිතෙන්නේ..මේවාහොයාගෙන යන්න්යි

    ඔවා හොදයි පිට රට කට්ටියට නම්,ඒත් අපේ රටෙත් බොන්ඩෙජ් වගේදෙවල් පැතිරුනොත්....අනාගතයේදී ලOකාවේ සුන්දරත්වය මැකිලා යාවී..
    මේ ක බලන කොල්ලොනම් කියයි "අඩේ පට්ට වීඩියො එක කියල"
    දැන් ඉන්න කොලොන්ට තමන්ගේ නoගී හෙළුවෙන් නැටුවත් පට්ට පාරනේ":lol:
    ඒත් බුද්ධිමත්ව හිතන්න එලකිරි එකෙන් මේ වීඩියො එකේ බැනර් ඉමෙජෙස් අයින් කලා නම් හොදයි කියලා මට හිතෙනවා

    මටනම් මේකෙ ඔය කියන තරම් වැරැද්දක් පේන්නෙ නැ... ඉන්ද්‍රචාපගෙ හඬට සහ ඔහු කරන අත්හදා බැලීම් වලට මම කැමතියි සහ එකගයි, මොකද අනුන්ගෙ දෙයක් තමන්ගෙ කියලවත් තමන්ගෙ කරගෙනවත් පෙන්නන හදන්නෙ නැති නිසා ( මට පෙනෙන විදිහට )කුඩ්ඩෙක් කියන එක ප්‍රසිද්ද රහසක් බව ඇත්තයි, නමුත් මෙතනදි කතාකරන්නෙ සන්ගීතය ගැන පමනක් නම් ඔහු ඔහුගේ පෞද්ගලික ජීවිතයෙන් බැහැරව ඔහුගේ singing style එකෙ ඉහලින්ම ඉන්නව කියල කියන්න පුලුවන්.. ( මොකද ලංකාවෙ ගායකයන්ගෙන් ගොඩ දෙනෙක් සින්දු කියන්න ස්ටේජ් එකට නගින්නෙ කුඩ්ඩෙක්, ගංජා කාරයෙක් කියන ලේබලෙ මුන පුරා තවරගෙන සහ එහෙම බලනකොට ඉන්ද්‍රචාප කියන්නෙ නිකන් ම නිකන් කුඩ්ඩෙක් කියල බැහැර කරන්න බැරි චරිතයක්) බොබ්මාලෙ ගැන හිතුවත් මෙ තර්කයම තමා නේද? අනික ඔය කියන වීඩියො එකෙන් මටනම් දැනුනු දෙ හෝ එත්තු ගැන්විමට ඉන්ද්‍රචාප උත්සහ කලායැයි මට සිතුන් දෙ තමා ආදරය හෝ විරහව, ලිංගිකත්වය සහ එ සැම හැගීමකින්ම, සංවේදනයකින්ම අවසානයෙ ඇති වන කටුකත්වය හෝ වෙදනාව,සමහරෙකුට ඔවැනි සංවේදනයකින් ඇතිවන අසම්මත සිතුවිලි වල ස්වහාවය කියලයි... :shocked::shocked::shocked::shocked: තව දෙයක්, මෙක අලුත් trend එක කියල බදාගෙන ඉන්ද්‍රචාපගෙ හඬ නැතුව ඔහුගේ චරිතය අනුකරනය කරන්න යන ( හරියට බොබ්මාලෙ හෙ සින්දුවක් වත් අහල නැතුව මල් ගහන, ඇහුවොත් රෙගේ කියන අපෙ ඩයල් වලට වගෙ )මෙව්ව නිකන් මැජික් වෙයි, උන්ටනම් ඉතින් කලාවක් රසවිදින හැටි උගන්නන්න ඕනෙ, මොකද හැම art style එකක් ම හොද life style එකක් වෙන්නෙ නැති නිසා....:cool::cool::cool: අනික තව දෙයක් , ඔය කියන කටෙ ඔබන් ඉන්න උපාංගය මීට කලින් වැලකවත් නොදැකපු එකෙක් මේ ලංකාවෙ ඇති කියල මම හිතන්නෙ නැ, මොකද එතකොට මේ විඩියෝ එක දැක්ක පලියට ඔක අලුතින් සමාජගතවෙයි කියල හිතන්න බැ නෙද..
     
    • Like
    Reactions: rustyc

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    me indrachapa..at least thota mehema guitar wath gahanna puluwannda? :rofl:

    මම දන්න ගිටාර් ගැහිල්ලක් නැ. උට පුළුවන් වෙන්න ඇති .ඒත් උට පුළුවන් වන් කියලා රටේ විකාර පතුරුවන්න ඉඩ දෙන්න බැ. පිහිය රත්තරන් කියල පපුවේ ඇන ගන්න බැ
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    බලාපල්ලා සින්දු දෙක අතර වෙනස . දෙවෙනි එක ඔනතරම් අහන්න පුලුවන් . පලවෙනි එක ගැන මම කියන්න ඕනේ නැනේ

    බලාපල්ලා සින්දු දෙක අතර වෙනස . දෙවෙනි එක ඔනතරම් අහන්න පුලුවන් . පලවෙනි එක ගැන මම කියන්න ඕනේ නැනේ

    යාලුවා මෙතනින් කිය වෙන්නෙ තෙරුම් 2ක්...... මෙක අන්ද දරුවෙක් තමන්ග ඇස් අන්ද විම ගැන සහ එ අඩුපාඩුව මකාගෙන ජීවිතයට මුහුන දිම ගැන කියවෙන සින්දුවක්.... කෙල්ල කියන එක හොදට අහපන්.... මට දැනුනු දෙ තමා, තමන් කෙල්ලෙක් නිසා තමන්ගෙ ඇස් වල තියෙන අඩුපාඩුව බොහොම නිවුනු විදිහට අහින්සකව කියනව වගෙම එක්න් අනුකම්පාවක් ඇති කරවනවා... නමුත් කොල්ලෙක් එහෙමම කියන්නෙ නැ.... තමන්ගෙ ඇස් වල තියෙන අඩුපාඩුව මකාගෙන බොහොම උත්සාහවන්තව ජීවිතය ජයගන්න විර්යවන්තව නැගිටින්න හදනව වගේ හැගීම තමා මටනම් ඇති උනේ.... වචනාර්තය නැතුව සින්දුවක් විදින්න ඉගෙන ගන්න යාලුවා...
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මම දන්න ගිටාර් ගැහිල්ලක් නැ. උට පුළුවන් වෙන්න ඇති .ඒත් උට පුළුවන් වන් කියලා රටේ විකාර පතුරුවන්න ඉඩ දෙන්න බැ. පිහිය රත්තරන් කියල පපුවේ ඇන ගන්න බැ
    umbathat dukaida :sorry: :lol: :lol:
     
    yashan

    Active member
  • Mar 14, 2007
    5,779
    9
    38
    35
    ~In Your Heart~
    Meeta wadiya charter Videos melo rahak nathi track ewa lankawe dawasa gane Release wenawa.Meke Video eka balanna bari nam Audio track ekawath ahanna puluwan. Umba rock songs walata kamathi nathi wenna puluwan namuth thaman kamathi nathi kala nirmana walata kala karayonta garahanna epa machan.
    Iraj ge,Ranidu ge wage videos baluwama meke maha loku deyak naha.
     
    yashan

    Active member
  • Mar 14, 2007
    5,779
    9
    38
    35
    ~In Your Heart~
    යාලුවා මෙතනින් කිය වෙන්නෙ තෙරුම් 2ක්...... මෙක අන්ද දරුවෙක් තමන්ග ඇස් අන්ද විම ගැන සහ එ අඩුපාඩුව මකාගෙන ජීවිතයට මුහුන දිම ගැන කියවෙන සින්දුවක්.... කෙල්ල කියන එක හොදට අහපන්.... මට දැනුනු දෙ තමා, තමන් කෙල්ලෙක් නිසා තමන්ගෙ ඇස් වල තියෙන අඩුපාඩුව බොහොම නිවුනු විදිහට අහින්සකව කියනව වගෙම එක්න් අනුකම්පාවක් ඇති කරවනවා... නමුත් කොල්ලෙක් එහෙමම කියන්නෙ නැ.... තමන්ගෙ ඇස් වල තියෙන අඩුපාඩුව මකාගෙන බොහොම උත්සාහවන්තව ජීවිතය ජයගන්න විර්යවන්තව නැගිටින්න හදනව වගේ හැගීම තමා මටනම් ඇති උනේ.... වචනාර්තය නැතුව සින්දුවක් විදින්න ඉගෙන ගන්න යාලුවා...

    Hamotama music kiyana de danenne na ne bun. :)
     
    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    යාලුවා මෙතනින් කිය වෙන්නෙ තෙරුම් 2ක්...... මෙක අන්ද දරුවෙක් තමන්ග ඇස් අන්ද විම ගැන සහ එ අඩුපාඩුව මකාගෙන ජීවිතයට මුහුන දිම ගැන කියවෙන සින්දුවක්.... කෙල්ල කියන එක හොදට අහපන්.... මට දැනුනු දෙ තමා, තමන් කෙල්ලෙක් නිසා තමන්ගෙ ඇස් වල තියෙන අඩුපාඩුව බොහොම නිවුනු විදිහට අහින්සකව කියනව වගෙම එක්න් අනුකම්පාවක් ඇති කරවනවා... නමුත් කොල්ලෙක් එහෙමම කියන්නෙ නැ.... තමන්ගෙ ඇස් වල තියෙන අඩුපාඩුව මකාගෙන බොහොම උත්සාහවන්තව ජීවිතය ජයගන්න විර්යවන්තව නැගිටින්න හදනව වගේ හැගීම තමා මටනම් ඇති උනේ.... වචනාර්තය නැතුව සින්දුවක් විදින්න ඉගෙන ගන්න යාලුවා...

    මටනම් මේකෙ ඔය කියන තරම් වැරැද්දක් පේන්නෙ නැ... ඉන්ද්‍රචාපගෙ හඬට සහ ඔහු කරන අත්හදා බැලීම් වලට මම කැමතියි සහ එකගයි, මොකද අනුන්ගෙ දෙයක් තමන්ගෙ කියලවත් තමන්ගෙ කරගෙනවත් පෙන්නන හදන්නෙ නැති නිසා ( මට පෙනෙන විදිහට )කුඩ්ඩෙක් කියන එක ප්‍රසිද්ද රහසක් බව ඇත්තයි, නමුත් මෙතනදි කතාකරන්නෙ සන්ගීතය ගැන පමනක් නම් ඔහු ඔහුගේ පෞද්ගලික ජීවිතයෙන් බැහැරව ඔහුගේ singing style එකෙ ඉහලින්ම ඉන්නව කියල කියන්න පුලුවන්.. ( මොකද ලංකාවෙ ගායකයන්ගෙන් ගොඩ දෙනෙක් සින්දු කියන්න ස්ටේජ් එකට නගින්නෙ කුඩ්ඩෙක්, ගංජා කාරයෙක් කියන ලේබලෙ මුන පුරා තවරගෙන සහ එහෙම බලනකොට ඉන්ද්‍රචාප කියන්නෙ නිකන් ම නිකන් කුඩ්ඩෙක් කියල බැහැර කරන්න බැරි චරිතයක්) බොබ්මාලෙ ගැන හිතුවත් මෙ තර්කයම තමා නේද? අනික ඔය කියන වීඩියො එකෙන් මටනම් දැනුනු දෙ හෝ එත්තු ගැන්විමට ඉන්ද්‍රචාප උත්සහ කලායැයි මට සිතුන් දෙ තමා ආදරය හෝ විරහව, ලිංගිකත්වය සහ එ සැම හැගීමකින්ම, සංවේදනයකින්ම අවසානයෙ ඇති වන කටුකත්වය හෝ වෙදනාව,සමහරෙකුට ඔවැනි සංවේදනයකින් ඇතිවන අසම්මත සිතුවිලි වල ස්වහාවය කියලයි... :shocked::shocked::shocked::shocked: තව දෙයක්, මෙක අලුත් trend එක කියල බදාගෙන ඉන්ද්‍රචාපගෙ හඬ නැතුව ඔහුගේ චරිතය අනුකරනය කරන්න යන ( හරියට බොබ්මාලෙ හෙ සින්දුවක් වත් අහල නැතුව මල් ගහන, ඇහුවොත් රෙගේ කියන අපෙ ඩයල් වලට වගෙ )මෙව්ව නිකන් මැජික් වෙයි, උන්ටනම් ඉතින් කලාවක් රසවිදින හැටි උගන්නන්න ඕනෙ, මොකද හැම art style එකක් ම හොද life style එකක් වෙන්නෙ නැති නිසා....:cool::cool::cool: අනික තව දෙයක් , ඔය කියන කටෙ ඔබන් ඉන්න උපාංගය මීට කලින් වැලකවත් නොදැකපු එකෙක් මේ ලංකාවෙ ඇති කියල මම හිතන්නෙ නැ, මොකද එතකොට මේ විඩියෝ එක දැක්ක පලියට ඔක අලුතින් සමාජගතවෙයි කියල හිතන්න බැ නෙද..

    umbathat dukaida :sorry: :lol: :lol:
    මචන් කතාකරල වැඩක් නෑ බන්..මුන්ට අපේ බාසාව තේරෙන්නේ නෑ...අපි කියන්නේ එකක් මුන් කතාකරන්නේ තව එකක් ගැන..මම අදමයි දැනගත්තේ හීනෙකින් හරි කෙල්ලෙක් එක්ක ලිංගිකව එක්වෙලා නැති,ෆුල් හාඩ්කෝ සෙක්ස් පාරක් දාල නැති එඋනුත් ලංකාවෙ ඉන්නවා කියලා :P :P
    එක එකාගේ අදහස් වෙනයිනේ බ්න්...මේක ගැන මුන් එක්ක වාද කරන්න ගියොත් ත්‍රෙඩ් එක ඉවර වෙන්නේ වලියකින්..සහ ෆුල් ආතල් ටැග් ටිකකින්... :P
     
    Ozzman

    Active member
  • Jul 5, 2008
    632
    71
    28
    HELL
    මචන් මමනම් ඉන්ද්‍රචාපගේ මියුසික් වලට එච්චර කැමැත්තක් නැහැ.. හැබයි උඹ කියන කතාව සම්පූර්ණයෙන් වැරදි..

    1. කුඩු නෙවෙයි මොනවා ගැහුවත් කරන මියුසික් හොඳ නම් එච්චරයි ...... Jim Morrison, Jimi Hendrix, Janis Joplin වැනි ශ්‍රේෂ්ට ගායකයන් heroine overdose වෙලා මරුනේ... හැබයි ඔවුන් රසිකයන්ගේ හදවත් තුල සදා අමරණීයයි...

    2. නියම සංගීත නිර්මාණයක් එක් එක් මිනිසුන් දකින විදිය වෙනස් වෙනවා... උඹට මේක අහනකොට මතක් වෙන්නේ උඹේ නංගි හෙළුවෙන් නටන එකනම් එය උඹේ පහත් රසවින්දනය... හැබයි එක උඹේ අයිතිය...

    3. ඉන්ද්‍රචාපගේ සහෝදරයා සහ පියා, සෞම්‍ය හා හේමසිරි කියන්නෙත් හොඳ බඩු දෙකක් තමයි... බැලුවේ නැත්තනම් සුළඟ එනු පිණිස බලන්නකෝ...;)

    පලි
    Antichrist ? ආච්චිගේ රෙද්ද... දන්නා දෙයක් කතා කරපන් බන්... මම දන්න විදියට ඉන්ද්‍රචාප ගහන්නේ Contemparary Rock
     
    Arc Defender

    Member
    Oct 9, 2011
    165
    35
    0
    Mayb u can't feel Chapa's style.. Bt it doesn't mean that u can insult him using words like " kudda" . Who says that he is an unsuccesful artst in dz field ?. Aprt frm CHtral, I feel tht he's one f the best rockshn vocalist in sri lanka. Unfortunately there's no enough potential fr that type f songs in sri lanka. So mate what u shld do is, jst open a window fr him or let the others to go with him rather thn insulting him....

    Apr 26, 2008
    10,015
    355
    0
    38
    ~ In your bathroom ~
    Experimental music is my best addiction.. You cant say wht exactly video gonna means.. By My feeling it feel like a suicide of some boy who not belongs her girl... and the evil side of tht... Anyway he is da best singer i seen in the SL... Relative to International Metal singer... He is in a awesome position... Best of luck chapa.... Dont think pessimistically... We all r gonna fuck someday :P
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    හ්ම්...මචන් උබ කියන දේ පිලිබදව පොඩි ඇත්තකුත් තියෙනවා....ඒත් ඉන්ඩ්‍රචාපයට කුඩුකාරයා කියල අපහාසාත්මක විදිහට ඌව මනින්න එපා...ඒකා කුඩුගහනවා ඇති...ඒත් බන් ඌ ලංකාවේ මියුසික් වලට කරල තියෙන සහ කරන්න පුලුවන් අලුත් දේවල් දැන් කාලේ ඉන්න අනිත් එවුන්ට පොඩි අඩියක් ගහලවත් කරන්න බෑ.ලංකාවේ කීප දෙනයි මුයිසික් එ‍ක්ස්පෙරිමන්ට් කරන්නේ..කස්සා,චාපා,නදීක ගුරුගේ වගේ සෙට් එකක් විතරයි ඉන්නේ...හැබැයි ඉතින් සමහර උන් මුන්ව හංවඩු ගහල තියෙන්නේ බෙබාලා,කුඩ්ඩෝ කියලා...ඒත් මුන් සෙට් එක වගේ අලුත්ම අදහස් එකෙක් ගාවවත් නෑ...
    මචන් වීඩියෝ එකේ පොඩි අඩුපාඩුවක් ඇති....ඒක සදාචාරාත්මක වශයෙන් නොගැලපෙන දෙයක් තමයි එක අතකින්.ඒත් ලිංගිකතවය නොදනවා වගේ කතාකිරීමත් වැරදියි...වීඩියෝ රූප රාමුවෙන් පෙන්වන්නේ රාගයේ/ලිංගික මානසිකත්වයේ ඇති වේදනාව විය හැකියි...ඒක ඉතින් ඒක එකා දරන මතය අනුව වෙන්ස් වෙනවා...

    :yes::yes::yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොක්ද්ද බං මේ ඇන්ටිග්‍රිස්ට් කියන්නෙ ? :confused:
    දැං උඹට ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ ඔය ball gag එකද ? උඹ දැං හිතන් ඉන්නෙ ඔය විඩියෝඑක හින්ද ලංකාවෙ ඉන්න ඔක්කොම කෙල්ලො bdsm slaves වෙනවා කියලාද ? මේ එක සීන් එකක් දැකලා උඩ පනින්නෙ නැතුව සින්දුව හරියට අහලා බලන්න. විඩියෝ එකෙනෙ දෙන හැගීම බලන්න. ඒකෙන් උස්මතු කරන්නෙ පිලිකුල් සහගත හැගීමක් මිසක් රාගික වත් සතුටුදායක් හැගීමක් වත් නෙමෙයි. ඒක සින්දුවේ අන්තර්ගතයට ගැලපෙනවා.
    තමන්ට පිලිකුලක් ඇති කරන දෙයක් කරන්න කවුද පෙලඹෙන්නෙ විඩියෝවක් දැක්කා කියලා ?

    බලාපල්ලා සින්දු දෙක අතර වෙනස . දෙවෙනි එක ඔනතරම් අහන්න පුලුවන් . පලවෙනි එක ගැන මම කියන්න ඕනේ නැනේ

    බලාපල්ලා සින්දු දෙක අතර වෙනස . දෙවෙනි එක ඔනතරම් අහන්න පුලුවන් . පලවෙනි එක ගැන මම කියන්න ඕනේ නැනේ
    උඹ ඔය සින්දු දෙක ආපු හැටි දැනගෙනද ඔය කතා කරන්නෙ ?
    මේඛලාගෙ version එකෙන් මතු කරන්නෙ අන්ධ හාවයෙන් ඇතිවෙන අසරනකමත් නැගීසිටීමට ගන්න අදිශ්ඨානයත්. චාපාගෙ version එකෙන් මතු කරන්නෙ අපේ සමාජරටාව තුල අන්ධ කෙනෙකුට අත්වන තත්වය නිසා ඇති වන කෝපය. ඒකෝපය මතුකට පෙන්නන්න ඕනෙ නිසාම තමයි සින්දුවෙ නිර්මාතෘවරයන් මයි ඕක චාපාට කියන්න කියලා දීලා තියෙන්නෙ ඒ කෝපය මතු වෙන විදියට.
     
    chathwan

    Member
    Aug 29, 2008
    950
    9
    0
    umbala eka ramuwakata keti wela ban.
    lankawe dawasakata 700k abortions,
    15k lama athawara
    40 000k ganikawo pradana nagara 4ka inne me music vid nisa nemei kiyala mathaka thiyaganin. indrachapa kudu karayek unath ugen lankawe rock music walata wena setha kiyala nimak aranna be ban, miniha tharam wedak krapu wena ekek ne. anika indrachapa withrak nemei, loke godak prasidda watina charitha madrawya walata abbehi wela innawa, api ungen ganna one wedak thiyena de misak wikara nemei.
    indrachapagen kudu gahanna igenaganne nethuwa umba ugen music igenaganin, ewa feel karapan. indrachapa kudu nemei badu kara unath mma ugen ganne uge music misak uge life eka nemei
     
    Ozzman

    Active member
  • Jul 5, 2008
    632
    71
    28
    HELL
    මොක්ද්ද බං මේ ඇන්ටිග්‍රිස්ට් කියන්නෙ ? :confused:
    දැං උඹට ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ ඔය ball gag එකද ? උඹ දැං හිතන් ඉන්නෙ ඔය විඩියෝඑක හින්ද ලංකාවෙ ඉන්න ඔක්කොම කෙල්ලො bdsm slaves වෙනවා කියලාද ? මේ එක සීන් එකක් දැකලා උඩ පනින්නෙ නැතුව සින්දුව හරියට අහලා බලන්න. විඩියෝ එකෙනෙ දෙන හැගීම බලන්න. ඒකෙන් උස්මතු කරන්නෙ පිලිකුල් සහගත හැගීමක් මිසක් රාගික වත් සතුටුදායක් හැගීමක් වත් නෙමෙයි. ඒක සින්දුවේ අන්තර්ගතයට ගැලපෙනවා.
    තමන්ට පිලිකුලක් ඇති කරන දෙයක් කරන්න කවුද පෙලඹෙන්නෙ විඩියෝවක් දැක්කා කියලා ?

    උඹ ඔය සින්දු දෙක ආපු හැටි දැනගෙනද ඔය කතා කරන්නෙ ?
    මේඛලාගෙ version එකෙන් මතු කරන්නෙ අන්ධ හාවයෙන් ඇතිවෙන අසරනකමත් නැගීසිටීමට ගන්න අදිශ්ඨානයත්. චාපාගෙ version එකෙන් මතු කරන්නෙ අපේ සමාජරටාව තුල අන්ධ කෙනෙකුට අත්වන තත්වය නිසා ඇති වන කෝපය. ඒකෝපය මතුකට පෙන්නන්න ඕනෙ නිසාම තමයි සින්දුවෙ නිර්මාතෘවරයන් මයි ඕක චාපාට කියන්න කියලා දීලා තියෙන්නෙ ඒ කෝපය මතු වෙන විදියට.

    True machan... Ape yaluwata ithin kiyanna thiyenne Damith Asankage mal sinduwak ahala paaduwe inna eka hondai nodanna kalaawa gana katha karanne nathiwa... lol
     
    damith87

    Member
    Feb 27, 2009
    301
    8
    0
    Experiments must protect our cultural barriers also.Because we are link with them.Song is perfect but video is not related to the song and to our culture.Chapa is a great rocker u don't want videos to promote ur songs.
     
    DT Dilan

    Member
    Aug 26, 2011
    3,291
    263