ඔය කියන්නේ meta data ගැන ඒක Windows7 වලදි පුලුවන්
අනෙක් OS වල නම් Microsoft office picture manager එකෙන් බලාගන්න පුලුවන්
ඒකට Office 2007 එකෙන් ඉහළට Install කරලා තියෙන්න ඕනේ.
Go to
C:\ProgramData\Microsoft\Windows\Start Menu\Programs\Microsoft Office\Microsoft Office Tools
then find the "Microsoft Office Picture Manager"
open your image through this application -> then right click on it -> properties ->
on the right side you can see its details if you want to see even more just expand it by clicking on the more button.
මචන් ක්ලැසික් ප්ලේයර් අලුත් එක ඉන්ස්ටෝල් කරලා තියෙනවනම් රයිට් ක්ලික් මෙනියු එකට එනවා මීඩියා ඩීටේල්ස් කියලා එකක් ඒකෙන් බලන්න පුළුවන් වෙයි
එහෙම නැතිනම් ඕක ගූගුල් ඉමේජ් එකේ අප්ලෝඩ් කරලා ඒ ඉමේජ් එකේ ඔරිජිනල් එකක් හොයාගෙන ඩීටේල්ස් ගනින්