ගාඩාෆි තිරිසනෙක් නොවේ...

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ‎-- ඉස්සෙල්ලාම රොබෝ යානාවෙන් මිනිහා ඉන්න තැන හොයා ගන්නවා. ඊට පස්සේ යුද්ධ ගුවන් යානා යවලා මිනිහා වටේ යන වාහන ටික කම්බස් කරනවා. ඒ අතර ගමේ කොල්ලෝ කුරුට්ටෝ ටිකකට ආයුධ දීලා මිනිහා ඉන්න තැනත් කියනවා. මිනිහා යන්ඩ තැනක් නැතුව බෝක්කුවක් අස්සට රිංගලා ඉන්නවා. කොල්ලෝ ටික මිනිහා අල්ලගෙන නොසෑහෙන්ඩ තඩි බාලා අන්තිමට වෙඩි තියලා මරනවා. ඊට පස්සේ නිව්ස් එක දානවා ‘ජනතාව විසින් ඒකාධිපතියා මැරුවා‘ කියලා. තව ගමේ ඉන්න කොල්ලෝ ටිකක් බජව් දාන පින්තූර ටිකකුත් දානවා. ඔන්න ඔය වගේ වැඩ වලට තමයි මං හිතන්නේ ‘සුද්ද වගේ වැඩ‘ කියලා

    ;););)
     
    Anti Biotic

    Member
    Aug 3, 2011
    47
    3
    0
    ඔය කියල තියෙන්නෙ මැටි කතාවක්, ඇයි බොල තොගේ තේජෝ බලයෙන් අනුන සුද්ද කොටිය පන්නන්ඩ සහයෝගය නොදුන්නෙ. ඔකම හරියට තේරැමි ගත්තනමි තෝ සුද්දගෙ ** ලෝවන එක නවත්තනව ,ගස් ගොනා:lol::lol:

    උබට සුද්දගෙ පු* ගැන පුදුම අමාරුවක් තියෙන්නෙ.කොච්චරවත් සුද්දගෙ පු* සුද්දගෙ පු*:lol:
    සුද්දෙක් උබට ඇරලා වගෙ මදියි නොකියන්න.:lol:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    උබෙ උදාහරනයෙන්ම මම පිලිතුරු දෙන්නම් කෝ.නිතයානුකුලව ඇවිල්ලා එකාධිපති පාලන යක් ගෙන යනවානම් කොහෙද එතන නිතිය.ගෙදර එකා කුඩු ගහලා හරි බීලා හරි ගෙදර උන් මරන්න යනවා නම් අල්ලපු ගෙදරින් හරි සහය අරන් ඌව මෙල්ල කරන්න ඕන.

    ඒත් මමනම් කියන්නේ ගෙදර උන්ගෙ ප්‍රශ්න ගෙදර උන්ම බේරගන්න ඕන. එහෙම නොකර වට පිටේ උන්ට ගෙවල් අස්සට අඩගහන්නේ පොන්ස් තමා,

    :P:P:P
     
    Anti Biotic

    Member
    Aug 3, 2011
    47
    3
    0
    උබත් නිකන් ලංකා ඊ නිවුස් වගේ , බලන් ඉදල කියන්නේ , මේ ගැන තොරතුරු ඕන්නම් ලේසියෙන්ම විකීපීඩියා බලපන් , එහෙම නැත්නම් ඉරිද පත්තර ටික පොඩ්ඩක් කියවපන් , මේ දවස් වල ඕන තරම් ආර්ටිකල් තියෙනවා

    මම කියපු නිසා තමා ගඩාෆි ගැන උබලා මෙතන කියන බෙගල් වලට උත්තර දෙන්න ආවෙ.
     
    Anti Biotic

    Member
    Aug 3, 2011
    47
    3
    0
    ඒත් මමනම් කියන්නේ ගෙදර උන්ගෙ ප්‍රශ්න ගෙදර උන්ම බේරගන්න ඕන. එහෙම නොකර වට පිටේ උන්ට ගෙවල් අස්සට අඩගහන්නේ පොන්ස් තමා,

    :P:P:P

    උබෙ පොන්නයො මනින මිනුම් දඩුව ඕකද?හොදයි පොන්ස්.:lol:
     
    Anti Biotic

    Member
    Aug 3, 2011
    47
    3
    0

    මොකද මේ එකපාරට ආර්ථික දර්ශකවලින් පිට පැනලා සමාජ දර්ශන වලට ගොඩ වෙන්න හදන්නේ? සමාජ දර්ශක ගැන කතාකරනවනම් වෙනම කතාකරමු. මනුස්ස කම් ගැන නෙමේනෙ මෙතන කතාකලේ , චීනයේ මනුස්සකම් පිරිහෙන්න ප්‍රධාන කාරනය ජනගහනය වැඩිකම. ඒව ගැන පස්සෙ කතාකරමු , දැන් එන්නකො මාර්තුකාවට

    ජනගහනය වැඩි වෙනවා කියලා මනුස්සකම් පිරිහෙන්නෙ නැහැ.හරි එක ගැන පසුව කතා කරමු.:yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබට සුද්දගෙ පු* ගැන පුදුම අමාරුවක් තියෙන්නෙ.කොච්චරවත් සුද්දගෙ පු* සුද්දගෙ පු*:lol:
    සුද්දෙක් උබට ඇරලා වගෙ මදියි නොකියන්න.:lol:

    ආන් එහෙම නැ. මම කියපු එක මට අපහු හරවන්ඩ හදන්ඩ එපා.:lol:අනිත් පස්නෙ තමයි සුද්දට බනිද්දි ඇයි ඔයාට රිදෙන්නෙ:lol::lol: මම කියෙන දේ තේරැමි ගනින් කොන්ද පන නැති කැනහිලෝ, උබට ලස්සනට උත්තර දුන්නනේ තර්ක කුඩු වෙන්ඩ, අනිත් දවසෙවත් හරි හකෙන් වරෙන් බුරැව.

    ඔය කියල තියෙන්නෙ මැටි කතාවක්, ඇයි බොල තොගේ තේජෝ බලයෙන් අනුන සුද්ද කොටිය පන්නන්ඩ සහයෝගය නොදුන්නෙ. ඔකම හරියට තේරැමි ගත්තනමි තෝ සුද්දගෙ ** ලෝවන එක නවත්තනව ,ගස් ගොනා ඔක අයෙත් කියවපන් සුද්දගෙ** ලොවන එක නවත්තල
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    උබෙ පොන්නයො මනින මිනුම් දඩුව ඕකද?හොදයි පොන්ස්.:lol:

    එහෙම අඩගහනවනම් කියන එකෙන් කියවෙන්නෑ ඒකයි මනින එකම මිනුම්දන්ඩ කියලා , දෙවනි කාරනයවිදියට මම නෙමේ පොන්ස් උබයි. මොකද ගෙදර ප්‍රශ්නයට පිටවුන්ගෙන්න උබ කැමති නිසා

    :rolleyes::rolleyes::rolleyes:
     
    Anti Biotic

    Member
    Aug 3, 2011
    47
    3
    0
    ආන් එහෙම නැ. මම කියපු එක මට අපහු හරවන්ඩ හදන්ඩ එපා.:lol:අනිත් පස්නෙ තමයි සුද්දට බනිද්දි ඇයි ඔයාට රිදෙන්නෙ:lol::lol: මම කියෙන දේ තේරැමි ගනින් කොන්ද පන නැති කැනහිලෝ, උබට ලස්සනට උත්තර දුන්නනේ තර්ක කුඩු වෙන්ඩ, අනිත් දවසෙවත් හරි හකෙන් වරෙන් බුරැව.

    ඔය කියල තියෙන්නෙ මැටි කතාවක්, ඇයි බොල තොගේ තේජෝ බලයෙන් අනුන සුද්ද කොටිය පන්නන්ඩ සහයෝගය නොදුන්නෙ. ඔකම හරියට තේරැමි ගත්තනමි තෝ සුද්දගෙ ** ලෝවන එක නවත්තනව ,ගස් ගොනා ඔක අයෙත් කියවපන් සුද්දගෙ** ලොවන එක නවත්තල

    මොන තර්ක කුඩු කිරිල්ලක්ද?:lol:
    උබනම් මානසික රොගියෙක් බන්.
     
    Anti Biotic

    Member
    Aug 3, 2011
    47
    3
    0

    එහෙම අඩගහනවනම් කියන එකෙන් කියවෙන්නෑ ඒකයි මනින එකම මිනුම්දන්ඩ කියලා , දෙවනි කාරනයවිදියට මම නෙමේ පොන්ස් උබයි. මොකද ගෙදර ප්‍රශ්නයට පිටවුන්ගෙන්න උබ කැමති නිසා

    :rolleyes::rolleyes::rolleyes:

    උන්මත්තකෙක් කොන්ටරොල් කරන්න අල්ලපු ගෙදරින් සහයොගය ගන්න එක වරදක් නැහැ.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ජනගහනය වැඩි වෙනවා කියලා මනුස්සකම් පිරිහෙන්නෙ නැහැ.හරි එක ගැන පසුව කතා කරමු.:yes:

    පීඩනය වැඩි තැන ප්‍රශ්න වැඩී ,අපි හිතමු 10% නපුරුයි කියලා ,ඒක ලංකාවේ ගත්තොත් කෝටි 2.50 කින්
    10%, නමුත් චීනය ගත්තොත් බිලියන 1.3 කින් 10%. එතකොට අතිවිශාල පමාණයක්. ඒගෙන මාර්තෘකාවක් හදන් එන්න ඕන්නම් කතාකරමු
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    උන්මත්තකෙක් කොන්ටරොල් කරන්න අල්ලපු ගෙදරින් සහයොගය ගන්න එක වරදක් නැහැ.

    එහෙනම් උබව කොන්ට්‍රෝල් කරන්න එහා ගෙදරින් සහය ගන්න කියල මම කියන්නම්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොන තර්ක කුඩු කිරිල්ලක්ද?:lol:
    උබනම් මානසික රොගියෙක් බන්.

    :lol::lol::lol::lol: පවි අප්ප ෆේක් කාරය තමන්ට තියෙන රෝගේ නමත් කියල ,පොන්නය:lol:
    යකෝ ‍තමන්ගෙ නමින් ඇර වෙන එකෙකේ විදිහට එන්නෙ මමන්ට කමන් ගැන විස්වාසයක් නැති කම , මමත්වයක් නැති කම ඒක තමයි රෝගය .පලයන් අංගොඩ ඔවට බෙහෙතේ තියෙනව උස්සන්න වෙන්ඩ කලින් සුව කරගනින්, මොකෙක් උනත් මනුස්සයෙක්නෙ, මැටිටා එනව විදුරැ ගෙවල් වල ඉදල ගල් ගහන්ඩ :lol::lol::lol:
     
    • Like
    Reactions: nisala12

    Anti Biotic

    Member
    Aug 3, 2011
    47
    3
    0

    පීඩනය වැඩි තැන ප්‍රශ්න වැඩී ,අපි හිතමු 10% නපුරුයි කියලා ,ඒක ලංකාවේ ගත්තොත් කෝටි 2.50 කින්
    10%, නමුත් චීනය ගත්තොත් බිලියන 1.3 කින් 10%. එතකොට අතිවිශාල පමාණයක්. ඒගෙන මාර්තෘකාවක් හදන් එන්න ඕන්නම් කතාකරමු

    උබ දැක්කද ලගදි අර පොඩි ලමයෙක් යට කරගෙන වාහනයක් යනවා චිනයේ. 18 දෙනෙක් එ ලමය පසු කරගෙන ගියා ගානක්වත් නැතුව පයින්.තව වාහනයකුත් යට කරගෙන ගියා.උබ එ වගෙ දෙයක් වෙන රට වෙනවා දැකලා තියෙනවද?තව දෙයක් ඔය වගෙ සිද්ධි චිනයෙ නිතරම වෙනදෙවල්ලු.කැමරාවෙ සටහන් උන නිසා අපි දැක්කා.
     
    Anti Biotic

    Member
    Aug 3, 2011
    47
    3
    0
    :lol::lol::lol::lol: පවි අප්ප ෆේක් කාරය තමන්ට තියෙන රෝගේ නමත් කියල ,පොන්නය:lol:
    යකෝ ‍තමන්ගෙ නමින් ඇර වෙන එකෙකේ විදිහට එන්නෙ මමන්ට කමන් ගැන විස්වාසයක් නැති කම , මමත්වයක් නැති කම ඒක තමයි රෝගය .පලයන් අංගොඩ ඔවට බෙහෙතේ තියෙනව උස්සන්න වෙන්ඩ කලින් සුව කරගනින්, මොකෙක් උනත් මනුස්සයෙක්නෙ, මැටිටා එනව විදුරැ ගෙවල් වල ඉදල ගල් ගහන්ඩ :lol::lol::lol:

    මගෙ අයිඩි එක පස්සෙ එලවනවා දැන්. උබගෙ ඔය ගොන් කතා විස්වාශ කරන උන් ඔරිජිනල් අපි ෆෙක්.:lol:
     
    • Like
    Reactions: srilanka.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ දැක්කද ලගදි අර පොඩි ලමයෙක් යට කරගෙන වාහනයක් යනවා චිනයේ. 18 දෙනෙක් එ ලමය පසු කරගෙන ගියා ගානක්වත් නැතුව පයින්.තව වාහනයකුත් යට කරගෙන ගියා.උබ එ වගෙ දෙයක් වෙන රට වෙනවා දැකලා තියෙනවද?තව දෙයක් ඔය වගෙ සිද්ධි චිනයෙ නිතරම වෙනදෙවල්ලු.කැමරාවෙ සටහන් උන නිසා අපි දැක්කා.

    ඉතින් චිනේ එහෙම උනාට අපිට මොකද අපේ රටේ එහෙම වෙන්නෙ නැනේ :lol::lol: මොන මැටි හරකෙක්ද
    මේ අපි සුද්දො වගේ කුණුගොඩින් ඇහිදන් කන්නෙත් නැ සතෙක් පාරේ වැටිල හිටයත් බලනව වැඩෙි ඉවරයිනේ මොනවද කියවන්නෙ,මැටිට :lol:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    උබ දැක්කද ලගදි අර පොඩි ලමයෙක් යට කරගෙන වාහනයක් යනවා චිනයේ. 18 දෙනෙක් එ ලමය පසු කරගෙන ගියා ගානක්වත් නැතුව පයින්.තව වාහනයකුත් යට කරගෙන ගියා.උබ එ වගෙ දෙයක් වෙන රට වෙනවා දැකලා තියෙනවද?තව දෙයක් ඔය වගෙ සිද්ධි චිනයෙ නිතරම වෙනදෙවල්ලු.කැමරාවෙ සටහන් උන නිසා අපි දැක්කා.

    ඉතින් ඒ වගේ වෙන්න පුලුවන් , දැන් උබ කිව්ව නේද ජනගහනය වැඩිවීම මෙහෙම වෙන්න බලපාන්නෑ කියලා , කෝ බලන්න උත්තරදියන්
     
    • Like
    Reactions: nisala12