-- ඉස්සෙල්ලාම රොබෝ යානාවෙන් මිනිහා ඉන්න තැන හොයා ගන්නවා. ඊට පස්සේ යුද්ධ ගුවන් යානා යවලා මිනිහා වටේ යන වාහන ටික කම්බස් කරනවා. ඒ අතර ගමේ කොල්ලෝ කුරුට්ටෝ ටිකකට ආයුධ දීලා මිනිහා ඉන්න තැනත් කියනවා. මිනිහා යන්ඩ තැනක් නැතුව බෝක්කුවක් අස්සට රිංගලා ඉන්නවා. කොල්ලෝ ටික මිනිහා අල්ලගෙන නොසෑහෙන්ඩ තඩි බාලා අන්තිමට වෙඩි තියලා මරනවා. ඊට පස්සේ නිව්ස් එක දානවා ‘ජනතාව විසින් ඒකාධිපතියා මැරුවා‘ කියලා. තව ගමේ ඉන්න කොල්ලෝ ටිකක් බජව් දාන පින්තූර ටිකකුත් දානවා. ඔන්න ඔය වගේ වැඩ වලට තමයි මං හිතන්නේ ‘සුද්ද වගේ වැඩ‘ කියලා






