SLBC discussion over ElaKiri, Attention GTRZ!

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    issella hadson ta ugannannga one mokadda forum ekak kiyanne kiyala :lol:

    :shocked:Ai yako munta therenne neththe methana haddekge prashnayak newe kiyala. Mun news eka thiyeddi haddek allan natanawa. Munge sanniwedana hekiyaawa mekenma therenawa!!:lol:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    reputation_neg.gif
    SLBC discussion over... 10-24-2011 11:22 AM lol

    Puluwan mechcharai - Balloth nokana rep:lol::lol:
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    කව්ද බන් හඩ්ඩාගේ programes අහන්නේ . ඌ යටිගිරියෙන් කෑ ගැහුවට කරන්න පුළුවන් දෙයක් නැහැ.ආණ්ඩුවේ රෙදි හොදන්නඊ , කෙප්ප ඇද බාන්න විතරඊ උට පුළුවන්
    :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    GTRZ ta PM kala namuth ohuta lebena PM wedi nisa ikman awadaanaya pinisai meke daala thiyenne. ebawa mama GT tath Pm kara kiwwa.

    News ekak meke demu pamanin mama piligaththa kiyala kiyanne mona padanamakinda?? Ethakota Barathata wedithibba kiyala demma okkoma eka piligenada demme. Mage ekaayana aramuna Elakiri ekata me magin awedak wena eka welekweemai. Umbage yati aramunak thiyena nisa thama ehema haddek allagena wereddak pennanna hadanne!!

    එහෙම කරානම් ලොකු දෙයක් .. ඔයාගේ පසුගිය දේවල් දැක්කම පදනම ඉබේට ලැබෙනවා ... වෙඩි තිබ්බ නිසානේ බන් එතුමා මැරුණේ ?? සෙල්ලම් පිස්තෝල කතාවක් නෙමේනේ ඒක ? ඔව් උඹ ලඟකදී ඉඳන් හොඳ පැත්තක් තෝරා ගත්තා මිනිස්සුන්ට අපහාස කරන ඒක නවත්තලා ඒ ගැන සතුටුයි :P:rofl: .. මට වෙන කාවවත් සුද්ද කරන්න කඩේ යන්න ඕනේ නෑ බන් ... :D
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    කව්ද බන් හඩ්ඩාගේ programes අහන්නේ . ඌ යටිගිරියෙන් කෑ ගැහුවට කරන්න පුළුවන් දෙයක් නැහැ.ආණ්ඩුවේ රෙදි හොදන්නඊ , කෙප්ප ඇද බාන්න විතරඊ උට පුළුවන්
    ඔව් බන් උදෙ පාන්දරම පෙරෙතයා වගෙ කැහනවා :lol:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    APOO OYA HADDA (HADU GANDAYA) NISA UDE PANDARA NIDGANNAWAT NA
    PISSEK WAGE UDEMA KAGAHANWA
    UU MONA KARANNADA APE ELAKIRI1TA !!!
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    :no: පිස්සුද බන්... මොකටද එහෙම එකක්. ඕනිම නං ඉතින් බලපන්කො ITN හරි SLRC news. එහෙමනේ අපිට හැම වෙලේම කියල දෙන්නේ ....:confused::confused::confused:
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ගල්පාත මහත්තයා;11199325 said:
    හඩ්ඩාට රිදිලා වගේ,
    යකෝ ප‍්‍ර‍ජාතන්ත‍්‍ර‍වාදයක් නැද්ද එතකොට,
    එක එකාගේ අදහස් මෙතන දානවා,
    එකට ඉඩ දෙන්න ඕනේ,
    තමන් ගේ ඔරිජිනල් අයිඩි එකෙන් තමන් දාන පෝස්ට් එකේ වගකිම තමන් බාරගන්න ඕනේ, හොර අයිඩි වලින් එනවුන්ව බෑන් කරන්න ඕනේ,
    එතකොට තමා ගුණාත්මක බව රැකෙන්නේ
    Kauda ban HAdda? :confused:
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    ElaKiri is a platform to discuss issues. We don't post our own content against government or any entity. Some of the members support government and some are not. And we always remove fake looking news from new fake IDs. So i don't think we have any problem here. If they wanna block ElaKiri they will have to start with Youtube, facebook, blogger etc.. bcoz all those sites allow any type of false information broadcasting without any monitoring. We are more civilized than that.

    first they have to block or suspend හඩ්ඩා's program. full of mud, false details and personal insulting :lol::lol: