issella hadson ta ugannannga one mokadda forum ekak kiyanne kiyala![]()
Ai yako munta therenne neththe methana haddekge prashnayak newe kiyala. Mun news eka thiyeddi haddek allan natanawa. Munge sanniwedana hekiyaawa mekenma therenawa!!
issella hadson ta ugannannga one mokadda forum ekak kiyanne kiyala![]()
Ai yako munta therenne neththe methana haddekge prashnayak newe kiyala. Mun news eka thiyeddi haddek allan natanawa. Munge sanniwedana hekiyaawa mekenma therenawa!!
කව්ද බන් හඩ්ඩාගේ programes අහන්නේ . ඌ යටිගිරියෙන් කෑ ගැහුවට කරන්න පුළුවන් දෙයක් නැහැ.ආණ්ඩුවේ රෙදි හොදන්නඊ , කෙප්ප ඇද බාන්න විතරඊ උට පුළුවන්

GTRZ ta PM kala namuth ohuta lebena PM wedi nisa ikman awadaanaya pinisai meke daala thiyenne. ebawa mama GT tath Pm kara kiwwa.
News ekak meke demu pamanin mama piligaththa kiyala kiyanne mona padanamakinda?? Ethakota Barathata wedithibba kiyala demma okkoma eka piligenada demme. Mage ekaayana aramuna Elakiri ekata me magin awedak wena eka welekweemai. Umbage yati aramunak thiyena nisa thama ehema haddek allagena wereddak pennanna hadanne!!

.. මට වෙන කාවවත් සුද්ද කරන්න කඩේ යන්න ඕනේ නෑ බන් ... 
eya canada ne inneබලහන් දැන් ඉන්න අය SLBC කියන්නේ මොකද්ද කියලවත් දන්නෙ නෑ... සංදුක්කාරේ Sri Lanka Broadcasting Corporation![]()
ඔව් බන් උදෙ පාන්දරම පෙරෙතයා වගෙ කැහනවාකව්ද බන් හඩ්ඩාගේ programes අහන්නේ . ඌ යටිගිරියෙන් කෑ ගැහුවට කරන්න පුළුවන් දෙයක් නැහැ.ආණ්ඩුවේ රෙදි හොදන්නඊ , කෙප්ප ඇද බාන්න විතරඊ උට පුළුවන්

පිස්සුද බන්... මොකටද එහෙම එකක්. ඕනිම නං ඉතින් බලපන්කො ITN හරි SLRC news. එහෙමනේ අපිට හැම වෙලේම කියල දෙන්නේ ....


Kauda ban HAdda?ගල්පාත මහත්තයා;11199325 said:හඩ්ඩාට රිදිලා වගේ,
යකෝ ප්රජාතන්ත්රවාදයක් නැද්ද එතකොට,
එක එකාගේ අදහස් මෙතන දානවා,
එකට ඉඩ දෙන්න ඕනේ,
තමන් ගේ ඔරිජිනල් අයිඩි එකෙන් තමන් දාන පෝස්ට් එකේ වගකිම තමන් බාරගන්න ඕනේ, හොර අයිඩි වලින් එනවුන්ව බෑන් කරන්න ඕනේ,
එතකොට තමා ගුණාත්මක බව රැකෙන්නේ

Hudson Samarasinghe (Chairman of the SLBC)
![]()

ElaKiri is a platform to discuss issues. We don't post our own content against government or any entity. Some of the members support government and some are not. And we always remove fake looking news from new fake IDs. So i don't think we have any problem here. If they wanna block ElaKiri they will have to start with Youtube, facebook, blogger etc.. bcoz all those sites allow any type of false information broadcasting without any monitoring. We are more civilized than that.

