How you met him/her ...

irajrulz

Junior member
  • Feb 2, 2010
    177
    17
    18
    අඵත් වැඩක් කරන්න කියලා හිතුනා....

    ඔයාලට මේ thread එකේ කියන්න තියෙන්නෙ.. ඔයාට කොහොමද ඔයාගේ partner හම්බ උනේ කියලා....

    ලස්සන කතාවක් වගේනම් වඩාත් හොදයි..

    ඒ සුන්දර මොහොත මතක් කරාම ඔයාලගේ ආදරෙත් අලුත් වෙයි...
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    honestly speaking i met my last 8 girl friends in fb :lol:, tell u what all those affairs ended in 2, 3 meets. den ekkena meet une Imesh. ekanam negala yanawa :love::love::love: