මම බදුලු යනවා......කෝච්චියෙන්....

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මම බදුලු යනවා......කෝච්චියෙන්....

    මචන්ලා මම බදුලු යනවා මේ සතියේ...කොච්චියෙන්...මම 2පාරක්ම කොච්චියේ බදුලු ගිහින් තියනවා...දෙපාරම ගියේ නිරීක්ෂණ මැදිරියේ...මේ පාරත් යන්නේ ඒකෙමයි...

    මේ තියෙන්නේ අපේ ටිකට්ස්...

    22102011188.jpg

    22102011185.jpg

    22102011186.jpg

    22102011187.jpg

    ඒ උනාට මට තියන ප්‍රශ්නේ තමයි...අපි එන්නේ බදුල්ලෙන් හවස 6ට තියෙන කොච්චියෙන්...මේකේ අපිට දීලා තියන සීට් අOකය මෙහෙමයි තියෙන්නේ....SCS-06 කියලා...

    මම අහන්නේ මෙකේ කියලා තියෙන්නේ මොකක්ද?මොන පෙට්ටියද?නැත්තම් නිදන මැදිරිද?දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න උදව්වක්...
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    balagena palayan,mageth oya wagema print karapu ticket ekak gedara tiyenwa,observation newe welawata,e ticket eka aye ekathu karanna une na :P <una de hitha ganin>
     
    • Like
    Reactions: diazkolla
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මචන්ලා මම බදුලු යනවා මේ සතියේ...කොච්චියෙන්...මම 2පාරක්ම කොච්චියේ බදුලු ගිහින් තියනවා...දෙපාරම ගියේ නිරීක්ෂණ මැදිරියේ...මේ පාරත් යන්නේ ඒකෙමයි...

    මේ තියෙන්නේ අපේ ටිකට්ස්...

    22102011188.jpg

    22102011185.jpg

    22102011186.jpg

    22102011187.jpg

    ඒ උනාට මට තියන ප්‍රශ්නේ තමයි...අපි එන්නේ බදුල්ලෙන් හවස 6ට තියෙන කොච්චියෙන්...මේකේ අපිට දීලා තියන සීට් අOකය මෙහෙමයි තියෙන්නේ....SCS-06 කියලා...

    මම අහන්නේ මෙකේ කියලා තියෙන්නේ මොකක්ද?මොන පෙට්ටියද?නැත්තම් නිදන මැදිරිද?දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න උදව්වක්...

    එළ. පරිස්සමින් පලයන්........
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    මචන් කොහොමද බන් නිරීක්ෂණ මැදිරිය book කරන්නෙ,, මොබිටෙල් වලින් පුලුවන්ද? ක්‍රමේ දාපන් මචන්.. අපිත් බණ්ඩාරවෙල යන්න ඉන්නේ නොවෙම්බර්.:yes:

    කීයද ගාන?
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    පෝරිසාදයා;11203367 said:
    මචන් කොහොමද බන් නිරීක්ෂණ මැදිරිය book කරන්නෙ,, මොබිටෙල් වලින් පුලුවන්ද? ක්‍රමේ දාපන් මචන්.. අපිත් බණ්ඩාරවෙල යන්න ඉන්නේ නොවෙම්බර්.:yes:

    කීයද ගාන?

    mobitel ekenuth puluwan...naththam station ekata gihin booking puluwan..3denekta Rs 2250...ekkenekta gana danne na 3n bedala balapan..:D:D
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    හැමදාම පුලුවන්ද බන් බූක් කරන්න? මොකක්ද ස්ටේශන් එක කොටුවද?
    උඹ කලේ මොබිටෙල් එකෙන්ද?
    :baffled: