මම බදුලු යනවා......කෝච්චියෙන්....
මචන්ලා මම බදුලු යනවා මේ සතියේ...කොච්චියෙන්...මම 2පාරක්ම කොච්චියේ බදුලු ගිහින් තියනවා...දෙපාරම ගියේ නිරීක්ෂණ මැදිරියේ...මේ පාරත් යන්නේ ඒකෙමයි...
මේ තියෙන්නේ අපේ ටිකට්ස්...
ඒ උනාට මට තියන ප්රශ්නේ තමයි...අපි එන්නේ බදුල්ලෙන් හවස 6ට තියෙන කොච්චියෙන්...මේකේ අපිට දීලා තියන සීට් අOකය මෙහෙමයි තියෙන්නේ....SCS-06 කියලා...
මම අහන්නේ මෙකේ කියලා තියෙන්නේ මොකක්ද?මොන පෙට්ටියද?නැත්තම් නිදන මැදිරිද?දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න උදව්වක්...

<una de hitha ganin>