කසාදේ............කසාදේ..........
හොදට හිතලා මතලා හොයලා බලලා කරන්න ඕනේ....
කසාදේ....කසාදේ.........
අනේ දුර දිග නොබලා කෙරුවොත් වෙන්නෙ විනාසේ...
මම පොඩි පූල් එකක් දාන්නයි හදන්නෙ...
වඩා සාර්ථක විදිහට ජීවත් වෙන්නෙ ....
1 . යාලු වෙලා විවාහ උන අයද.... ?
2 . යෝජනාවක් මාර්ගයෙං / කපුවෙක් මාර්ගයෙන් විවාහ උන අයද ?
මේ පූල් එක දවස් 7න් වහනවා...
ඉක්මන් කරන්න..